Instant Heaters
Water Geysers
මේ දෙකේ වෙනස පොඩ්ඩක් කම්පෙයා කරපං. Power Consumption, Efficiency හෙම
Instant Heater
මේකට මචන් මික්ශර් ටැප් ඕනෙ නැහැ
කෙලින්ම උණු වතුර පාවිච්චි කරන්න පුලුවන්
හොට් වෝටර් බට අදින්න ඕනෙ නෑ
Power Rating 3.6kw - 5.5kw වෙනකන් ලන්කාවෙ තියෙනවා
වතුර ඕෆ් කරනකොට flow switch එකක් හරහා Element එකට යන පවර් ඕෆ් වෙනවා.. ඒක නිසා වතුර හීට් වෙන වෙලාවට පමණයි කරන්ට් එක යන්නේ
ඉඩ කඩ ප්‍රමාණය ගීසර් එකක් එක්ක බලනකොට අඩුයි
Water Geyzer
මේකේ Power Rating 1.2kw - 2kw වෙනකන් වගේ එනවා
වතුර රත් වෙන්න සාමාන්‍යයෙන් විනාඩි 10 වඩා යනවා
රත් වෙන කාලය Capacity අනූව වෙනස් වෙනවා
මික්සර් ටැප් නැතුව පාවිච්චි කරන්න අමාරුයි
හෝට් වෝටර් කූල් වෝටර් බට වෙනම අදින්න ඕනේ
හැබැයි මේකේ හීට් එක පැය 24 පමණ රදාපවතිනවා
ඕවා තමා මචන්මේ දෙකේ ප්‍රධාන වෙනස්කම්
shop eka koheda machan tiyenne ?
Shop නම් තාම නෑ මචන්.. කොලඹ delivery කරලා දෙනවා
------
Post added on Dec 10, 2022 at 1:17 PM
15,000 ට 20,000 තිබුන එවුව නේද යකෝ මේ

.. මම එකක් ගෙන්නන්න බැලුව යමර ටැක්ස් 1ක් ගහන්නේ දැන්..කොහෙද ඒ දවස් වල ගත්තේ නැ පුපේ අමාරුව තිබුනේ නැනේ
ඔව් මචන් Pump නැතුව 20000 වගේ තිබ්බෙ කලින්
------
Post added on Dec 10, 2022 at 1:17 PM
පොන්න රනිලගෙ ලයිට් බිල එක්ක මොන හොට් වෝටද, අරගල පොන්සිල කරපු දේ තමයි ලබන මාසෙ ආයෙ 30% කින් වැඩි කරනවලු, සැප උපරිම..
රනිලා හිටියත් ගෝඨා හිටියත් දෙකම එකයි


------
Post added on Dec 10, 2022 at 1:18 PM