සීතල දිය පිරි සුනිල විලයි

poora

Member
Feb 5, 2017
852
80
0
Colombo
සීතල දිය පිරි සුනිල විලයි

මේ සිංදුව අහලා, කැමති අය Like, Comment ,Subscribe එකක් දාන්න



Jaya Wewa!​
 

poora

Member
Feb 5, 2017
852
80
0
Colombo
මේ සිංදුව අහලා, කැමති අය Like, Comment ,Subscribe එකක් දාන්න



Jaya Wewa!​


සීතල දිය පිරි සුනිල විලයි....
ඒ විල මැද ඔබ සුවඳ මලයි
ගිමන් නිවාලන සුළං රැලක් වී
ඔබේ සිනා මට පවන් සලයි...

අසරණ වී මා ජීවිත කතරේ
අන්ධකාරයේ සැරිසැරුවා
ඔබේ නිහඬ නෙත ඈත සිතිජයෙන්
උදාවෙලා මට අත වැනුවා..

සීතල දිය පිරි සුනිල විලයි....

දෑසට නොපෙනෙන ඝන නිල් අඳුරේ
ඔබේ හදින් මා දෙස බැලුවා
දෑසට නොපෙනෙන මා හද පතුලේ
සුන්දරතාවය ඔබ දුටුවා ...

සීතල දිය පිරි සුනිල විලයි....

ඔබේ කුසුම ඔබ දෝතින් අරගෙන
ආදරයෙන් මා වෙත පිදුවා
ඒ මොහොතෙම තව සිය දහසක් මල්
මා වට කර හැමතැන පිපුණා..

සීතල දිය පිරි සුනිල විලයි....​