Questions හාල් ප්‍රශ්නෙට ආණ්ඩුව කරන්න ඕන දේද මේ?? 😱

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113

    හාල් ප්‍රශ්නෙට ආණ්ඩුව කරන්න ඕන දේද මේ?? :lol:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,664
    100,950
    113
    රජය ඩිජිටල් කරන සිස්ටම් එක ගෙනාවම බලපන් හොර කරන හැටි. එහෙම කරන්න බෑ එතකොට, සහනාධාරෙ දුන්නෙ කොහොමද, කවද්ද දුන්නෙ, කාටද දුන්නෙ, කීයක් දුන්නද, මොකක්ද ID එක, කාටද වී විකුන්නෙ, කොච්චර විකුන්නද, අර මෝල්කාරයට වී කොච්චරක් මේ ගොවියගෙන් ආවද, අනිත් අයගෙන් ආවද, කොච්චර ඌ විකුන්නද, කීයටද විකුන්නෙ, ඒව බැංකු ගිණුම් වල පෙන්නල තියෙන ගානට සමානද etc etc දේවල් දාහක් විතර මොනිටර් කරන්න පුලුවන් ලේසියෙන්ම. එතකොට data match වෙන්නෙ නැත්තං ඒ මෙිකද කියල inquiry යනවා.

    අදවත් දිජිටල් කොරයිද බලන් ඉන්න සෙනට් -
    Shiba Inu Waiting GIF by KeepUpWithJazAndYumi
     
    • Haha
    Reactions: supun_sg

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,717
    75,855
    113
    අම්මේ මොනාහරි කරපු නිසා නේද අන්න හාල් මෝල්ලු ටික දැන් කෝටි ගනන්වල වන්ඩි බස්සන්නෙ 🤭 🤭
     
    • Haha
    • Like
    Reactions: supun_sg and Tonto

    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,213
    113
    ආශ්චර්යමත් රටක
    අදවත් දිජිටල් කොරයිද බලන් ඉන්න සෙනට් -
    Shiba Inu Waiting GIF by KeepUpWithJazAndYumi

    නෑ නෑ අද බලන් ඉන්න උබලයි සිලි බයි ටීම් එකේ ගොබ්බයෙක් නෙවෙයිනේ.

    2026 අන්තිමට මූලිකම දේවල් පටන් ගන්න පුලුවන් කියල ජනාධිපති කිව්වා. මං බලන් ඉන්නෙ ඒ කාලෙ. ඒ හොඳටම ඇති. බංකොළොත් කරලා සවුබාගෙ දෙපාරක්ම පෙන්නපු රටකට ඒ වැඩිත් එක්ක.

    මේ අවුරුදු 5 අන්තිමට පටන් අරන් තිබුණනං හොඳටම ඇති. ලොකුම දේ තමයි ඊළඟ අවුරුදු 5 බලය තියන් ඒක තවදුරටත් දියුණු කරන එක.✌️❤️

    නිකමට හිතපන් පයි කොට කොට රට බංකොළොත් කරපු තනි වෑල් පොන්නයො හරි, කැම්රි රාජපුක් හොරු හරි ආවොත් රටට වෙන විනාසෙ. මොන විදියෙන් හරි නවත්තන්න ඕන ඒව නං 😎
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,717
    75,855
    113
    නෑ නෑ අද බලන් ඉන්න උබලයි සිලි බයි ටීම් එකේ ගොබ්බයෙක් නෙවෙයිනේ. 2026 අන්තිමට මූලිකම දේවල් පටන් ගන්න පුලුවන් කියල ජනාධිපති කිව්වා. ඒ හොඳටම ඇති. මේ අවුරුදු 5 අන්තිමට පටන් අරන් තිබුණනං හොඳටම ඇති. ලොකුම දේ තමයි ඊළඟ අවුරුදු 5 බලය තියන් ඒක තවදුරටත් දියුණු කරන එක.✌️❤️

    නිකමට හිතපන් පයි කොට කොට රට බංකොළොත් කරපු තනි වෑල් පොන්නයො හරි, කැම්රි රාජපුක් හොරු හරි ආවොත් රටට වෙන විනාසෙ. මොන විදියෙන් හරි නවත්තන්න ඕන ඒව නං 😎
    මැක්කා වගේ හුත්තො 🤭 🤭 👇 👇

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,664
    100,950
    113
    නෑ නෑ අද බලන් ඉන්න උබලයි සිලි බයි ටීම් එකේ ගොබ්බයෙක් නෙවෙයිනේ.

    2026 අන්තිමට මූලිකම දේවල් පටන් ගන්න පුලුවන් කියල ජනාධිපති කිව්වා. මං බලන් ඉන්නෙ ඒ කාලෙ. ඒ හොඳටම ඇති. බංකොළොත් කරලා සවුබාගෙ දෙපාරක්ම පෙන්නපු රටකට ඒ වැඩිත් එක්ක.

    මේ අවුරුදු 5 අන්තිමට පටන් අරන් තිබුණනං හොඳටම ඇති. ලොකුම දේ තමයි ඊළඟ අවුරුදු 5 බලය තියන් ඒක තවදුරටත් දියුණු කරන එක.✌️❤️

    නිකමට හිතපන් පයි කොට කොට රට බංකොළොත් කරපු තනි වෑල් පොන්නයො හරි, කැම්රි රාජපුක් හොරු හරි ආවොත් රටට වෙන විනාසෙ. මොන විදියෙන් හරි නවත්තන්න ඕන ඒව නං 😎
    Shiba Inu Waiting GIF by KeepUpWithJazAndYumi
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,318
    25,103
    113
    tracing Geo-location.. ... ...
    අමෝ අමෝ ගොබ්බ ජෙප්පගේ හෑල්ලෙ දිග.. අනුරයයි ඩඩ්ලියයි ෂොට් එකක් දානකොට බයිට් එකට ගන්න කියාපු බඩුව.. 🤭