Kediri noga hitiyoth u kohomada ban kala adala jiwath wenne.. poddak therum ganinko.. wipathakneh wela tiyenneඋබ කියනව බෑ කියලා.
මං කියනව පුලුවන් කියලා.
වැඩේ උනාද නැද්ද කියල බලන්න ඕන අවුරුදු 5 ඉවර උනාම. එතකන් එහෙනං කෙඳිරි නොගා ඉඳපන්.![]()
Kediri noga hitiyoth u kohomada ban kala adala jiwath wenne.. poddak therum ganinko.. wipathakneh wela tiyenneඋබ කියනව බෑ කියලා.
මං කියනව පුලුවන් කියලා.
වැඩේ උනාද නැද්ද කියල බලන්න ඕන අවුරුදු 5 ඉවර උනාම. එතකන් එහෙනං කෙඳිරි නොගා ඉඳපන්.![]()
කරන්න ඕනි වැඩක්, හැබැයි ඊට කලින් මිනිස්සුන්ට එදා වෙල අවුලක් නැතුව කන්න තියෙන්න ඕනි.. ගොඩක් මිනිස්සු සහනාධාර විදිහට නිකන් කන්න NPP චන්දෙ දුන්නේ නෑ... තමන්ගේ මහන්සියෙන් හොයාගන්න දෙකින් කන්න.
ඒකට හාල් පිටරටින් ගෙන්නන එකනම් කරන්න ඕනි, එක කරන්න...
හාල් මාෆියාවට ගේමක් දෙන්න ඕනිනම් උසාවියට රටේ තත්වේ වාර්තා කරලා ගබඩා වලින් හාල් එලියට ගන්න නියෝගයක් ගන්න.
ඔවට පේටන්ට් තියනව හොදේකාටද රිදුනේ,
කවුරුද හැඩුවේ ?
ලොකු දෙයක් නෙවෙයි හාල් අතිරික්තයක් බයියො තණකොළ කන්න පටන් අරන්.
බියර් පෙරන්න මෙන්ඩිස් එකට ගන්නත් බෑ කියල උන්ගෙ දැන් සේල් එක වැඩි පුන්නක්කු වලටලු.
ආතල් බන්. ඉරිදා සැප මේ නුල. දැනුයි සිංගල් බයියෝ එන්නේ නුලටඔවට පේටන්ට් තියනව හොදේ
හාල් උපදේශන සේවයක් ඕනෙදආතල් බන්. ඉරිදා සැප මේ නුල. දැනුයි සිංගල් බයියෝ එන්නේ නුලට
දීලා ඉවරයි. හවස් වෙද්දී මෝල් ටික රජයට පවරාගෙන මදි උනොත් තව හෙට වෙද්දී එරෝප්ලේන් එකෙන් ගෙන්නන්නේ.හාල් උපදේශන සේවයක් ඕනෙද
ආතල් බන්. ඉරිදා සැප මේ නුල. දැනුයි සිංගල් බයියෝ එන්නේ නුලට
උබ ඔය කියන විදියට ගොවියට නීති ගොඩක් දාල ඕවා කරන්න බෑ බන් . . ටිකක් ප්‍රයෝගික වෙයන් .
මොනිටර් කරන්න ලේසි ගොවියෝ ගොඩක් නෙවෙයි ..පොඩ්ඩක් තියන ගබඩා / මෝල් තමයි ලේසියෙන් ආණ්ඩුවට මොනිටර් කරන්න පුලුවන් .
දැන් උබ කියන විදියට සහනාදාර ගන්නේ නැති උන්ට ඕන ගානකට විකුනන පුලුවන් නම් මෝල් කාරයොන්ට පුළුවන් ගොවියට කියන්න සහනාදාර ගන්නේ නැතුව වගාව කරන්න , වී ගද්දි ඒ ගානත් එකතු කරල උන් ගන්නවා කියලා .
එහෙම කරල උන්ගේ වී ගබඩා පුරවාගෙන උබ කියන ආණ්ඩුවේ සහන්දාර හාල් ටික ඉවර උනාම උන්ගේ හාල් උන්ට කැමති විදියට මිලකට දෙන්න පුලුවන් .
තව බියර් වලට හාල් ගන්න උන්ටත් ලොකු මිලකට හාල් ගන්නවා කියලා ගොවියන්ට පොහොර ගන්න ණය ක් දෙන්න පුලුවන් ගොවිතැනට කලින් . ගොවියෝ එතකොට උන් එක්ක වගා කරන්න බලනව ..
ආණ්ඩුවක් පත් වෙලා උන්ගේ ප්‍රදාන දේ වී බ්ස්න්ස් එක කරන එක වෙන්නේ ඔහොම ආණ්ඩුව මැදිහත් වෙලා හාල් විකුනන්න ගියොත් .
මොකෝ නෑ කියනවද?2/3ක්ම ආචාර්ය මහාචාර්ය යවලත් තාම උත්තරයක් හිතාගන්න බැරිලුද කොල්ලො? අපිට කිව්වෙ ඇඟපුරාම මොකේ තිබ්බාම ඕවා කජ්ජක් නෙවී කියලනේ. නැද්ද හා?![]()
![]()
ත්‍රෙඩ් එකෙ දාපු කෙඳිරි ගාන එකා මේ කොහේවත් ඉන්න නූගත් අපෙන් උත්තර අහන්නෙ ලොක්කන්ට බැරි නිසා කියලා මම හිතුවෙමොකෝ නෑ කියනවද?
පොහොර සහනාධාර හම්බුනා වී සහ ඒ හාල් රට පුරා ට්‍රැක් කරන්නේ කොහොමද? ඒක ප්‍රායෝගික නෑ නේද?
ඔය කියන විදිහට පොහොර සහනාධාරය දෙන හාල් ආණ්ඩුව කියන ගානටයි, නැති ඒව හිතුනා හිතුනා හෝ තරඟකාරී මිලකටයි විකුණන්න වෙනවා කියන්නේ ගණන් අඩු හාල් වලට විශාල ඉල්ලුමක් එනවා නේද? ඒවා ගන්න පෝලිං ඇති වෙයි, එක්කෙනෙකුට දෙන කිලෝ ගාන සීමා කරන්න වෙයි, ඒ හාල් ඉක්මනට ඉවර වෙයි... එතකොට වෙන්නේ ආයේ වෙළඳපලේ ඉතුරු වෙන්නේ වැඩි මිල හාල්... මේ ඉන්න තැන වගේ තමයි... හිතුන හිතුන ගණන් කියයි ඉල්ලුම වැඩි හින්දා...
අනිත් දේ පොහොර සහනාධාර දෙන එකේ අරමුණ ගොවියාගේ වියදම අඩු කරලා ආර්ථික පීඩනය අඩු කරන එක නේද? ඒ හාල් අඩු මිලට දෙන්න බලකලාම ගොවියාගේ ආර්ථික පීඩනය තිබ්බා තැනම නේද?
ඔය කතාව ඡන්දෙට කලින් අනුර කිව්වේ කොහෙද? මට නම් ඇහිලා නෑ...
මට ඇහුනා විදිහට කිව්වේ මේ දේවල්...
දේශීය නිෂ්පාදනය රැක ගන්න හාල් ආනයනය කරන එක නවත්තනවා කිව්ව... (දැන් හාල් ගේනවා. කලින් කියපු ඒවා මොනවා උනත් දැන් හාල් ගේන එකට මම කැමතියි. මොකද මේ වෙලාවේ සහල් තොග තියෙන්නේ කීප දෙනෙක් අතර. එයාලා සාධාරණ හෝ අසාධාරණ ලෙස මිල ඉහළ දානවා. ඒ අධික මිල ඉහළ යෑම නවත්තන්න සැපයුම වැඩි කරන්න ඕන එකට රටින් ගෙනාවා ඇර වෙන කරන්න දෙයක් නෑ. ඊළග අස්වැන්න එන කාලේ වෙද්දී ගෙනපූ හාල් වෙළඳපොලේ අවම වෙන විදිහට plan කරලා ගෙන්නුවොත් ගොවියාට හානියක් නෑ. ලොකු මෝල් කාරයොත් කොහොම හරි අල්ලාගෙන ඉදීයි, පොඩි මෝල් වලට තමයි කෙල වෙන්නේ. රජය මේ වෙලාවේ උන් ට්කව බේරා ගන්න මොනවා හරි කරන්න ඕන)
ආයේ කිව්ව රජයෙන් වී මිලදී ගැනීම වැඩි කරනවා කියලා... මේකත් කරන්න වෙනවා... මොකද හාල් වෙළඳපොලේ තියන කතිපේ අධිකාරිය බිඳින්න රජයට කේවල් කිරීමේ හැකියාවක් හදා ගන්න ඕන... අසාධාරණ විදිහට හාල් මිල ඉහළ යන වෙලාවට පොඩි මෝල් වලට අඩුවට වී නිකුත් කරලා සහල් මිල පාලනය කරන්න මැදිහත් වෙන්න පුළුවන් එතකොට... හර්ෂ කරපු ශක්ති සහල් වගේ සමුපකාර ක්‍රමයක් තිබ්බා නම් මරු...
ඊළඟට කියපු වැදගත්ම එක තමයි වී වගාව කාර්යක්ෂම කරනවා කියන එක... මේක තමයි වැඩිම කාලයක් යන හැබැයි කරන්න ඕන වැදගත්ම එක... හාල් අපනයනය කරන රටවල් අපිට වඩා දෙගුණයක අස්වැන්න ගන්නවා ඉඩම් හෙක්ටයාර් එකකින්... ඒ වගේම අපේ ශ්‍රම බලකායෙන් 40% ඉන්නේ ගොවිතැනේ... ඉතින් මොන නීති සම්මත මොන මොන ව්‍යාපෘති ගෙනාවොත් ඉන්දියාවෙන් ගේන ගානට අඩුවෙන් අපේ හාල් විකුණන්න බෑ...
කාර්යක්ෂමතාව වැඩි කරන්නම වෙනවා, එහෙම නැත්නම් ඕක පවත්වාගෙන යන එක ප්‍රායෝගික නෑ... තාක්ෂණය ගේන්න වෙනවා, ශ්‍රමය අඩු කරගන්න වෙනවා, සමුපකාර වගේ ඒවා ගෙනැල්ලා තනි තනියෙන් පොඩි පොඩි ඉඩම් වල වගා කරන්නේ නැතිව ලොකු ප්‍රදේශයක් එක ආයතනයකින් වගා කරනවා වගේ වෙනස් ක්‍රම වලට යන්න වෙනවා...
වැඩිපුර යොදවා තියන ශ්‍රමය පිටතට ගන්න වෙනස් ජොබ් හදන්න වෙනවා ඒ ඒ පැතිවල... ඒක තමයි අනුර ආර්ථිකය ගමට තල්ලු කරන්න ඕන කියලා කියන්නේ...
අනා ගන්නේ නැතිව කරන්න නම් කරන්න තියෙන්නේ මෙච්චර කල් කලබල නොවුන විදිහටම අනිත් උන් කියන ඒවට වේදනාවට පත් වෙන්නේ නැතිව ප්‍රායෝගික දේ කරන ඒක... අනුර, නලින්ද වගේ පොයින්ට් එකට කතාකරන්න පුළුවන් අය ඇවිල්ලා මිඩියා වලට කරන්න යන එකේ ලෝජීක් එක තේරුම් කරන්න ඕන...
මචං හාල් විකුණනවා වගේ වැඩකට ඔය තරම් resources and effort දාන එක ලෝජිකල් ද?ඒක ප්‍රායෝගිකයි. අද නෙවෙයි.
ඩිජිටල් සිස්ටම් හදලා හරියට ඒක වැඩකරන්න පුලුවන් කාලෙට. ඒක තමා කිව්වෙ මචන් ඒව දීර්ඝකාලීන වැඩ.
ආණ්ඩුව හාල් වලට මිලක් කියන්න ඕන නෑ. කියන්න ඕන ගොවියගෙන් වී මිලදී ගන්න මිල. ඒ කිව්වෙ ආණ්ඩුව මිලදී ගන්න මිල. අනිත් අයට වැඩි ගාණට ගන්න පුලුවන් අර කිව්ව වගේ කොන්දේසි වලට යටත්ව.
ඊට පස්සෙ රජයෙ අදාළ ආයතන වලින් හාල් විකුණනවා සාධාරණ මිලකට. ඒ කිව්වෙ මෝල් අයිතිකාරයෙක්ටත් වී වලින් හාල් හදලා, ඔක්කොම වියදම් පියවලා, සාධාරණ ලාබෙකුත් තියාගෙන විකුණන්න පුලුවන් මිලක්. නැතුව මේ 230ට දෙන්න ඕන. 210 ට දෙන්න ඕන වගේ හිතෙන ගණන් කියල නෙවෙයි ඉස්සර වගේ.
එතකොට සතොස වගේ තැන්වලට වැඩිපුර මිනිස්සු එනව හාල් ගන්න. ඒ හාල් ඉවර උනාම පෝලින් හැදෙනකන් ඉන්නෙ නෑ. Info තියෙනව කොච්චර ස්ටොක් තියෙනවද, කවද වෙනකන් තියෙනවද කියලා. ඒ කාලෙ කිට්ටු කරලා වෙලාව තියාගෙන අනිත් අයට කියනව හාල් වෙළඳපොළට දාන්න කියලා. නැත්තං රටින් ගෙන්නලා අර මිලටම දෙනව කියලා.
එතකොට අධික ලාබයක් ලබන්න හිතාගෙන හාල් හංගගෙන ඉඳල තේරුමක් නෑ. මොකද රටින් ගෙන්නුවොත් කොහොමත් විකුණන්න වෙන්නෙ නෑ. හංගගත්ත එවුන් ඒව එළියට දානවා.
තාවකාලිකව හාල් රටින් ගේන්න ඕන නං ගේනවා කියලා ඕනතරං කිව්වා චන්ද දෙකටම කලින්. හාල් ආනයනය කරන එක නවත්තනවා කිව්වා දීර්ඝකාලීන වැඩපිළිවෙළ වැඩ කරන්න ගත්තම.
මේ වෙලාවෙ කරන්න ඕන හාල් ගෙන්නන එක තමයි. බලෙන් හාල් දෙන්න කියන වැඩේට මං කැමතිත් නෑ.
ඕක ඉතිම් උඹේ මතේ නේ. රජයෙ තීරණයනෙ මහජනතාවට වැදගත්. අපි ගැටෙන්නෙ රජයෙ වැඩපිලිවෙලත් එක්ක.ඕකට කරන්න ඕන දේ/ කරන්න යන දේ දැන් ආණ්ඩුවෙන් කීප සැරයක් කිව්වනේ. ඒක කරන්නෙ මෙන්න මේ විදියටයි කියලා හරියටම තාම දැක්කෙ නෑ. තාම ඒක රටට කියල නැතුව ඇති. මම හිතන්නෙ මේ වගේ එකක්ඉතාම සරලව. මේකට තව ගොඩක් ඒව එකතු වෙන්න ඕන. මේකෙ වැදගත්ම පාට් එක තමයි නීති හරියට හැදීම සහ ඒවා හරියටම ක්‍රියාත්මක කිරීම. මෙච්චර කල් තිබුණ පාණ්ඩු වලින් ඒ දෙකම උනේ නෑ.
මල්ලි මල්ලි මේ, පැරදුනාට පස්සේ රැවටුන උන්ට කින්ඩි දාන්න එපා හරිද?ත්‍රෙඩ් එකෙ දාපු කෙඳිරි ගාන එකා මේ කොහේවත් ඉන්න නූගත් අපෙන් උත්තර අහන්නෙ ලොක්කන්ට බැරි නිසා කියලා මම හිතුවෙ![]()
![]()