Questions හාල් ප්‍රශ්නෙට ආණ්ඩුව කරන්න ඕන දේද මේ?? 😱

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,504
    2,318
    113
    ඕකෙන් වෙන්නෙ පොහොර සහනාධාරය ඩඩ්ලි දෙන්න පටන් ගන්නව. ඊ ලගට එකෙක් රජයෙන් පොහොර ගන්නෙ නෑ.. ඉල්ලගට උන් ඕනෙ ඕනෙ ගනන් වලට විකුනනව
    එතකොට ඩඩ්ලිගෙ හාල් වැඩිමිලට විකුනනව ආන්ඩුවෙ හාල් අඩුමිලට විකුනනව. අත්‍යවශ්‍ය ද්‍රවය මිලට ගොඩක් සෙන්සිටිව්. ආන්ඩුව දිනනව
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    17,825
    1
    8,020
    113
    Gampaha
    එතකොට ඩඩ්ලිගෙ හාල් වැඩිමිලට විකුනනව ආන්ඩුවෙ හාල් අඩුමිලට විකුනනව. අත්‍යවශ්‍ය ද්‍රවය මිලට ගොඩක් සෙන්සිටිව්. ආන්ඩුව දිනනව
    ආන්ඩුවේ හාල් අඩු මිලට කොටසක් ඩ්ඩ්ලි ගන්නව. ඉතිරිය කඩකාරයො ගන්නව. ඉතිරිය වැඩිපුර පාරිභෝගිකය ගන්නව. හාල ටික ඉක්මනින් වෙලදපොලෙන් ඉවර වෙනව. ආන්ඩුවේ හාල් ඉවර වෙනව. ඩඩ්ලි දිනනව. :lol:
     
    • Like
    Reactions: Janithsl88

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    10,914
    19,124
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ආන්ඩුවේ හාල් අඩු මිලට කොටසක් ඩ්ඩ්ලි ගන්නව. ඉතිරිය කඩකාරයො ගන්නව. ඉතිරිය වැඩිපුර පාරිභෝගිකය ගන්නව. හාල ටික ඉක්මනින් වෙලදපොලෙන් ඉවර වෙනව. ආන්ඩුවේ හාල් ඉවර වෙනව. ඩඩ්ලි දිනනව. :lol:
    එහෙම කරන එක ඌට පාඩුයි. ආණ්ඩුවෙන් මාර්කට් ප්‍රයිස් එකට වඩා ලොකු ගැප් එකක් තියන්නෙ නෑ ඉම්පෝර්ට් වලට, ඕක නිසා. උපරිම රු.5ක් තියයි. ඩඩ්ලියට සිල්ලර මාර්කට් එකෙන් ගන්න වෙන්නෙ. ට්‍රාන්ස්පෝර්ට් ගුදම් රිපැකේජින් එක්ක කරන්න අමාරුයි.

    පොහොර මිටිය මතක විදියට 13000 කට වඩා රජයෙන් දරණව. ඩඩ්ලිය මිටියට ඔහොම නාස්ති කරයිද
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,504
    2,318
    113
    ආන්ඩුවේ හාල් අඩු මිලට කොටසක් ඩ්ඩ්ලි ගන්නව. ඉතිරිය කඩකාරයො ගන්නව. ඉතිරිය වැඩිපුර පාරිභෝගිකය ගන්නව. හාල ටික ඉක්මනින් වෙලදපොලෙන් ඉවර වෙනව. ආන්ඩුවේ හාල් ඉවර වෙනව. ඩඩ්ලි දිනනව. :lol:
    ආන්ඩුව හාල් ඉවරවුනාම කලින් ගෙනාවටත් වැඩිය ඉම්පොට් කරනවා. හංගපු හාල් එලියට දාන්න වෙනවා. මිල අඩුවෙලා හාල්මෝල් බංකොලොත්වෙනවා, ආන්ඩුව දිනුම් :lol:
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    173
    281
    63
    Straight out from communist textbooks. Tested and failed in the Soviet & China. So the govt is going to spend tax money to build an elaborate scheme of bureacracy and new regulations to just get rice on the table? Creating new avenues for corruption and expansion of public service.

    Why can't the govt just allow anyone with capital to import rice - එක පෑන් පාරින් as they said. If required apply tariffs as required on rice imports to regulate prices. That too in the short run. In the long run allow amalgamation of small scale agri lands into larger lands cultivated by companies or cooperatives. Technology will automatically seep in with the capital that these big players have. In the longrun relax tariffs on imports let them compete on the market. Let the market decide.
     
    • Love
    Reactions: supun_sg

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    27,276
    52,052
    113
    මචං හාල් විකුණනවා වගේ වැඩකට ඔය තරම් resources and effort දාන එක ලෝජිකල් ද?

    ලෝකේ අනිත් රටවල නොකරන දේවල් නෙවෙයි නේ මේ... එහෙම ලෝකේ සාර්ථක ක්‍රම බලලා ඒ විදිහට කරන්න තියෙන්නේ...

    මට නම් හිතෙන්නේ අවසාන විසඳුම ගොවිතැන් කරන එකේ කාර්යක්ෂමතාව වැඩි කරණ එක... වෙන කරන ඕනම දෙයක් කෙටි කාලීන ඒවා... ඒ හින්දා ඒවට දාන්න වියදම් කරන්න ඕන ප්‍රමාණය, ගතකරන්න ඕන කාලය, වෙන්න ඕන මහන්සිය සීමිත කරගන්න ඕන...

    අන්තිමට කාර්යක්ෂමතාව වැඩි කරගන්න ඕන වැඩ ටිකට ප්‍රමුකතා දීලා වැඩ කරනවා නම් අනිත් ඒවා ගැන ලොකුවට වද වෙන්න ඕන නෑ...

    නැත්නම් වෙන්නේ අවුරුදු 5 ඉවර වෙනකම් හාල් මෝල් මුර කරන්න වෙන එක... දැන් පටන්ගත්තා විතරයි වගේ උනාට කාලය ඉක්මනට ගෙවිලා යනවා...
    මචන්, මෙතන ප්‍රශ්නේ තියෙන්නෙ උඹේ උත්තරේ හරිද වැරදිද කියන එක නෙවී, උඹ උත්තර දෙන විදිය.

    ත්‍රෙඩ් එක දාගෙන කෙඳිරි ගාන එකාගෙ මානසික මට්ටම මුලින් තේරුම් ගනින්, ශුවර් එකටම උගෙ ගෙදර මෙහෙම දෙබසක් යන්න ඇති,



    ඉතින් උත්තර දෙද්දි මෙහෙම පටන් ගනින්,

    මචන් මෙතන AKD වැරදි නෑ, බුදුහාමදුරුවො වැරදි කලත් AKD වැරදි කරන්නෙ නෙ. ඒත් .... 🤭 🤭 🤭
     
    • Haha
    Reactions: dayt0na

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    8,181
    15,831
    113
    FLUX-GGUF-Q8-00391.png
     

    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    161
    255
    63
    නාඩු වී කිලෝ 1.4ක් ඕන එක නාඩු හාල් කිලෝ එකක් හදන්න!
    ගොවියා සතුටු කරන්න නාඩු වී කිලෝ එකට වැඩි මිලක් ගෙවනවා. ඉතින් හාල් කොහොමත් ගනන් යනවා.

    නාඩු වී කිලෝ එක 90ට ගත්තොත් නාඩු හාල් කිලෝ එක හැදෙන්න වී වලටම 126ක් ගිහින්!
     
    • Like
    Reactions: CohenLenstra

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    8,181
    15,831
    113
    ආන්ඩුව හාල් ඉවරවුනාම කලින් ගෙනාවටත් වැඩිය ඉම්පොට් කරනවා. හංගපු හාල් එලියට දාන්න වෙනවා. මිල අඩුවෙලා හාල්මෝල් බංකොලොත්වෙනවා, ආන්ඩුව දිනුම් :lol:
    :love:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    10,970
    12,955
    113
    ඔය ඔක්කොම කරන්න රැකියා විරහිත උපාධිදාරීන් බඳවාගන්න කෑල්ල අඩුයි.

    කව්රු හරි මට කියපන්කො ලංකාවේ බදු ගෙවන මිනිස්සු,
    1) පොහොර සහනාදාරෙට සල්ලි ගෙවල
    2) කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නඩත්තු කරලා
    3) වාරිමාර්ග දෙපාර්තමේන්තුව නඩත්තු කරලා
    4) වගා හානි වලට වන්දි ගෙවලා
    5) වී අලවි මණ්ඩලේ නඩත්තු කරලා

    අන්තිමට පකිස්ථානෙන් ගෙනල්ලා බාස්මති කනවට වඩා දෙගුණයක් ගෙවලා බත් කන්නේ මොන කරුමයක් කරාටද කියල?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    70,538
    60,679
    113
    මාලඹේ
    ලංකාවේ ලොකුම හාල් මෝල් ගැන පොර ටෝක් දෙන ජෙප්පන්ට පේන්න දැම්මේ

    සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට.👇

    රජය සතු සහල් එකාධිකාරිය පුද්ගලික අංශයට ගියේ ජෙප්පෝ ලංකාවෙි තිබුණු සියළුම සහල් මෝල් ගිනි තියපු නිසා.

    මෙන්න JVP අ..ගේ සහ ජවිපේ 88/89 ක්‍රියාකාරී සාමාජිකයන් ගේ කැරට්ටුව...!!!

    රටේ ගමන් මඟ වෙනස් කළ JVP එක ගැන කෙටියෙන් කියවමු.

    ගිනිතැබීම් සහ විනාශ කිරීම් -
    වී මෝල් - 18ක්.
    01.යටියන වී මෝල.- වී මෙටිට්‍රික් ටෝන් මිලියන 800ක පහසුකම් සහිත අංග සමිපුර්ණ වී කොටන මැෂින් තුනක්

    02. තෙඹුවන වී මෝල - වී මෙටිට්‍රික් ටෝන් මිලියන 300ක් ගබඩා පහසුකම් සහිත අංග සමිපුර්ණ යන්මාර් මැෂින් 02ක්

    03.හසලක වී මෝළ - වී මෙටිට්‍රික් ටෝන් මිලියන 500ක් ගබඩා පහසුකම් ඇති අංග සමිපුර්ණ වී කොටන මැෂින් 6ක්.( කුබෝටා)

    04.මිද්දෙණිය වී මෝළ - වී මෙටිට්‍රික් ටෝන් මිලියන 900ක් ගබඩා පහසුකම් සහිත අංග සමිපුර්ණ කමීන්ස් මැෂින් 02ක්.

    05. රණ හංස වී මෝළ - මොණරාගල .
    වී මෙටිට්‍රික් ටෝන් මිලියන 830ක් ගබඩා පහසුකම් සහිත අංග සමිපුර්ණ මැෂින් 02ක් .

    06.රන්න උණාකුරුව වී මෝළ - වී මෙටිට්‍රික් ටෝන් මිලියන 700ක් සහිත අංග සමිපුර්ණ ලැන්මාර් මැෂින් 02ක්.

    07.අගුළුකොළපැලැස්ස වී මෝල - වී මෙටිට්‍රික් ටෝන් මිලියන 900ක් ගබඩ පහසුකම් සහිත අංග සමිපුර්ණ කුබෝටා මැෂින් දෙකක්. ආදී වශයෙන්..

    08.උරගහ වී මෝල - ගාල්ල.

    09.බද්දේගම මෝල - ගාල්ල

    10.කිරිමැටිමුල්ල වී මෝල -මාතර

    11.කඩ පනහ වී මෝල නොචිචියාගම - අනුරාධපුරය .

    12.යාය 14 /13/12/11 වී මෝළ කාශ්‍යප පුර - පොළොන්නරුව .

    13.යාය 01 ඇලහැර මෝල - පොළොන්නරුව .

    14. යයා ලිර වී මෝළ - යාපහුව .

    15.සකුනි වී මෝළ - ආන්දමිකුලමි - කන්තලේ

    16.රතන වී මෝළ - වී මෝළ - ත්‍රිකුණාමලය

    17.පල්ලත්තර වී මෝළ - මොදරවාන බෙලිඅත්ත .

    18.සහන වී මෝළ දමිමුල්ල බෙලිඅත්ත .

    ♻️ දැනට ලංකාවෙ සහල් අවශ්‍යතාවයෙන් 60%ක් සැපයීම අඩාල වීම.

    1987 ලංකාවෙ සහල් අවශ්‍ය තාව මෙට්‍රික් ටොන් මිලියන 1700 උන අතර රජයේ සතු සහල් මොල් වලින් ඉන් මෙට්‍රික් ටොන් මිලියන 1450 පමණ නිශ්පාදනය කරන ලදී

    1992 වසරේ රජයෙ 1992 වසරේ ලංකාවෙ සමස්ථ සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් මිලියන 1900 වන අතර රාජ්‍ය අංශයෙ නිශ්පාදණය මෙට්‍රික් ටොන් මිලියන 800 දක්වා එනම් මෙට්‍රික් ටොන් මිලියන 450 පහත වැටී ඇත

    සහල් මෝල් ගිණි තැබිම නිසා අස්වැන්න අලවිකල නොහැකි විය සහ එම වකවානුවෙ පෞද්ගලික මහා පරිමාණ මොල් හිමියන් නිසිටී නිසා වී ගොවියන් විකල්ප බොගවලට යොමු ඌ අතර අක්කර දස දහස් ගනන් වගාකිරීම අත් හැර දමන ලදී.

    ♻️ ලොරි සහ ට්‍රැක්ටර් 52 ගිණි තැබීම.

    ♻️ මැනෙජර් ලා 3 ක් පුළුස්සා ඝාතනය කීරිම.

    ♻️ එවට අයිති වාහණ 19ක් පුළුස්සා විනාශ කිරිම.

    ♻️ සේවකයන් 1543 දනෙකට රැකියා අහිමි කිරිම.

    88/89 ජවිපේ විනාශ කාරි කැරුල්ල නිසා සමස්ත රජය සතු පාඩුව - රුපියල් ට්‍රිලියන 545ක්.

    රජය සතු වී මෝල් ගිනි තියපු ජෙප්පන්ගේ කන හරහා මොළයට.

    උපුටා ගැනිමකි

    (ප.ලි. ඉහත අගයන් මෙට්‍රික් ටොන් වෙනුවට කිලෝ ලෙස වෙනස් විය යුතුය..)
     
    • Haha
    Reactions: shenat

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    25,476
    1
    26,608
    113
    ඔය ඔක්කොම කරන්න රැකියා විරහිත උපාධිදාරීන් බඳවාගන්න කෑල්ල අඩුයි.

    කව්රු හරි මට කියපන්කො ලංකාවේ බදු ගෙවන මිනිස්සු,
    1) පොහොර සහනාදාරෙට සල්ලි ගෙවල
    2) කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නඩත්තු කරලා
    3) වාරිමාර්ග දෙපාර්තමේන්තුව නඩත්තු කරලා
    4) වගා හානි වලට වන්දි ගෙවලා
    5) වී අලවි මණ්ඩලේ නඩත්තු කරලා

    අන්තිමට පකිස්ථානෙන් ගෙනල්ලා බාස්මති කනවට වඩා දෙගුණයක් ගෙවලා බත් කන්නේ මොන කරුමයක් කරාටද කියල?
    පුන්නක්කු නැති වෙලාවෙ හාල් කන්න පටන්ගත්තම දැනුන වෙනස කොහොමද? සැපද? 🤭
     
    • Haha
    Reactions: Edward Kenway

    dog123

    Well-known member
  • Sep 25, 2007
    2,159
    2,492
    113
    මෙන්න බිස්නස්. - හදිසි මිලදී ගැනීම් වෙන්න ඇති.

    471762840_996474179180247_8980913347827817810_n.jpg