සීතල දෙසැම්බරය

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    කෙලින්ම හිතට වැදුනා සහෝදරයා....ඔබෙන් ලියවුන ආදරණීයම නිර්මාණයක් කියන්න පුලුවන්...
    හරිම ලස්සනයි....
    11.gif
    11.gif
    11.gif

    බොහොමත්ම ස්තුතියි සහෝදරයා
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    කවදහරි දවසක අපිට පුලුවන්කම ලැබෙනවානම් අපේ ජීවිතයට අපිටම program එකක් ලියන්න..

    නැත්තම් අපිට පුලුවන්කම ලැබෙනවා නම් අපේ දුක්බර මතකයන්ට shift+delete ගහන්න.

    ඒ දෙකම අපිට බැහැ. අපේ ඉරණම අපේ පාලනයෙන් තොරව සිදුවුනු දේවල් අපේ හිතේ පුරවපු දුක්බර මතකයන් හිතේ දරාගෙන හැමදාමත් කදුළු සලන්නයි.

    හරිම සාර්ථක නිර්මාණයක් සහෝ... අපි හුඟ දෙනෙක් ජීවිතේ විරහව විදලා තියෙනවා.ඔයා අපි හැම දෙනාවම අපේ හදවත් වල එතැනට ගෙනිච්චා...

    තව දෙයක් කියන්න අවසරද.. ඔයා ලගින් අපි හැමදාමත් ඉන්නවා. සීතල දෙසැම්බරයේ සේම හැමදාමත් ඔයාගෙ දුක බෙදාගන්න පුලුවන් අපිත් එක්ක...

    බොහෝම ස්තුතියි යාළුවා...

    මම හරි ආසයි යාළුව මතකය ගැන කරල තියෙන විග්‍රහයට
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    සුන්දරම සුන්දර මතක අහුරක්
    බන්ඩාරවෙල කියන්නෙ මටත් මතක පිරුණ නගරයක්
    ආසවෙන් කියෙව්වා නිර්මාණය
    :yes:

    බොහොම ස්තුතියි sis...

    ඒ මතකත් එක්ක ඒ නගරයෙ සුන්දරත්වය තවත් වැඩි වෙනවා නේ..
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    සුන්දර වටාපිටාවේ චමත්කාරය අපිට සිතින් විඳින්නට ඔබේ නිර්මානයේ පද වැල් අපුරුවට අමුනා තිබෙනවා..

    ඒක ඔබ තුල ඇති නිසඟ කුසලතාවයක්..

    කල යුත්තේ ඒක වැඩි දියුණු කර ගනිමින් තව තවත් විවිධ අන්තර්ගතයන් හරහා අප හෘද ස්පන්දනය හා නිරතුරුව එක්වීමයි..ගැටීමයි...

    එක වෙලාවක හිතෙනවා කෙටි කතාවක් කියෙව්වා වගේ කියල... තවත් වෙලාවකට සිනමාවේ ආදරනීය රූප පෙලක් දැස් අභියස පෙනී නොපෙනී ගියා වගේ කියලත් හිතෙනවා..

    දිගටම ලියන්න ...ඔබට ජය...

    බොහොම ස්තුතියි ron අයියා හැමදාම වගේ තව ලියන්න ආස හිතෙන ඇගයීම් වලට
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    ආදරය, විරහව පපුව පසාරුකරගෙන යනවා දැනුනා මේ නිර්මාණය කියවද්දී. චිත්ත රූප මාලාවක් මනසෙ ඇදිලි මැකිලා ගියා. හරිම අපූරුයි.
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ආදරය, විරහව පපුව පසාරුකරගෙන යනවා දැනුනා මේ නිර්මාණය කියවද්දී. චිත්ත රූප මාලාවක් මනසෙ ඇදිලි මැකිලා ගියා. හරිම අපූරුයි.

    බොහොම ස්තුතියි යාළුවා
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    හැම සීතල දෙසැම්බරකදිම හිතට දැනෙන පාළුව මම අකුරු කරේ ගිය දෙසැම්බරයෙදි.
    මේ දෙසැම්බර් සීතලටත් මට මේක මතක් උනා.;)