අද කියෙව්වෙ. කතාව සුපිරියට ලියලා තියනවා. රෙප් ++. මමත් බණ්ඩරවෙල තමයි. මේ ඇටම්පිටියෙ කොයි පැත්තෙද?
TWishwadeepa Well-known member Jul 13, 2018 759 319 63 Apr 7, 2020 #121 අද කියෙව්වෙ. කතාව සුපිරියට ලියලා තියනවා. රෙප් ++. මමත් බණ්ඩරවෙල තමයි. මේ ඇටම්පිටියෙ කොයි පැත්තෙද?
aneasarayana Well-known member Oct 13, 2013 4,011 3,835 113 Jul 26, 2020 #122 කතාව ලස්සනට ලියල තියෙනවා.ඔය කියන තැන්වලට කාලෙකට කලින් ගිහිල්ල තියෙන නිසා බොක්කට වදිනවා.
CeylonVideoOne Active member Sep 10, 2014 463 106 43 Ceylon Jul 29, 2020 #123 බාධක බිඳ නුඹ ජය ගන්නට බැරි වුණි මට ඇයි දැයි දොස් පවරන සඳ සිත නුඹෙ වරද ද මගෙ වරද ද එය මා දන්නේ නැත