සීතල නිසා සුපිරි කෑමක් වයිෆ්ගෙන්...........

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,375
    1
    101,243
    113
    34
    Kalutara
    වයිෆ්ගෙයි රොටියෙයි පොටෝ එකක් නැතුව විශ්වාස කරන්න අමාරුයි. ඔහොම නම් අපිටත් කියන්න බැරියැයි අද මගේ වයිෆ් සීතලට කසිප්පු පෙරුවයි කියලා.
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,801
    2
    2,071
    113
    On a Cloud
    වයිෆ්ගෙයි රොටියෙයි පොටෝ එකක් නැතුව විශ්වාස කරන්න අමාරුයි. ඔහොම නම් අපිටත් කියන්න බැරියැයි අද මගේ වයිෆ් සීතලට කසිප්පු පෙරුවයි කියලා.
    Adooo eka.... :lol: :lol: :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: Heshan Daminda

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මන් දන්න එකෙක් සම්බෝල හදන්න වයිෆ් එක්ක කොච්චි කඩන්න ගිහින් මුකුලු කරලා එහාපැත්තේ හාමුදුරුවන්ට මාට්ටු ලු... :o:o:o