සීතල නුවරඑළියට..

සීතල නුවරඑළියට
අයෙමත් සැළලිහිණි වසන්තය උදා වෙලා
මුළු නුවර එකම සැනකෙළියක් වගේ
ලස්සනට ඉර එළිය වැටිලා තිබුණ පරිසරයම
හිටි හැටියෙ අදුරැ වෙලා
මහා වරැසාවක් කඩාගෙන වැටුණා..
එ මහා වරැසාවත් එක්ක
ඔයා මගෙ වරැසාවත් එක්ක
ඔයා මගෙ හිතට ගොඩ වැදුනෙත්
හදිස්සියෙ නොකියාමයි..
මහා පිරිවරක් මගෙ වටෙ හිටියත්
ඔයා නැති අඩුව මෙ කාටවත් පුරවන්න බෑ රත්තරං..
සැහැල්ලුව විනෝදය පැත්තකින් තියල
මෙ හීතලේ මට කොහෙට හරි ගුලිවෙලා
ඔයා ගැන හීන මවන්න හිතෙනවා..
කදුකරේ හීතලට හිරිවැටුණ අත්මයට උණුසුම් කරන්න..
අනේ ඔයා මගෙ ලගින් උන්නානම්..
තුරග තරග පිටිය ලග පුංවි අවන්හලේ
කෝපි බිබි සීතල ඇගිලි තුඩු දවටගෙන
දොඩමළු වෙන්න තිබුණා..
හෝර්ටන් තැන්නෙ මහරත් මල් ගහකට මුවා වෙලා
ඩිංගිත්තකට ඔය පපුවෙ උණුහුමට ගුලිගැහෙන්න තිබුණා..
සීතල කඩාහැලෙන පහල මිටියාවතේ
නමක් නොදන්න කහපාට මල් යායෙ
ඔය අතේ පැටිලිලා දග කරන්න තිබුණා...
අනෙ රත්තරං....
මේ අළුපාට මීදුමේ පා කරලා
උණුසුම් හාද්දක්වත් මට එවනවද...
මේ හීතල.. මේ පාළුව.. මේ තනිකම
දරාගන්න බෑ සත්තමයි...
මෙක හොදයිනම් අදහස විතරක් වත් දීලා යන්න...

Puluwannam +Rep denna

සීතල නුවරඑළියට
අයෙමත් සැළලිහිණි වසන්තය උදා වෙලා
මුළු නුවර එකම සැනකෙළියක් වගේ
ලස්සනට ඉර එළිය වැටිලා තිබුණ පරිසරයම
හිටි හැටියෙ අදුරැ වෙලා
මහා වරැසාවක් කඩාගෙන වැටුණා..
එ මහා වරැසාවත් එක්ක
ඔයා මගෙ වරැසාවත් එක්ක
ඔයා මගෙ හිතට ගොඩ වැදුනෙත්
හදිස්සියෙ නොකියාමයි..
මහා පිරිවරක් මගෙ වටෙ හිටියත්
ඔයා නැති අඩුව මෙ කාටවත් පුරවන්න බෑ රත්තරං..
සැහැල්ලුව විනෝදය පැත්තකින් තියල
මෙ හීතලේ මට කොහෙට හරි ගුලිවෙලා
ඔයා ගැන හීන මවන්න හිතෙනවා..
කදුකරේ හීතලට හිරිවැටුණ අත්මයට උණුසුම් කරන්න..
අනේ ඔයා මගෙ ලගින් උන්නානම්..
තුරග තරග පිටිය ලග පුංවි අවන්හලේ
කෝපි බිබි සීතල ඇගිලි තුඩු දවටගෙන
දොඩමළු වෙන්න තිබුණා..
හෝර්ටන් තැන්නෙ මහරත් මල් ගහකට මුවා වෙලා
ඩිංගිත්තකට ඔය පපුවෙ උණුහුමට ගුලිගැහෙන්න තිබුණා..
සීතල කඩාහැලෙන පහල මිටියාවතේ
නමක් නොදන්න කහපාට මල් යායෙ
ඔය අතේ පැටිලිලා දග කරන්න තිබුණා...
අනෙ රත්තරං....
මේ අළුපාට මීදුමේ පා කරලා
උණුසුම් හාද්දක්වත් මට එවනවද...
මේ හීතල.. මේ පාළුව.. මේ තනිකම
දරාගන්න බෑ සත්තමයි...
මෙක හොදයිනම් අදහස විතරක් වත් දීලා යන්න...


Puluwannam +Rep denna




ඇත්ත තමා බං