සීතල පට්ටිපොළ - Part 3

shellon

Junior member
  • May 17, 2012
    39
    21
    8
    සීතල පට්ටිපොළ - Part 3

    [FONT=&quot]අමතක වුනානේ කියන්න ගිය කට්ටිය ගැන කියන්න අම්මා,තාත්තා,මල්ලි මගේ ආදරණිය බිරිද සහ මගේ පුංචි පුතා[/FONT]
    [FONT=&quot]MY BROTHER…[/FONT]












    [FONT=&quot]දන්නවනම්[/FONT] [FONT=&quot]කියමු[/FONT] [FONT=&quot]බලන්න[/FONT] [FONT=&quot]මේකේ[/FONT] [FONT=&quot]නම[/FONT]



    [FONT=&quot]අඹේවලට[/FONT] [FONT=&quot]ආවෝ[/FONT]

    [FONT=&quot]ඔන්න[/FONT] [FONT=&quot]ඉතින්[/FONT] [FONT=&quot]අපේ[/FONT] [FONT=&quot]ගමනාන්තයටත්[/FONT] [FONT=&quot]අවා[/FONT] [FONT=&quot]දැන්[/FONT] [FONT=&quot]ඉතින්[/FONT] [FONT=&quot]බහින්න[/FONT] [FONT=&quot]ඕනි[/FONT]

    [FONT=&quot]අපිව[/FONT] [FONT=&quot]පරිස්සමන්[/FONT] [FONT=&quot]බස්සපු[/FONT] [FONT=&quot]මැණිකේ බදුලූ[/FONT] [FONT=&quot]යනවා[/FONT]
    [FONT=&quot]Thank you මැණිකේ very sad good bye…………[/FONT]

    [FONT=&quot]කොහොමද[/FONT] [FONT=&quot]මගේ[/FONT] [FONT=&quot]වැඩ[/FONT]


    [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]ඉන්නේ[/FONT] [FONT=&quot]මගේ[/FONT] [FONT=&quot]අම්මා[/FONT] [FONT=&quot]සහ[/FONT] [FONT=&quot]මගේ[/FONT] [FONT=&quot]පුංචි[/FONT] [FONT=&quot]පුතා[/FONT]




    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]අපි[/FONT] [FONT=&quot]නවතින්න[/FONT] [FONT=&quot]තැනක් colombo[/FONT] [FONT=&quot]වලින්ම[/FONT] book [FONT=&quot]කරා,[/FONT] [FONT=&quot]අපේ නවාතැනට පට්ටිපොළ දුම්රිය ස්ථානයේ ඉදල විනාඩි 5 විතර පයින් යන දුරක් තමයි තිබුනේ එක අපිට හරි පහසුවක් වුනා,[/FONT]











    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]මේ අපි හිටපු ගෙදර අවට [/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]දැන් නම් පට්ට බඩගිනි අපි Colombo වලින්ම දවල්ටත් කෑම හදාගන අවා ,දැන් වෙලාව 3.00 ට විතර ඇති ටික ටික සීතලත් වැඩිවනවා.[/FONT] [FONT=&quot]ඉක්මනට කෑම ටිකට වග කියපු අපි Town එකට ගියා රෑට සහ පහුවනිදට උයන්න ඕන බඩුටික ගන්න.[/FONT] [FONT=&quot]අපි හිටපු ගෙදර ඉඳල town එකට විනාඩි 10ක් වත් නැහැ එච්චරටම ලගයි .[/FONT] Town 1[FONT=&quot]ක පුංචි වුනාට ඕනකරන ඔක්කම බඩු තියනවා,තව පොඩ්ඩෙන් අමතක වෙනවා WINE STORS එක තමා TOWN 1[/FONT] [FONT=&quot]කේ ලොකුම BUILDING එක.([/FONT] [FONT=&quot]මම නම් ඕක දිහා බැලුවවත් නැහැ ඔන් )Town 1[/FONT] [FONT=&quot]කට ගිහිල්ල ආපු අපි රෑ කෑම ඉක්මනට හැදුවා අපි තමයි අපේ කෑම උයා ගත්තේ,අපි හිටියේ Karunadasa Uncle ගේ නිසන්සලා සංචාරක නිවාසයේ .නියම Place 1ක ගාණත් Full Shape උයන්න ඕන වලන් පිගනුත් සාදාරන මිලකට එතනින්ම ගන්න පුළුවන් [/FONT]
    [FONT=&quot] [/FONT]




    [FONT=&quot]දැන් නම් පට්ටම පට්ට සීතලයි,[/FONT] [FONT=&quot]අපේ කට්ටිය ගජරාමෙට වැඩ ,උයල කෑමටික ලිපෙන් බානකොටම කාල ඉවරයි[/FONT]
    [FONT=&quot]ඔය ඉන්නේ මගේ නෝනායි , මල්ලියි තමයි [/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]වෙලාවත් රෑ 7.15 විතර ඇති,වටේ පිටේ කිසිම සද්දයක් නැහැ පුදුම නිස්කලංක බවක් තමයි තියන්නේ,මේ පැත්තේ මිනිස්සු ඉක්මනටම නිදියනවද කොහද?[/FONT] [FONT=&quot]සීතල කොච්චරද කියනවනම් මන් Blankets 3 පොරවාගෙන නිදිය ගත්තේ.[/FONT] [FONT=&quot]ගමන් මහන්සිය නිසා කට්ටිය ඇදට වැටුනගමන් නින්දගියා[/FONT]
    [FONT=&quot]පහුවනිද මන් උදේ 6.00 විතර ඇහැරුනා ඔක්කොම කට්ටිය තාම දොයි.[/FONT] [FONT=&quot]නැගිට්ට ගමන් මන් කලේ Camera 1 අරන් එලියට බැහැපු එකයි සීතලනම් කියන්න බැහැ මගේ මුලු සරුවාන්ගයම ගල් වෙලා සීතලට හැබයි එළියේ කියන්න බැරි තරම් ලස්සනයි [/FONT]

    [FONT=&quot] [/FONT]












    [FONT=&quot]මේ සුදු පාටට තියන්නේ පින්න සීතලට මිදිලා[/FONT]

    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]හිතල බලපන් කෝ එළියේ සීතල[/FONT][FONT=&quot] [/FONT]
    [FONT=&quot]අද අපේ Day plain 1 ke වුනේ [/FONT] [FONT=&quot]New Zealand farm 1ක බලලා strawberry farm 1[/FONT] [FONT=&quot]ත් බලන්නයි.[/FONT] [FONT=&quot]මේ ගමන යන්න අපේ ගෙදර owner uncle අදුරන cab1k set කරා නියම බඩුව ,[/FONT]
    [FONT=&quot]මේක තමයි රථය [/FONT]
     
    • Like
    Reactions: chanakamanjula

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    macha umbala hita gedara contact karagena matai mage frndsla set ekatai yanna puluwanda??
    puluwan nam mata kohomada book karaganne kiyala okkoma details dala pm ekak ewapanko bnz loku udawwak..!!
    and umbalata giya ganath poddak kiyapanko pm ekema.!!