ඔව්.. රේනුකා එක, සිටි හොටෙල් එකත් ඒ ගනන් තාම.. කලුතර නැද්ද වටයක් දාගන්න හොද තැනක්.. බෝධිය, රිච්මන්ඩ් කාසල්, අර බේරුවල බ්‍රීෆ් ගාර්ඩ්න් එක ඔව්ව තමා.