සීතා V8 එකක් ඉල්ලයි.. ඒ BMW, Benz දෙකට අමතරවයි..

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    කොහොමත් ආයෙත් පර්ලිමේන්තු එන්නෙ නැති එකේ. හොදට හම්බ කරන් යන්න වගේ කම්පනව.
     
    • Like
    Reactions: shenat and Cypress

    lilman

    Well-known member
  • May 10, 2009
    41,082
    54,754
    113
    Colombo
    මුරුත්තෙට්ටුවේ තට්ටය ගන්න ආතල් දැකල වෙන්න ඇති :(
     
    • Like
    Reactions: Cypress

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,604
    6,173
    113
    සීතා V8 එකක් ඉල්ලයි.. ඒ BMW, Benz දෙකට අමතරවයි..

    තමනට V8 වර්ගයේ ජීප් රථයක් ලබාදෙන ලෙස සෞඛ්‍ය රාජ්‍ය ඇමතිනී සීතා අරඹේපොළ මහත්මිය සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබේ.

    දැනටද රාජ්‍ය ඇමතිවරියට බෙන්ස් සහ බීඑම්ඩබ්ලිව් මෝටර් රථ දෙකක් ලබා දී ඇති බවද සෞඛ්‍ය අමාත්‍යංශයේ ආරංචි මාර්ග කියා සිටියි.

    ඇය මෙම V8 රථය ඉල්ලා ඇත්තේ මෙම වාහන දෙකට අමතරවය.
    Bump