කොහොමත් ආයෙත් පර්ලිමේන්තු එන්නෙ නැති එකේ. හොදට හම්බ කරන් යන්න වගේ කම්පනව.
@erozan , @2osama , @nicjosh83 , @elajani ඇවිලා මීක් කියපල්ලා නූගත් ගොඩේ තැරි දාර වේස වහල් ගව බයි කුලී කොමෙන්ට් වේස බල්ලනි මීක් කියපියව්

Bumpසීතා V8 එකක් ඉල්ලයි.. ඒ BMW, Benz දෙකට අමතරවයි..
තමනට V8 වර්ගයේ ජීප් රථයක් ලබාදෙන ලෙස සෞඛ්‍ය රාජ්‍ය ඇමතිනී සීතා අරඹේපොළ මහත්මිය සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබේ.
දැනටද රාජ්‍ය ඇමතිවරියට බෙන්ස් සහ බීඑම්ඩබ්ලිව් මෝටර් රථ දෙකක් ලබා දී ඇති බවද සෞඛ්‍ය අමාත්‍යංශයේ ආරංචි මාර්ග කියා සිටියි.
ඇය මෙම V8 රථය ඉල්ලා ඇත්තේ මෙම වාහන දෙකට අමතරවය.