සීත මාරුතේ දැන් ඉන්දියාවේ

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,486
    3,169
    113
    斯里蘭卡
    සීත මාරුතේ දැන් ඉන්දියාවේ

    ගෞරව් ඩගෝන්කර් නවක ඉන්දියානු ගායන ශිල්පියෙක්. ඉතාමත් ප‍්‍රතිභාපූර්ණ හැකියාවකින් යුක්ත තරුණ ගායන ශිල්පියෙක් වන ගෞරව් විසින් ගායනා කරන ලද ගීත අන්තර්ජාලය හරහා අතිශය ජනපි‍්‍රයවී තිබෙනවා. මේ ඔහු සිංහල ගීතයක් ගායනාකරන ලද සුවිශේෂි අවස්ථාවක්. පසුගිය කාලයේ ඉතාමත් ජනපි‍්‍රයත්වයට පත්වුන රුවන් හෙට්ටිආරච්චිගේ 'සීත මාරුතේ' ගීතය හා බ‍්‍රයන් ඇඩම්ස් විසින් ගායනා කරන ලද 'Heaven' ගීතය ඉතාමත් සුමධුර ලෙස සුසංයෝග කොට ගෞරව් විසින් ගායනා කරනවා. ශී‍්‍ර ලාංකිකයින් විදිහට අපේ ගීත ජාත්‍යාන්තරයේ ප‍්‍රසිද්ධ වීමට මෙවැනි අවස්ථා මහගු අවස්ථාවක්.

    එහි වීඩියෝවයි මේ...




    Lassanai Ne Ban :D


    මේ ගෞරව් විසින් මීට පෙර ගායනා කරන ලද ගීත කිහිපයක්. ඒවා සංගීතයෙන් මෙන්ම නව ආරකින් ගායනා කර තිබීම ඔහුගේ ඇති විශේෂත්වයයි.

    Code:
    http://www.youtube.com/user/GauravDagaonkarMusic?feature=watch


    Uputa Geneema
    Code:
    http://gossip.hirufm.lk/236/2013/12/seetha-maruthe-heaven-by-gaurav-dagaonkar
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,648
    8,850
    113
    kandy
    indian kiyala hithanna wath ba.. sinhala hama wachanayakma hariyata kiyanwa..ela machan
    TFS