සීත මාරුතේ දැන් ඉන්දියාවේ
ගෞරව් ඩගෝන්කර් නවක ඉන්දියානු ගායන ශිල්පියෙක්. ඉතාමත් ප්‍රතිභාපූර්ණ හැකියාවකින් යුක්ත තරුණ ගායන ශිල්පියෙක් වන ගෞරව් විසින් ගායනා කරන ලද ගීත අන්තර්ජාලය හරහා අතිශය ජනපි‍්‍රයවී තිබෙනවා. මේ ඔහු සිංහල ගීතයක් ගායනාකරන ලද සුවිශේෂි අවස්ථාවක්. පසුගිය කාලයේ ඉතාමත් ජනපි‍්‍රයත්වයට පත්වුන රුවන් හෙට්ටිආරච්චිගේ 'සීත මාරුතේ' ගීතය හා බ්‍රයන් ඇඩම්ස් විසින් ගායනා කරන ලද 'Heaven' ගීතය ඉතාමත් සුමධුර ලෙස සුසංයෝග කොට ගෞරව් විසින් ගායනා කරනවා. ශී‍්‍ර ලාංකිකයින් විදිහට අපේ ගීත ජාත්‍යාන්තරයේ ප්‍රසිද්ධ වීමට මෙවැනි අවස්ථා මහගු අවස්ථාවක්.
එහි වීඩියෝවයි මේ...
Lassanai Ne Ban
මේ ගෞරව් විසින් මීට පෙර ගායනා කරන ලද ගීත කිහිපයක්. ඒවා සංගීතයෙන් මෙන්ම නව ආරකින් ගායනා කර තිබීම ඔහුගේ ඇති විශේෂත්වයයි.
Uputa Geneema
එහි වීඩියෝවයි මේ...
Lassanai Ne Ban

මේ ගෞරව් විසින් මීට පෙර ගායනා කරන ලද ගීත කිහිපයක්. ඒවා සංගීතයෙන් මෙන්ම නව ආරකින් ගායනා කර තිබීම ඔහුගේ ඇති විශේෂත්වයයි.
Code:
http://www.youtube.com/user/GauravDagaonkarMusic?feature=watch
Uputa Geneema
Code:
http://gossip.hirufm.lk/236/2013/12/seetha-maruthe-heaven-by-gaurav-dagaonkar
