paw wada karanna epa. oka atharala dapn sathiyak wage yanakota hari yai. eth umba oka karoth jivithetama thiyei
යාළුවගේ කෙල්ලෙක්ට ප්‍රශ්නයක් කියල දාන thread වගේ තමා මේකත්.මොකද්ද ඒ දෙකේ සම්බන්ධෙ?
(මේ අපේ ගෙදර අයත් නෙවෙයි)
ඊට ලේසියිනෙ වෑන් එකක් අරන් ගමෙහ් උන් එක්ක සීනීගම යන එක.මචන් කටිඩියෙක් ගෙදර එකක්න් ගිහින් අසල්වාසින්ට පෙන්නත් එක්ක පොඩි පුජාවක් තියලා පොඩි මවාපැමක් කරපන් හුනියමක් කරා,පිල්ලියක් යැව්වා වගේ. පුසන්ට වහ දුන්න එවුන් හැදි ගැවිලාම යන්න කියලා. ගමපුරාත් ඔය සිද්ධිය කියපන්. ඒක ආරංචි උනාම ඕක කරපු උන්ට සැනසිල්ලේ නින්ද නම් යන්නේ නෑති වෙයි.
(බොරු කට්ටඩියේක් හොයාගනින් හොදට දෙවියෝ ආරුඪ වෙන, (රු.10000-15000 වියදම් වෙයි)

දානයක් නම් දෙනවා කොහොමත්.උන් කරපුවා උන් ගෙනියයි බන්. නීතියෙන් දෙයක් කරනව නම් කරපන් ඒ හැරුනම මේ වගේ වැඩ කරන්න එපා කියලයි මට කියන්න තියෙන්නෙ. දානයක් දීලා පූසන්ට පින් දීපන්.
උඹට රික්රූට් කරන්න තියෙන හැකියාව වගේද?යාළුවගේ කෙල්ලෙක්ට ප්‍රශ්නයක් කියල දාන thread වගේ තමා මේකත්.
ජෙප්පෙක් උනාම හොඳට තෙල ගහල ඔලු හදන්න පුළුවන්කම තියෙන්න ඕනේ.
mata awaboda dewal ubata awaboda nathinisa kiyala wadak na machan. ammapa dukai ubala gana. loku talk denawa neve, sellan weda neve owa.උඹ ආදරේ කරන කෙනෙක්ව කිසිම වරදක් නොකර මැරුවොත් උඹ මොකක්ද මචං කරන්නේ?
අර ප්‍රසිද්ධ කතාවක් තියෙන්නේ.ප්රශ්නය තමන්ගේ නොවන තාක්කල් පිලිතුරු දාර්ශනික වේ කියලා.ඒ කතාව ඇත්තම ඇත්ත මචං.මම අහපු ප්‍රශ්නෙට උඹට කවදාවත් උත්තර හොයන්න වෙන්න එපා කියල මම ප්‍රාර්ථනා කරනවා.mata awaboda dewal ubata awaboda nathinisa kiyala wadak na machan. ammapa dukai ubala gana. loku talk denawa neve, sellan weda neve owa.
eka aththaMachan uba gedara ayata seenigama yanawa kiyala palayan taniyama..habai ghn owa kranna epa..gedara ayata kiyapan uba ehema kala kiyala..me sansare sahenna durai ban..karapu un ewa aran yai..ubala nikan akusal karaganna epa tawat..puso denna inna kale ubala hodin balagattane..un dennatat kalin karapu akusalayak tyena ati akale marenna..e nisa e gana hitala hita hadaganin..budu saranai
un ubalage poosa maruwe, ubala unwa maranna yanawa poosek nisa, Thu nodakin!
මචන් පූසන්ට ලෙඩක් හැදෙනව. වෛරස් එකක් වෙන්න ඕනෙ. අපේ ගෙදර පූසයි, වටේ පිටේ පූසො සෙට් එකක්ම එකපාර මැරුන. දන්න කෙනක් කියයිඋඹල දැක්කද දන්නෑ මම ලඟදි ත්‍රෙඩ් එකක් දැම්මා පූසෙක්ට සනීප නැතුව අරන් යන්න ඩොක්ට කෙනෙක් ගැන අහලා.ඒ පූසා මැරුනා බං.ඒ විතරක් නෙවෙයි එයා මැරිලා දවස් දෙකක් යනකොට එයාගෙ පැටියත් මැරුනා.අම්මට අවුරුදු පහයි පැටියට අවුරුදු තුනයි.පැටියව ඩොක්ට ගාවට අරන් ගියාම කීවේ වස දීලා කියලා.දැන් ගෙදර අය කියන්නේ අම්මත් මැරෙන්න ඇත්තේ වස දීලා කියලා.දරුවො දෙන්නෙක් වගේ ඒ සත්තු දෙන්නම හැදුවේ.ගෙදරම මලගෙයක් වගේ දැන්.හිතපංකො ආදරෙන් හදපු සත්තු දෙන්නම දවස් දෙකක් ඇතුලත මැරුනම කොහොමද කියල.ගෙදර අය දැන් කියන්නේ ඔය වැඩේ කරපු එකාව හැඳිගෑවිලා යන්න සීනිගම ගිහින් මිරිස් අඹරන්න ඕනලු.එහෙම කරා කියලා සැනසීමක් ලැබෙන් නෑ කියලා මම දන්නවා.ඒත් ඒක එයාලට තේරුම් කරන්න කියන්න එපා.එහෙම කරන්න බෑ බං.එයාල තේරුම් ගන්න මට්ටමක නෑ. ඒ නිසා කවුරුහරි දන්න කෙනෙක් ඉන්නව නම් මට දේවාලෙ ගැන මේ විස්තර ටික කියපං.ලොකු උදව්වක්.
1.සීනිගම දේවාලෙ දැන් ඇරලද?
2.කීය වෙද්දි ඇවිල්ල ඉන්න ඕනද?
3.ඔය වැඩේට අවශ්‍ය කරන දේවල් මොනවද?
4.කරන්න ඕන වත් පිලිවෙත් මොනවද?
සීනිගම දේවාලය ඇරෙන්න ඔය වගේ වැඩ වලට ප්‍රසිද්ධ වෙන තැනක් දන්නව නම් කියාගෙන යන්න.
මේ ත්‍රෙඩ් එකෙන් මාව ජජ් කරන්න එපා මචංලා.මම ඔය දේවල් මම විශ්වාස කරන්නෙත් නෑ.ඒත් මටත් වෙන කරන්න දෙයක් නෑ.කොහෙහරි ගිහින් මොනව හරි කරලා මේ මිනිස්සුන්ගෙ හිතට දැනට වඩා හොඳක් දැනෙයිනෙ.ඒක නිසයි මම මේක අහන්නෙ.
දන්න කෙනෙක් කියාගෙන යන්න.ලොකු උදව්වක්.![]()
Ethanda bn pali gahanneමිරිස් ගල තියෙන්නෙ දූපතේ. පීනලා යණ්නොනේ.