සීනි ආනයනයත් අත්හිටුවයි. මිලත් ඉහළ නගී ...

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    2021 ජුනි 22 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙරටට සීනි ආනයනය කිරීම අත්හිටුවන බව ආනයනය අපනයන පාලක දමයන්ති එස්. කරුණාරත්න මහත්මිය ප්‍රකාශයට පත්කර තිබේ.

    ඒ අනුව දැනට ඇනවුම් කර ඇති, එහෙත් මෙතෙක් නැව්ගත කර නොමැති සියලුම සීනි තොග මෙරටට රැගෙන ඒම තහනම් වී ඇත. මේ වනවිට එසේ බලපත්‍රලාභී ආනයනකරුවන් 40 දෙනෙකු විසින් ඇනවුම් කර ඇති සීනි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 200,000ක් පමණ වන බවත් සඳහන්.

    සීනි ආනයනය කිරීම අත්හිටුවීමට මූලික හේතුව වී ඇත්තේ ඩොලර් සංචිත හිඟය බව ආරංචිමාර්ග සඳහන් කරන අතර දැනටමත් රට තුළ අවශ්‍ය ප්‍රමාණයටත් වඩා සීනි තොග ඇතැයි ආනයන අපනයන බලධාරීන් රජයට දැනුම් දී ඇති බවත් වාර්තා විය.

    කෙසේවෙතත් සීනි ආනයනය අත්හිටුවීමේ තීරණය ප්‍රසිද්ධියට පත්වීමත් සමගම පිටකොටුවේ ඇතැම් තොග වෙළඳුන් සුදු සීනි කිලෝවක තොග මිල රුපියල් 6.00 කිනුත් රතු සීනි කිලෝවක තොග මිල රුපියල් 10.00 කිනුත් ඉහළ නංවා තිබිණි.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    සීනි ආනයනය කිරීම අත්හිටුවීමට මූලික හේතුව වී ඇත්තේ ඩොලර් සංචිත හිඟය බව ආරංචිමාර්ග සඳහන් කරන අතර දැනටමත් රට තුළ අවශ්‍ය ප්‍රමාණයටත් වඩා සීනි තොග ඇතැයි ආනයන අපනයන බලධාරීන් රජයට දැනුම් දී ඇති බවත් වාර්තා විය.

    hari, apita sorry
     
    • Haha
    Reactions: SLhuman and SLK_sri

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    දැන් පොහොරවලට කලා වගේම.. ස' සීනි වෙනුවට සැකරින් ආදේශ කරයි. ඩොලරුත් ඉතිරියි වාතයත් ඉතිරියි.
     
    • Love
    Reactions: Identity

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    mona magulak da oi me...? hama reddama nawaththanwa...dan palako seeni hoyanna eelangata...:angry::angry::angry:
    199871.jpg
     
    • Haha
    Reactions: tharinduncc

    mylanka58

    Well-known member
  • Feb 8, 2016
    621
    996
    93
    සීනි වැඩි උනාම මිනිස්සු මැරෙනවානේ. මිනිසුන්ගේ ජීවිත බේරගන්ඩ තමයි අපේ සර් මේ තීරණය ගත්තේ.
     
    • Like
    Reactions: tilvin-silva

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,319
    1,027
    113
    මේක කුමන්ත්‍රණයක් ස', අපේ මුතුන්මිත්තෝ එදා ඉඳන් කෑවේ හකුරු. නේචර් සඟරාවේ වාර්තාවකුත් තිබුන හකුරුවල ගුණ ගැන.
    padeniya.jpg
     
    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    Oka thama 3 Wana loke ratawala godak nayakayo karala thiyenne kisima policy ekak nethi un path une 1977 passe.
    Okkoma wage nasthi ya/horakama Kala.
    Thamath me lankawe minissu family walata balata denne .
    Denwath wenas weyalla.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    2021 ජුනි 22 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙරටට සීනි ආනයනය කිරීම අත්හිටුවන බව ආනයනය අපනයන පාලක දමයන්ති එස්. කරුණාරත්න මහත්මිය ප්‍රකාශයට පත්කර තිබේ.

    ඒ අනුව දැනට ඇනවුම් කර ඇති, එහෙත් මෙතෙක් නැව්ගත කර නොමැති සියලුම සීනි තොග මෙරටට රැගෙන ඒම තහනම් වී ඇත. මේ වනවිට එසේ බලපත්‍රලාභී ආනයනකරුවන් 40 දෙනෙකු විසින් ඇනවුම් කර ඇති සීනි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 200,000ක් පමණ වන බවත් සඳහන්.

    සීනි ආනයනය කිරීම අත්හිටුවීමට මූලික හේතුව වී ඇත්තේ ඩොලර් සංචිත හිඟය බව ආරංචිමාර්ග සඳහන් කරන අතර දැනටමත් රට තුළ අවශ්‍ය ප්‍රමාණයටත් වඩා සීනි තොග ඇතැයි ආනයන අපනයන බලධාරීන් රජයට දැනුම් දී ඇති බවත් වාර්තා විය.

    කෙසේවෙතත් සීනි ආනයනය අත්හිටුවීමේ තීරණය ප්‍රසිද්ධියට පත්වීමත් සමගම පිටකොටුවේ ඇතැම් තොග වෙළඳුන් සුදු සීනි කිලෝවක තොග මිල රුපියල් 6.00 කිනුත් රතු සීනි කිලෝවක තොග මිල රුපියල් 10.00 කිනුත් ඉහළ නංවා තිබිණි.
    1970-77 කාලෙත් සීනි ආනයනය නැවැත්තුවා. එතකොට පවුලකටම මාසයකටම ලැබුනේ සීනි රාත්තලයි (450g). එතකොට සීනි රාත්තලක් සත 72 යි.

    සීනි ඇට කිහිපයක් අල්ලට දාගෙන, ඒක ලෙව කමින් තේ බොන එක සාමාන්‍ය දෙයක් වෙලා තිබුනා. මේ නිසා අල්ලේ රේඛා මැකිලා, අත බලා සාත්තර කියන මිනිස්සුන්ටත් රස්සාව නැති උනා කියලා විහිළුවකුත් තිබුනා.

    හකුරු ඉල්ලුම ඉහල ගිය නිසා, වේ හුඹස් වලටත් නරක කලක් උදා උනා.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    😎😎😎😎😎😎👍මේකනම් අාණ්ඩුවෙන් කරපු පට්ටම වැඩක්..මාත් සීනි ගන්න ඵක නවත්තන්න හිටියේ ලබන මාසේ ඉඳන්..සීනි කියන්නෙ පිළිකාකාරකයක්..දත් වල මාරයා තමා සීනි.දිරන්නේ බලන් ඉද්දි.ඩෙන්ටිස්ට් කෙනෙක් කිව්වා සීනි දාපු දේවල් ගන්නවනම් කොච්චර දත් මැද්දත් වැඩක් නැහැලු.දත් අනිවා දිරනවලු.සීනි කියන්නෙ තනිකරම වහ..

    10-Reasons-Why-Sugar-Is-Bad-For-Us-Infographic.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,066
    167,958
    113
    එකමත් එක රටක
    😎😎😎😎😎😎👍මේකනම් අාණ්ඩුවෙන් කරපු පට්ටම වැඩක්..මාත් සීනි ගන්න ඵක නවත්තන්න හිටියේ ලබන මාසේ ඉඳන්..සීනි කියන්නෙ පිළිකාකාරකයක්..දත් වල මාරයා තමා සීනි.දිරන්නේ බලන් ඉද්දි.ඩෙන්ටිස්ට් කෙනෙක් කිව්වා සීනි දාපු දේවල් ගන්නවනම් කොච්චර දත් මැද්දත් වැඩක් නැහැලු.දත් අනිවා දිරනවලු.සීනි කියන්නෙ තනිකරම වහ..

    View attachment 132823
    එහෙනම් ඇයි බන් ආණ්ඩුව සිනි වලට බදු සහනයක් දුන්නේ ??? :rofl:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    මේකේ ඉන්න බකස් ලා දා දන්නවා ද දන්නෑ.....

    අපට පිටරට උන් බඩු දෙන්නේ ඩොලර් වගේ උන්ගේ පිලිගත් මුදල් වලින්.

    අප බඩු විකුණලා, ගන්න ඩොලර් ගොඩක් වෙළාව ට ලංකාවට එන්නේ නෑ....ඔය ලොකු සමාගම් වල රටට වාසිය පඩි ගෙවන එක විතරයි.
     
    • Like
    Reactions: N A K A M U R A

    Similar threads