සීනි ආනයනයත් අත්හිටුවයි. මිලත් ඉහළ නගී ...

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,333
    36,448
    113
    කෑගල්ල
    😎😎😎😎😎😎👍මේකනම් අාණ්ඩුවෙන් කරපු පට්ටම වැඩක්..මාත් සීනි ගන්න ඵක නවත්තන්න හිටියේ ලබන මාසේ ඉඳන්..සීනි කියන්නෙ පිළිකාකාරකයක්..දත් වල මාරයා තමා සීනි.දිරන්නේ බලන් ඉද්දි.ඩෙන්ටිස්ට් කෙනෙක් කිව්වා සීනි දාපු දේවල් ගන්නවනම් කොච්චර දත් මැද්දත් වැඩක් නැහැලු.දත් අනිවා දිරනවලු.සීනි කියන්නෙ තනිකරම වහ..

    View attachment 132823
    FB_IMG_1622830119699.jpg


    තොපිට මොන සීනිද, පුන්නක්කු කන හරක් පැටියෝ :lol: :lol::lol:
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ආණ්ඩුවට ඩොලර් නෑ. ඒ මදිවට ඊ ලග මාසෙට සල්ලිත් නෑ. බන්දුලයා කීපාරක් මේක කියන්නද?

    මේ පාර රජයේ උන්ට පඩියයි පෙන්ෂනුයි ගෙව්වයින් පස්සේ ඊලග මාසේ රට ගෙනියන්න සල්ලි මදි කියල කියලා. උබලා මෙහේ රෙද්දෙ සීනියක් ගැන කෑගහනවා 🤬

    https://elakiri.com/threads/no-mone...rs-bandula-gunawardana.1996106/#post-26591890
     
    • Like
    Reactions: Nelza

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සිනී සහනාධාරෙට අඩල, දැන් ඒක නතර කරාමත් අඩනව🤭🤭🤭
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    එහෙනම් ඇයි බන් ආණ්ඩුව සිනි වලට බදු සහනයක් දුන්නේ ??? :rofl:
    මම කිව්වෙ සීනි අගුණයි කියලනේ..බදු සහනයක් දුන්නෙ මිනිස්සුන්ටද?
    View attachment 132832

    තොපිට මොන සීනිද, පුන්නක්කු කන හරක් පැටියෝ :lol: :lol::lol:
    ඔව් ඔව් තෝ නම් හොඳට සීනි කන්න ඕන..:yes:
     

    Sen-lu

    Well-known member
  • මේකේ ඉන්න බකස් ලා දා දන්නවා ද දන්නෑ.....

    අපට පිටරට උන් බඩු දෙන්නේ ඩොලර් වගේ උන්ගේ පිලිගත් මුදල් වලින්.

    අප බඩු විකුණලා, ගන්න ඩොලර් ගොඩක් වෙළාව ට ලංකාවට එන්නේ නෑ....ඔය ලොකු සමාගම් වල රටට වාසිය පඩි ගෙවන එක විතරයි.
    Audit කරණකොට ඒවා පෙන්නන්න ඕන නේ? ලොකු ගාණක් නම් හංගන්න බැ.
     
    • Like
    Reactions: NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    Audit කරණකොට ඒවා පෙන්නන්න ඕන නේ? ලොකු ගාණක් නම් හංගන්න බැ.
    මිතුර ඔයාට කියලා දෙන්නම් එහෙම කරපු දේවල් ලොකු සමාගම් වලින්. A man bought 100 acres from Canada 🍁
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    සීනි කියන්නෙ වහ මේක හොඳ වැඩක් වගේ රචනා ලියන්න කලින් දවසක් දෙකක බලලා ඉඳපන්. ඕනිම ගැසට් එකක් ඕනිම වෙලාවක රිවර්ස් වෙන්න පුළුවන්.
     

    Similar threads