මේකනම් අාණ්ඩුවෙන් කරපු පට්ටම වැඩක්..මාත් සීනි ගන්න ඵක නවත්තන්න හිටියේ ලබන මාසේ ඉඳන්..සීනි කියන්නෙ පිළිකාකාරකයක්..දත් වල මාරයා තමා සීනි.දිරන්නේ බලන් ඉද්දි.ඩෙන්ටිස්ට් කෙනෙක් කිව්වා සීනි දාපු දේවල් ගන්නවනම් කොච්චර දත් මැද්දත් වැඩක් නැහැලු.දත් අනිවා දිරනවලු.සීනි කියන්නෙ තනිකරම වහ..
View attachment 132823


දීපන්කො උත්තර.. නකය ළිඳේ..එහෙනම් ඇයි බන් ආණ්ඩුව සිනි වලට බදු සහනයක් දුන්නේ ???![]()
Umbe kateth pas mage kateth pasනන්දරේ රජකරං මිට්ටෝ සීනි කෑවා වාගේ![]()
අධෝ.. ඔහොම කරන්න එපා reputation එක බහිනවා. එතකොට පඩි කපනවා.එහෙනම් ඇයි බන් ආණ්ඩුව සිනි වලට බදු සහනයක් දුන්නේ ???![]()
මම කිව්වෙ සීනි අගුණයි කියලනේ..බදු සහනයක් දුන්නෙ මිනිස්සුන්ටද?එහෙනම් ඇයි බන් ආණ්ඩුව සිනි වලට බදු සහනයක් දුන්නේ ???![]()
ඔව් ඔව් තෝ නම් හොඳට සීනි කන්න ඕන..

මුදලාලිලට නේද? පැහැදිලිව කියපන්මම කිව්වෙ සීනි අගුණයි කියලනේ..බදු සහනයක් දුන්නෙ මිනිස්සුන්ටද?
බිලියන 21 සීනි සහනාධාරෙ, නුශාඩ් කෝ දැන්සිනී සහනාධාරෙට අඩල, දැන් ඒක නතර කරාමත් අඩනව![]()

Audit කරණකොට ඒවා පෙන්නන්න ඕන නේ? ලොකු ගාණක් නම් හංගන්න බැ.මේකේ ඉන්න බකස් ලා දා දන්නවා ද දන්නෑ.....
අපට පිටරට උන් බඩු දෙන්නේ ඩොලර් වගේ උන්ගේ පිලිගත් මුදල් වලින්.
අප බඩු විකුණලා, ගන්න ඩොලර් ගොඩක් වෙළාව ට ලංකාවට එන්නේ නෑ....ඔය ලොකු සමාගම් වල රටට වාසිය පඩි ගෙවන එක විතරයි.
මිතුර ඔයාට කියලා දෙන්නම් එහෙම කරපු දේවල් ලොකු සමාගම් වලින්. A man bought 100 acres from CanadaAudit කරණකොට ඒවා පෙන්නන්න ඕන නේ? ලොකු ගාණක් නම් හංගන්න බැ.
එහෙනම් ඇයි බන් ආණ්ඩුව සිනි වලට බදු සහනයක් දුන්නේ ???![]()