සීනි තුවාල වලට බෙහෙත්

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,292
    26,797
    113
    Kandy
    moratuwa campus eke efac eke chemical processing eke sir kenek behetak haduwa kiyala ee kale ahala tibba poddak hoyala balanna
     
    • Like
    Reactions: NRTG

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    1
    Diabetic Foot Care & Rehabilitation Centre Nawala
    11/1 Wimala Vihara Rd, Sri Jayawardenepura
    owala hurag kanawa leddunwa, edawas walath Rs 6000 ganak giya nikan beth danna.. thawa doctor th baluwata ganak gannawa..

    lankahospital, asiri, durdans wage main private hospital walata yanna. doctor balanne free. Rs 1300 wage ganne beth danna. hondata wade karanawa..
     
    Last edited:

    hunk99sl

    Active member
  • May 7, 2013
    122
    120
    43

    1
    Diabetic Foot Care & Rehabilitation Centre Nawala
    11/1 Wimala Vihara Rd, Sri Jayawardenepura

    2
    https://www.sarvamedical.lk/

    These places are popular among diabetic patients with wounds. Find out details ..
    1. යන්න කියලා බැලුවේ.

    owala hurag kanawa leddunwa, edawas walath Rs 6000 ganak giya nikan beth danna.. thawa doctor th baluwata ganak gannawa..

    lankahospital, asiri, durdans wage main private hospital walata yanna. doctor balanne free. Rs 1300 wage ganne beth danna. hondata wade karanawa..
    එහෙම බෙහෙත් දාලා හරි යන්නේ නෑ මචන් diabities තියෙන කෙනෙක්ට... හොස්පිටල් වලින් කියන්නේ ඇගිලි කකුල් කපමු කියලා...
    ------ Post added on Mar 5, 2023 at 1:47 PM
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    1. යන්න කියලා බැලුවේ.

    එහෙම බෙහෙත් දාලා හරි යන්නේ නෑ මචන් diabities තියෙන කෙනෙක්ට... හොස්පිටල් වලින් කියන්නේ ඇගිලි කකුල් කපමු කියලා...
    ------ Post added on Mar 5, 2023 at 1:47 PM
    main private hospital walin kiwwada natthan gov hospital da? gov hospital nam un lesiyata kiyanne..
     
    • Like
    Reactions: NRTG

    hunk99sl

    Active member
  • May 7, 2013
    122
    120
    43
    main private hospital walin kiwwada natthan gov hospital da? gov hospital nam un lesiyata kiyanne..
    Gov හොස්පිටල් එකෙන් කිව්වේ.. දැනටමත් එක ඇගිල්ලක් කපලා තියෙන්නේ.. එකේ තුවාලේ වැඩි වෙලා තව ඇගිල්ලක් කපන්න කිව්වා professor(surgon). අපි කැපුවේ නෑ, මත්තේගොඩ තැනකින් බෙහෙත් කලා සැහෙන කාලයක්, හොද උනා... දැන් ආපහු ගල් තැලුමක්‌ ඇවිත්.. ගල් තැලුම අයින් කලා. දැන් එතන තුවාලේ හොද කර ගන්නයි ඕනේ... අර මත්තේගොඩ බෙහෙත් දාපු nurse මැරිළලු..අලුත් තැනක් හොයනවා..
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    Gov හොස්පිටල් එකෙන් කිව්වේ.. දැනටමත් එක ඇගිල්ලක් කපලා තියෙන්නේ.. එකේ තුවාලේ වැඩි වෙලා තව ඇගිල්ලක් කපන්න කිව්වා professor(surgon). අපි කැපුවේ නෑ, මත්තේගොඩ තැනකින් බෙහෙත් කලා සැහෙන කාලයක්, හොද උනා... දැන් ආපහු ගල් තැලුමක්‌ ඇවිත්.. ගල් තැලුම අයින් කලා. දැන් එතන තුවාලේ හොද කර ගන්නයි ඕනේ... අර මත්තේගොඩ බෙහෙත් දාපු nurse මැරිළලු..අලුත් තැනක් හොයනවා..
    ඕවට insuline resistance එකට පියවරක් ගන්නේ නැතුව කොච්චර බෙහෙත් කලත් වැඩක් නැහැ...
    හැමදාම පැය 16 එකදිගට fasting කරන්න. රෑ 8ට කෑවට පස්සේ දවල් 12ට කන්න.. මැදදී වතුර, plain tea සීනි නොදා වගේ බිව්වට කමක් නැහැ.. වෙන මුකුත්ම කන්න බොන්න එපා...
    එතකොට insulin ගහන ප්‍රමාණයත් අඩු කරන්න, doctor එක්ක කතා කරලා. suger level එක 120ta අඩුවෙන් තිය ගන්න...
    ටික කාලයක් යනකොට ඔය තුවාල ලොවෙත් නැති වෙනවා...
    සමහර infection හම ඇතුලින් තියෙන්නේ, එලියට තුවාලයක් නැහැ..
    ඒවා ඇතුලෙන් නරක වෙනවා නැත්තන් ඝන වෙනවා. ඒවාට කොහොමද පිටින් බෙහෙත් දාන්නේ?

    ඕක තම එකම ප්‍රතිකර්මේ. බෙහෙත් දදා කවදාවත් ගොඩයන්න බැහැ.. ගල් තැලුම් උනත් කපන්න කපන්න දිගටම එනවා..
    ඔය දාන antibiotic, ඇන්ටි fungal කාලයක් යනකොට තුවාල වලට resistance වෙනවා එතකොට කපන්නම වෙනවා.. එනිසා බෙහෙත් දාල කවදාවත් ගොඩයන්න බැහැ, තුවාල සනීප උනත් ඒකම හෝ වෙන තැනකින් අයෙත් එනවා..
     
    Last edited: