මෙම විගණනයේදී අනාවරණය වී ඇත්තේ විශේෂ වෙළඳ භාන්ඩ බද්ද ශත 25ක් දක්වා අඩු කල විට 2020 වසරේ ඔක්තෝම්බර් මස 14 වැනිදා සිට සීනි සඳහා පැවති පාලන මිල ඉවත් කල පසු 2021 වසරේ පෙබරවාරී 08 වැනිදා දක්වා මාස 04ක කාලය තුල පමණක් රජයට රුපියල් මිලියන 16,763ක බදු ආදායමක් අහිමි වී ඇති බවයි.
https://www.ada.lk/breaking_news/සීනී-බද්දෙන්-රජයට-අහිමි-වූ-බදු-ආදායම-මිලියන-16-763ක්-බව-විගණනයෙන්-හෙලිවෙයි/11-392411
https://www.ada.lk/breaking_news/සීනී-බද්දෙන්-රජයට-අහිමි-වූ-බදු-ආදායම-මිලියන-16-763ක්-බව-විගණනයෙන්-හෙලිවෙයි/11-392411
Last edited: