සීනි බද්දෙන් අාණ්ඩුවට අහිමිවූ අදායම මිලියන 16,763ක් බව විගණනයෙන් හෙළිවේ..😦😦😦

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මෙම විගණනයේදී අනාවරණය වී ඇත්තේ විශේෂ වෙළඳ භාන්ඩ බද්ද ශත 25ක් දක්වා අඩු කල විට 2020 වසරේ ඔක්තෝම්බර් මස 14 වැනිදා සිට සීනි සඳහා පැවති පාලන මිල ඉවත් කල පසු 2021 වසරේ පෙබරවාරී 08 වැනිදා දක්වා මාස 04ක කාලය තුල පමණක් රජයට රුපියල් මිලියන 16,763ක බදු ආදායමක් අහිමි වී ඇති බවයි.

    https://www.ada.lk/breaking_news/සීනී-බද්දෙන්-රජයට-අහිමි-වූ-බදු-ආදායම-මිලියන-16-763ක්-බව-විගණනයෙන්-හෙලිවෙයි/11-392411
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බදු අඩු කරාම අදායමක් අහිම් වෙනව කියල ගනන් හදන්නෙ මොන ලෝකෙද පොන්ස්???

    ඔහොම බැලුවාම දුරකතන බදු අඩු කරපු එකෙනුත් සෑහෙන අලාබයක් වෙලා ඇති ඔයිට වඩා..

    මොකෝ සිනි ගැන විතරක් දොඩවන්නෙ දුරකතන ගාස්තු බදු අඩු කිරිම අදාල නැද්ද????🤭🤭🤭🤭🤭

    ඔය එක්කම වාහන ආනයනය නතර කිරිම නිසා රජයට ඉතුරු උන ඩොලර් ප්‍රමානයත් ගනන් හදල පෙන්නන්ඩ කියපන් ,ඩොලර් බිලියන ගානක් ආණ්ඩුව ඉතුරු කරල තියෙනව..🤣🤣🤣🤣🤣
     
    Last edited:

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    බදු අඩු කරාම අදායමක් අහිම් වෙනව කියල ගනන් හදන්නෙ මොන ලෝකෙද පොන්ස්???

    ඔහොම බැලුවාම දුරකතන බදු අඩු කරපු එකෙනුත් සෑහෙන අලාබයක් වෙලා ඇති ඔයිට වඩා..

    මොකෝ සිනි ගැන විතරක් දොඩවන්නෙ දුරකතන ගාස්තු බදු අඩු කිරිම අදාල නැද්ද????🤭🤭🤭🤭🤭

    ඔය එක්කම වාහන ආනයනය නතර කිරිම නිසා රජයට ඉතුරු උන ඩොලර් ප්‍රමානයත් ගනන් හදල පෙන්නන්ඩ කියපන් ,ඩොලර් බිලියන ගානක් ආණ්ඩුව ඉතුරු කරල තියෙනව..🤣🤣🤣🤣🤣
    පොන්න වේසිගෙ පුතා. මේ කියන්නේ රජයට අහිමි උන බදු ආදායම.
    ඒක රජයට ලැබෙන්න ඕනේ දෙයක්. අනික මේක හොයාගෙන තියෙන්නේ විගණකාධපතිවරයා නේ. තොගේ පුංචි මොළේ ට නොතේරෙන දෙයක් මෙතැන තියෙනවා බං
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    පොන්න වේසිගෙ පුතා. මේ කියන්නේ රජයට අහිමි උන බදු ආදායම.
    ඒක රජයට ලැබෙන්න ඕනේ දෙයක්. අනික මේක හොයාගෙන තියෙන්නේ විගණකාධපතිවරයා නේ. තොගේ පුංචි මොළේ ට නොතේරෙන දෙයක් මෙතැන තියෙනවා බං

    just don't quote him and put dislike
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,217
    55,032
    113
    Colombo
    බදු අඩු කරාම අදායමක් අහිම් වෙනව කියල ගනන් හදන්නෙ මොන ලෝකෙද පොන්ස්???

    ඔහොම බැලුවාම දුරකතන බදු අඩු කරපු එකෙනුත් සෑහෙන අලාබයක් වෙලා ඇති ඔයිට වඩා..

    මොකෝ සිනි ගැන විතරක් දොඩවන්නෙ දුරකතන ගාස්තු බදු අඩු කිරිම අදාල නැද්ද????🤭🤭🤭🤭🤭

    ඔය එක්කම වාහන ආනයනය නතර කිරිම නිසා රජයට ඉතුරු උන ඩොලර් ප්‍රමානයත් ගනන් හදල පෙන්නන්ඩ කියපන් ,ඩොලර් බිලියන ගානක් ආණ්ඩුව ඉතුරු කරල තියෙනව..🤣🤣🤣🤣🤣

    ඕකනෙ ඉත්න් බැරි.මම ගෙදරින් සල්ලි ඉල්ලගෙන 49 ඩේට කාඩ් එකක් දාගෙන එලකිරි ඇවිල්ල ස ව බේරගෙන බැලන්ස් කරන්න හදනකොටම ඇවිල්ල අමු පොන්න කතාවක් කියල යනව. :angry:

    වැස්සකටවත් මොන්ටිසෝරිවත් ගිහිල්ල නැද්ද ? :(
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,155
    5,050
    113
    -In Darkness-
    බදු අඩු කරාම අදායමක් අහිම් වෙනව කියල ගනන් හදන්නෙ මොන ලෝකෙද පොන්ස්???

    ඔහොම බැලුවාම දුරකතන බදු අඩු කරපු එකෙනුත් සෑහෙන අලාබයක් වෙලා ඇති ඔයිට වඩා..

    මොකෝ සිනි ගැන විතරක් දොඩවන්නෙ දුරකතන ගාස්තු බදු අඩු කිරිම අදාල නැද්ද????🤭🤭🤭🤭🤭

    ඔය එක්කම වාහන ආනයනය නතර කිරිම නිසා රජයට ඉතුරු උන ඩොලර් ප්‍රමානයත් ගනන් හදල පෙන්නන්ඩ කියපන් ,ඩොලර් බිලියන ගානක් ආණ්ඩුව ඉතුරු කරල තියෙනව..🤣🤣🤣🤣🤣
    ඔය කිව්වේ මොළේ තියෙන කතාවක්. මචං මෙහෙමයි උඹ එකපාරකුත් මේකේම හැම ණයක්ම එකයි ලංකාව ණය ගද්දි හොඳ නැති වෙන්නයි ඇමරිකාව ගද්දි හොඳවෙන්නයි කියලා කියන්න ගිහින් රෙද්දේ රෙවා ගත්තානේ. ඒවගේම තමා මේකත්. බදු අඩු කරාම රජයටයි ආදායම අඩු වෙන්නේ. මේ හැමදේටම මුල තමා රජයට ආදායම් නැති වුන එක. එකක් වැට් අඩු කරා. ඕකේන් ඉහලම පැලැන්තියේ බිස්නස්කාරයෝ ටික තමා ප්‍රයෝජන ගත්තේ. සීනි සිද්ධියෙත් එහෙමයි. රයජට බදු අහිමි වෙද්දි වෙන්නේ අය වැය බැලන්ස් කරන්න බැරිව යනවා. ඊට පස්සේ ඒක බැලන්ස් කරන්න සල්ලි අච්චු ගහනවා. වාහන ආනයනය නතර කරපු එක නිකන් හෙන කෙරුවාවක් වගේනේ උඹ කියන්නේ? යකෝ හරි නම් වැලලෙන්න ඕනේ. ඩොලර් හොයන්නේ නැතිව හරක් වගේ රට ඇතුලේ ඩොලර් එලියට නොයවන්න විදි හැදුවා ඔක්කොම ඉවර වෙලා රෙද්දේ රෙවුනට පස්සේ. එදාවේල කාලා ඉන්නේ කොහොමද කියලා විතරක් හිතපු හරක් රැලක් රට පාලනය කරපු එකේ විපාක තමා. වටේ ඉන්න එවුන් ටික ගොඩ දැම්මා. අන්තිමට දැන් රෙදිත් නෑ. ගෙවල් අස්සේ හැංඟිලා, සමහරු හොර රහසෙම ප්ලේන් වලින් රට පනිනවා. නූගත්තු රට පාලනය කරාම ඉතින් මේවා නොවුනොත් තමා පුදුමේ. මේවට ආවඩන එවුන්ගේ නුවනක්කාරකම දැක්කම ඉතින් ඒක තව තහවුරු වෙනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පොන්න වේසිගෙ පුතා. මේ කියන්නේ රජයට අහිමි උන බදු ආදායම.
    ඒක රජයට ලැබෙන්න ඕනේ දෙයක්. අනික මේක හොයාගෙන තියෙන්නේ විගණකාධපතිවරයා නේ. තොගේ පුංචි මොළේ ට නොතේරෙන දෙයක් මෙතැන තියෙනවා බං
    දුරකතන බද්ද අඩුකරපු එකෙනුත් රජයටම තමයි පොන්ස් ආදායම අඩු උනේ, කාර් නොගෙන්නපු එකෙනුත් ඩොලර් ඉතුරු උනේ රජයටම තමයි, උබලවගේ හරක් නම් අනේ මන්ද..😏🤭

    ඔය කිව්වේ මොළේ තියෙන කතාවක්. මචං මෙහෙමයි උඹ එකපාරකුත් මේකේම හැම ණයක්ම එකයි ලංකාව ණය ගද්දි හොඳ නැති වෙන්නයි ඇමරිකාව ගද්දි හොඳවෙන්නයි කියලා කියන්න ගිහින් රෙද්දේ රෙවා ගත්තානේ. ඒවගේම තමා මේකත්. බදු අඩු කරාම රජයටයි ආදායම අඩු වෙන්නේ. මේ හැමදේටම මුල තමා රජයට ආදායම් නැති වුන එක. එකක් වැට් අඩු කරා. ඕකේන් ඉහලම පැලැන්තියේ බිස්නස්කාරයෝ ටික තමා ප්‍රයෝජන ගත්තේ. සීනි සිද්ධියෙත් එහෙමයි. රයජට බදු අහිමි වෙද්දි වෙන්නේ අය වැය බැලන්ස් කරන්න බැරිව යනවා. ඊට පස්සේ ඒක බැලන්ස් කරන්න සල්ලි අච්චු ගහනවා. වාහන ආනයනය නතර කරපු එක නිකන් හෙන කෙරුවාවක් වගේනේ උඹ කියන්නේ? යකෝ හරි නම් වැලලෙන්න ඕනේ. ඩොලර් හොයන්නේ නැතිව හරක් වගේ රට ඇතුලේ ඩොලර් එලියට නොයවන්න විදි හැදුවා ඔක්කොම ඉවර වෙලා රෙද්දේ රෙවුනට පස්සේ. එදාවේල කාලා ඉන්නේ කොහොමද කියලා විතරක් හිතපු හරක් රැලක් රට පාලනය කරපු එකේ විපාක තමා. වටේ ඉන්න එවුන් ටික ගොඩ දැම්මා. අන්තිමට දැන් රෙදිත් නෑ. ගෙවල් අස්සේ හැංඟිලා, සමහරු හොර රහසෙම ප්ලේන් වලින් රට පනිනවා. නූගත්තු රට පාලනය කරාම ඉතින් මේවා නොවුනොත් තමා පුදුමේ. මේවට ආවඩන එවුන්ගේ නුවනක්කාරකම දැක්කම ඉතින් ඒක තව තහවුරු වෙනවා.
    එතකොට දුරකතන බදු අඩු කරපු එකෙන් රටේ හැම එකාටම අද වෙනකනුත් ලාබයිනෙ, ආදායම් බදු උනත් අඩු කරපු එක එහෙම එකක්, සිනි උනත් තොපිල කෙලල දැම්මෙ අඩුවට ඒ කාලෙ , පිනට කෙලිද්දි මීක් නැ පස්සෙ බුරනව,🤣🤣🤣🤣

    ඩොලර් හොයන්ඩ පුලුවන් උබල ඇවිල්ල රට බාර ගත්තනම් ඉවරනෙ කයිය නම් තියෙනව ලොකුවට බාරගන්ඩ තමයි බල්ලෙක්වත් නැත්තෙ🤭🤭

    ------ Post added on Apr 17, 2022 at 4:58 PM
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,942
    2,665
    113
    නෑ නෑ ලපයාගේ පුංචි අම්මා පුතා පාටි 88/89 ඕවා බොරු.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    බදු අඩු කරාම අදායමක් අහිම් වෙනව කියල ගනන් හදන්නෙ මොන ලෝකෙද පොන්ස්???

    ඔහොම බැලුවාම දුරකතන බදු අඩු කරපු එකෙනුත් සෑහෙන අලාබයක් වෙලා ඇති ඔයිට වඩා..

    මොකෝ සිනි ගැන විතරක් දොඩවන්නෙ දුරකතන ගාස්තු බදු අඩු කිරිම අදාල නැද්ද????🤭🤭🤭🤭🤭

    ඔය එක්කම වාහන ආනයනය නතර කිරිම නිසා රජයට ඉතුරු උන ඩොලර් ප්‍රමානයත් ගනන් හදල පෙන්නන්ඩ කියපන් ,ඩොලර් බිලියන ගානක් ආණ්ඩුව ඉතුරු කරල තියෙනව..🤣🤣🤣🤣🤣
    උබ නම් හද්ද බුරුවෙක් බන් යකෝ උන් බදු අඩු වෙන බව දැන ගෙන තමා සිනි ගෙනාවේ ඊට පස්සේ මාස හතරකින් අසාමාන්‍ය ලෙස සිනි ගෙන්නලා ආයේ බදු වැඩි කරාට පස්සේ බදු සහන යටතේ ගෙනාපු සිනි බදු මුදල සමග එකතු කල මිලට විකුනනවා. එතකොට තමා බදු වංචාවක් වෙන්නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උබ නම් හද්ද බුරුවෙක් බන් යකෝ උන් බදු අඩු වෙන බව දැන ගෙන තමා සිනි ගෙනාවේ ඊට පස්සේ මාස හතරකින් අසාමාන්‍ය ලෙස සිනි ගෙන්නලා ආයේ බදු වැඩි කරාට පස්සේ බදු සහන යටතේ ගෙනාපු සිනි බදු මුදල සමග එකතු කල මිලට විකුනනවා. එතකොට තමා බදු වංචාවක් වෙන්නේ.
    තොපිල අඩුවට සිනි ගිලිද්දි ඔහොම කිවෙ නැනෙ,

    දැන් බලාපියකො තෙල් මිල.. අද රෑ 304 කරොත් තෙල් තියෙන සෙඩ්වලට පට්ට ලාබයි, රෑ12න් පස්සෙ ලීයරේකින් 50ක් ලාබයි,තොපේ ඔය තර්ක අනුව ඒවගෙත් මිල වැඩි කරන්ඩ වෙන්නෙ නැ ..🤣🤣🤣🤣
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,155
    5,050
    113
    -In Darkness-
    දුරකතන බද්ද අඩුකරපු එකෙනුත් රජයටම තමයි පොන්ස් ආදායම අඩු උනේ, කාර් නොගෙන්නපු එකෙනුත් ඩොලර් ඉතුරු උනේ රජයටම තමයි, උබලවගේ හරක් නම් අනේ මන්ද..😏🤭

    එතකොට දුරකතන බදු අඩු කරපු එකෙන් රටේ හැම එකාටම අද වෙනකනුත් ලාබයිනෙ, ආදායම් බදු උනත් අඩු කරපු එක එහෙම එකක්, සිනි උනත් තොපිල කෙලල දැම්මෙ අඩුවට ඒ කාලෙ , පිනට කෙලිද්දි මීක් නැ පස්සෙ බුරනව,🤣🤣🤣🤣

    ඩොලර් හොයන්ඩ පුලුවන් උබල ඇවිල්ල රට බාර ගත්තනම් ඉවරනෙ කයිය නම් තියෙනව ලොකුවට බාරගන්ඩ තමයි බල්ලෙක්වත් නැත්තෙ🤭🤭

    ------ Post added on Apr 17, 2022 at 4:58 PM
    ඔව් ඔව්. ඩොලර් හොයන හැටි අපිනේ දන්නේ. අපි ඕවාද කරලා තියෙන්නේ කියලා කයිවාරු ගහගෙන ඇවිල්ලා ඔය කරේ. අන්තිමට තියන ටිකටත් කෙලියා. දැන් කාටත් කරගන්න බැරි තැනට රට දාලා බයිලා ගහනවා උඹලා ඇවිල්ලා කරපන් කියලා. හෙන වීරකමක් කියලාද හිතන් ඉන්නේ? ලක් ඉතිහාසේ මෙච්චර පීචං වෙච්ච ආණ්ඩුවක් වත් ජනාධිපතිවරයෙක් වත් අපි නම් දැකලා නෑ. :lol::lol::lol: පිනට කෙලිද්දි මීක් නෑ ගාන්නේ හරකෝ බලපන් මම ඒ කාලේ ඉඳලාම දාලා ඇති පාඩුපිට මිනිස්සුන්ට ලයිට්, තෙල් දීලා පාඩුව භාණ්ඩාගාරයෙන් දානවා වගේ මෝඩ වැඩ නොකර ඉන්න ඕනේ කියලා. දුරකතන බදු නෙමෙයි 16% වැට් එක 8% කරද්දිත් අපි කෑ ගැහුවා උඹලා වගේ හරක්ට නොතේරුනට ඕවා. උඹත් ඔය මෝඩ රැල වගේම අදයි හෙටයි කාලා ඉන්න තිබ්බා නම් ඇති කියන මානසිකමට්ටමේ ඉන්න අමු ගවයෙක් කියලා පේනවා කාර් නොගෙන්නපු එක හෙන වීරකමක් විදියට දකින එකෙන්ම. :lol::lol::lol: ඒ වගේ දෙයක් කරන මට්ටමට රටක් වැටෙනවා කියන්නේ ඒ තැනට රට ගෙනාපු රජය ගැන කතා කරන්න වැඩක් නෑ. අශ්වයා ගියාට පස්සේ ඉස්තාලේ වැහුව එක තමා ඒකත්. Debt Restructure කරපන්, IMF පලයන් කියලා කියද්දි පණ්ඩිතකමට හෙම්බිරිස්සාවට ICU දාන්න ඕනේද වගේ මෝඩ චූන් දිදි ඉඳලා දැන් රෙද්දේ රෙවුනාම ශේප් එකේ ඒවා ටික එහෙමම කරනවා. වෙලාවකට හිතෙනවා උඹද කබ්‍රාල් කියලා :rofl::rofl::rofl:. දෙන්නටම විෂයේ දැනුම නෑ හැබැයි පණ්ඩිතකම ඉහටත් උඩින් තියෙනවා. ඒ තරම් ගොන් මානසිකත්වයක් තියෙන්නේ. උඹත් ඒකාලේ IMF ගැන එහෙම්මනේ කිව්වේ.