සීනි බදු වංචාව

gamerlk

Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මෙතන මුං කියන වංචාව කියන්නෙ සමාගම් අඩු බද්දට සීනි ටික රේගුවෙන් නිදහස් කරගෙන විකුනද්දී වැඩි කරපු බද්දත් මිලට ඇඩ් කරන එක නේද?

    ##රි හොර වැඩනේ බං මේවා. ඕන්න එක්කො සත විසිපහට නිදහස් කරගෙන ඒ තොගේ ඒ ගානටම විකුණනව නම් කමක් නෑ.

     
    • Like
    Reactions: ITGuy25