මෙතන මුං කියන වංචාව කියන්නෙ සමාගම් අඩු බද්දට සීනි ටික රේගුවෙන් නිදහස් කරගෙන විකුනද්දී වැඩි කරපු බද්දත් මිලට ඇඩ් කරන එක නේද? ##රි හොර වැඩනේ බං මේවා. ඕන්න එක්කො සත විසිපහට නිදහස් කරගෙන ඒ තොගේ ඒ ගානටම විකුණනව නම් කමක් නෑ.