සීනි බෝල

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    සිරාවට..
    ටිප් ටිප් පිස්සො වෙලා අපේ මල්ලිලා එහෙමත්:nerd:
    බොම්බයි මොටයි කාරයෙක් මාසෙකට සැරයක් වගේ අපේ පැත්තෙ යනවා!
    අර කානිවල් වල විකුනන මුණ තරම් ලොකු මොටයි රහ නෑ පාරෙ ඇවිදන් යන එකාගෙ ඒවා තරම්..

    කෝ මූ මං කියපු ඔක්කොම දේවල් උදේ පාන්දර කියලනෙ :oo:

    normal bombai motai buwek paare yanawa awrudu gaanakin dekala nehe :lol: umba dan pole yanne kaa ekkada?

    දැන් අම්ම පොලේ යන්න කතා කළාම කකුල් , ඔලු එහෙම රිදෙන්න ගන්නවා :P

    පරෙ යනවනං කාලෙකින් දැක්කෙ නෑ
    දැක්කත් ලැජ්ජ නතුව ගන්න පුළුවංද ඕයි . ටිපිටිප් එකක් උනත් කඩේකට ගිහිල්ල ඉල්ලන එක,
    forum එකක මූණ හංගගෙන masterpieces වලට කින්ඩි දාල කිච වෙන එක වගේ ලේසි නෑ :lol:
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    normal bombai motai buwek paare yanawa awrudu gaanakin dekala nehe :lol: umba dan pole yanne kaa ekkada?

    wal nemeida :P
    wal naa :P
    කෝ මූ මං කියපු ඔක්කොම දේවල් උදේ පාන්දර කියලනෙ :oo:

    දැන් අම්ම පොලේ යන්න කතා කළාම කකුල් , ඔලු එහෙම රිදෙන්න ගන්නවා :P

    පරෙ යනවනං කාලෙකින් දැක්කෙ නෑ
    දැක්කත් ලැජ්ජ නතුව ගන්න පුළුවංද ඕයි . ටිපිටිප් එකක් උනත් කඩේකට ගිහිල්ල ඉල්ලන එක,
    forum එකක මූණ හංගගෙන masterpieces වලට කින්ඩි දාල කිච වෙන එක වගේ ලේසි නෑ :lol:
    බුහහහහා තෝ ඕක දැන් වෙන විදියකට එහෙම inteprete කරනවා නෙවේ :rofl:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    wal naa :P

    බුහහහහා තෝ ඕක දැන් වෙන විදියකට එහෙම inteprete කරනවා නෙවේ :rofl:

    interpret කරන්න මට උඹ ඔය කියන එක තේරෙන්නෙ නෑ :P ඒක නිසා බයවෙන්නෙපා :P
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,468
    5,803
    113
    හෝම් ස්වීට් හෝම්
    සීනිබෝල
    ටිපිටිප්
    බොම්බයි මොටයි
    නයිස් - අර විසාට පාට පාට රවුම්
    Delta ටොපි
    තව අර මූන වගේ cream තියෙන biscuit

    හුටා ........
    සැහෙන ලොකු ලිස්ට් එකක් නේ
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :no: බුල්ටො දිගයි බන්.
    අනික ඒමගුල කනකොට ඇලෙනවා:lol:
    ශිරාවටම..තාර කෑවා වගේ තමයි:lol:
    ගිය අවුරුද්දේ අන්තිමට කෑවේ..සුදු ටිෂු කොලේ ඔතලා තිබ්බේ කලුවට කලුවේ:lol::love:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මොකාද පාන් එක්ක බුල්ටො කන්නෙ ?? :baffled:
    මේකා මේ කිරිටොෆි වගයක් ගැනද කොහෙද කියවන්නේ:lol:
    බුල්ටෝ එක්ක පාන් කන්න.. :lol::lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    එහෙනම්...ඇයි මතකද සීනි කූරු...සීනිබෝල එකේ ලොන්ගර් වර්ශන් එක :P
    ඒවනම් තාම තියෙනවා නේද බං..ඒකත් මැක්සා..ටිපි ටිප් එකක් හපනවට වඩා ගති:love::love:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    e kale nam alla podine:baffled:
    dan rupiyalak dila alla purawala elluwoth kana purawala dei neda:rofl:
    :lol::lol: තව එකක් තිබ්බේ නිකන් පැනඩෝල් පෙති ශේප් එකේ.. ඒ කාලේ රුපියලට 10 දුන්නා..පස්සෙ 4ක් උනා..දැන් :rolleyes::rolleyes:
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    ඒවනම් තාම තියෙනවා නේද බං..ඒකත් මැක්සා..ටිපි ටිප් එකක් හපනවට වඩා ගති:love::love:

    ඔව් මම හිතන්නෙ :)

    ටූ ලේට්නෙ ඔයා...මැක්සා ෆන් එකක් ගත්තා කලින්:rofl:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඔව් මම හිතන්නෙ :)

    ටූ ලේට්නෙ ඔයා...මැක්සා ෆන් එකක් ගත්තා කලින්:rofl:
    ඒකනේ...මම ත්‍රෙඩ් එක ඕපන් කරලා වෙන වැඩක් කරන්න ගියානේ:dull:

    බොමබ්යි මොටයිනම් තියෙනවා අපේ පැත්තේ ඇති වෙන්න..10යි චූටි බෑග් එක:angry::angry:
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    ඒකනේ...මම ත්‍රෙඩ් එක ඕපන් කරලා වෙන වැඩක් කරන්න ගියානේ:dull:

    බොමබ්යි මොටයිනම් තියෙනවා අපේ පැත්තේ ඇති වෙන්න..10යි චූටි බෑග් එක:angry::angry:

    සීනි දාපු දිරච්ච කොහු....:P කැන්ඩි ෆ්ලොස් තිබ්බට ඒ තරම් ගතියක් එන්නෙ නහැ:no:....

    මම නම් වැඩිය කැමති පකෝඩ කන්න.. දන්නව ඇතිනෙ
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    සීනි දාපු දිරච්ච කොහු....:P කැන්ඩි ෆ්ලොස් තිබ්බට ඒ තරම් ගතියක් එන්නෙ නහැ:no:....

    මම නම් වැඩිය කැමති පකෝඩ කන්න.. දන්නව ඇතිනෙ
    hmm..

    දනිමි දනිමි..උඹ දන්නවද කෑමක් තියෙනවා ඒකේ හරිම නම මොකක්ද දන්නේ නෑ..ඒත් අපි කියන්නෙ ඇඟිලි කූරු කියලා..ඒකත් මැක්සා:love::love:
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    hmm..

    දනිමි දනිමි..උඹ දන්නවද කෑමක් තියෙනවා ඒකේ හරිම නම මොකක්ද දන්නේ නෑ..ඒත් අපි කියන්නෙ ඇඟිලි කූරු කියලා..ඒකත් මැක්සා:love::love:

    ඉගුරු රස ඇගිලි විස්කෝතු!! ;)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    hmm..

    දනිමි දනිමි..උඹ දන්නවද කෑමක් තියෙනවා ඒකේ හරිම නම මොකක්ද දන්නේ නෑ..ඒත් අපි කියන්නෙ ඇඟිලි කූරු කියලා..ඒකත් මැක්සා:love::love:
    ඔව්, හැබැයි ඒක එච්චරම පැණි රස නෑ.
    ඉගුරු රස ඇගිලි විස්කෝතු!! ;)
    මේ ඒක නෙමෙයි. ඉගුරු රස තියෙන එක cigars වගෙ..
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේවා දැක්කහම මට මගේ පුංචි කාලය මතක් උනා. ඒ කාලේ සීනි කූරැ කියල ජාතියක් තිබ්බා. හරි රහයි. තව ශත 25 ට Pepermint වගේ දේවල් තිබ්බා. ඒ කාලේ හරිම සුන්දරයි
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    නාරං බිකක් සත 2යි
    සීනි බෝල / බුල්ටෝ සත 5යි
    පාට පාට පොල්ටොෆී සත 10යි

    ඇයි බන් සීනි රාත්තලක්ම සත 72යි සමූපෙ !!!
    ඒ මැතිණිගෙ (සිරිමාවෝ) කාලේ

    77තේ මැතිණි පරදිනකොට මම 3නේ පන්තියේ

    සත 5ටත් බස් එකේ ඉස්කෝලෙ ගියා.