සිරාවට..
ටිප් ටිප් පිස්සො වෙලා අපේ මල්ලිලා එහෙමත්
බොම්බයි මොටයි කාරයෙක් මාසෙකට සැරයක් වගේ අපේ පැත්තෙ යනවා!
අර කානිවල් වල විකුනන මුණ තරම් ලොකු මොටයි රහ නෑ පාරෙ ඇවිදන් යන එකාගෙ ඒවා තරම්..
යකෝ මූ මං කියපු ඔක්කොම දේවල් උදේ පාන්දර කියලනෙ

normal bombai motai buwek paare yanawa awrudu gaanakin dekala neheumba dan pole yanne kaa ekkada?
දැන් අම්ම පොලේ යන්න කතා කළාම කකුල් , ඔලු එහෙම රිදෙන්න ගන්නවා

පරෙ යනවනං කාලෙකින් දැක්කෙ නෑ
දැක්කත් ලැජ්ජ නතුව ගන්න පුළුවංද ඕයි . ටිපිටිප් එකක් උනත් කඩේකට ගිහිල්ල ඉල්ලන එක,
forum එකක මූණ හංගගෙන masterpieces වලට කින්ඩි දාල කිච වෙන එක වගේ ලේසි නෑ




බුල්ටො දිගයි බන්.




