සීනි බෝල

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    candywarehouse_2124_812200633

    සෑහෙන කාලෙකට පස්සෙ සීනි බෝලයක් කෑව. :)
    මතකයි මේව තිබුන ඉස්සර ශත 25 ට. දැන් නං කඩ වල මේව දකින්නත් නෑ..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පිස්සු ට්‍රිබල්;8486795 said:
    මම නම් ඕවා ශත 50ට කෑවෙ 2000 දි වගේ.. උඹ ඔය කියන කඩේ තියෙන්නෙ 2000 දි ගෙනාපු සීනි බෝල ස්ටොක් එකක් වෙන්න ඇති.. ඔන්න බලහන් ඔය ටික ඉවර උනාම එකක් රුපියලක් වෙනවා:P
    LOLZ!!
    :lol:
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    නැහැ.. ඒක තාර සුරුට්ටුවක් වගේ...ඔතලා තිබ්බෙ සව්කොල කඩදාසි වලින් :P

    බුල්ටො කියන්නෙ මෙවට නෙද?
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,684
    4,557
    113
    නෑ. බුල්ටො කියන්නෙ ඕවට නෙමෙයි.

    නැහැ.. ඒක තාර සුරුට්ටුවක් වගේ...ඔතලා තිබ්බෙ සව්කොල කඩදාසි වලින් :P

    එහෙමද මම ඉපදුනෙ 87 එ නිසා වැඩි මතකයක් නැ ඔය ගැන , අපි පොඩි කලෙ තිබ්බා ඇපල් කෙක් & cone marshmallows දැන් එ දෙකම පෙන්න නැ
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    එහෙමද මම ඉපදුනෙ 87 එ නිසා වැඩි මතකයක් නැ ඔය ගැන , අපි පොඩි කලෙ තිබ්බා ඇපල් කෙක් & cone marshmallows දැන් එ දෙකම පෙන්න නැ

    නොකාපු එක හොදයි.. කෑවම ඇලෙන නිසා සුද්ද නොකොරොත් දත් වලට ඉතින් සොරි තමා:dull::oo:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    නොකාපු එක හොදයි.. කෑවම ඇලෙන නිසා සුද්ද නොකොරොත් දත් වලට ඉතින් සොරි තමා:dull::oo:
    :lol: සිරා බන්... හපල කෑවොත් සොරි තමයි.
    ඇගිලි තුනහතරක් කඩේ ඔබාගෙන බුල්ටෝ කෑළි ගලවන්න වෙනවා:lol:
     
    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    පිස්සු ට්‍රිබල්;8486795 said:
    මම නම් ඕවා ශත 50ට කෑවෙ 2000 දි වගේ.. උඹ ඔය කියන කඩේ තියෙන්නෙ 2000 දි ගෙනාපු සීනි බෝල ස්ටොක් එකක් වෙන්න ඇති.. ඔන්න බලහන් ඔය ටික ඉවර උනාම එකක් රුපියලක් වෙනවා:P
    :lol::lol::lol: