මේ පත්තෙ නං තේ කඩේක වත් නෑ ගන්න..denuth thiyenava ban samahara kadaval satha 50yi
lagadith keva
yeah! remember in early to mid 80s, these were 25 cents a piece. About the size of a 50 cent coin.reflash our memories back to 80s! lol
LOLZ!!පිස්සු ට්‍රිබල්;8486795 said:මම නම් ඕවා ශත 50ට කෑවෙ 2000 දි වගේ.. උඹ ඔය කියන කඩේ තියෙන්නෙ 2000 දි ගෙනාපු සීනි බෝල ස්ටොක් එකක් වෙන්න ඇති.. ඔන්න බලහන් ඔය ටික ඉවර උනාම එකක් රුපියලක් වෙනවා![]()

yeah! remember in early to mid 80s, these were 25 cents a piece. About the size of a 50 cent coin.

බුල්ටො කියන්නෙ මෙවට නෙද?
නෑ. බුල්ටො කියන්නෙ ඕවට නෙමෙයි.
නැහැ.. ඒක තාර සුරුට්ටුවක් වගේ...ඔතලා තිබ්බෙ සව්කොල කඩදාසි වලින්![]()
බුල්ටො කියන්නෙ මෙවට නෙද?
බුල්ටො දිගයි බන්.
එහෙමද මම ඉපදුනෙ 87 එ නිසා වැඩි මතකයක් නැ ඔය ගැන , අපි පොඩි කලෙ තිබ්බා ඇපල් කෙක් & cone marshmallows දැන් එ දෙකම පෙන්න නැ


නොකාපු එක හොදයි.. කෑවම ඇලෙන නිසා සුද්ද නොකොරොත් දත් වලට ඉතින් සොරි තමා![]()
සිරා බන්... හපල කෑවොත් සොරි තමයි.
බුල්ටො දිගයි බන්.
අනික ඒමගුල කනකොට ඇලෙනවා![]()
නොකාපු එක හොදයි.. කෑවම ඇලෙන නිසා සුද්ද නොකොරොත් දත් වලට ඉතින් සොරි තමා![]()
පිස්සු ට්‍රිබල්;8486795 said:මම නම් ඕවා ශත 50ට කෑවෙ 2000 දි වගේ.. උඹ ඔය කියන කඩේ තියෙන්නෙ 2000 දි ගෙනාපු සීනි බෝල ස්ටොක් එකක් වෙන්න ඇති.. ඔන්න බලහන් ඔය ටික ඉවර උනාම එකක් රුපියලක් වෙනවා![]()


