සිරා බන්... හපල කෑවොත් සොරි තමයි.
ඇගිලි තුනහතරක් කඩේ ඔබාගෙන බුල්ටෝ කෑළි ගලවන්න වෙනවා![]()



මටනම් ශුවර් නෑඉතින් මචන් ගොඩක් මිනිස්සු පාන් කන්නෙ ඕවත් එක්කනෙමටනම් ශුවර් නෑ
kaala kiyannako
මොකාද පාන් එක්ක බුල්ටො කන්නෙ ??ඉතින් මචන් ගොඩක් මිනිස්සු පාන් කන්නෙ ඕවත් එක්කනෙමටනම් ශුවර් නෑ

තාම තියෙනවානාරං බික් කියල දෙයක් තිබුනා.මාර රසයි.සුවඳයි.
යාළුවො කාල තියෙනවද??




මේ පැත්තෙ තේ කඩ, සිල්ලර කඩ වල නං දැකල නෑ. Super market වල නං තියෙනව පැකට් කරල..තාම තියෙනවා
ළගදි කෑවා
පට්ටයි
uba hena poshaa nedan ithin center fresh thamai

ඒක රුපියලට ගන්න තියෙනවද ?sini bola neme dan thiyenne center shock
kapuwahama mole awul wenawa
තව අවුරුදු 10කින් 20කින් විතර එලකිරි එෙක thread එකක් යය් අපි එස්සර center shock කැව ෙනද රුපියලකට කියල!!!!!!!!!!!!![]()