සීනි බෝල

udithag

Active member
  • Aug 29, 2007
    825
    46
    28
    :lol: සිරා බන්... හපල කෑවොත් සොරි තමයි.
    ඇගිලි තුනහතරක් කඩේ ඔබාගෙන බුල්ටෝ කෑළි ගලවන්න වෙනවා:lol:

    ඉතින් මචන් ගොඩක් මිනිස්සු පාන් කන්නෙ ඕවත් එක්කනෙ:oo::oo::oo::rolleyes: මටනම් ශුවර් නෑ
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඉතින් මචන් ගොඩක් මිනිස්සු පාන් කන්නෙ ඕවත් එක්කනෙ:oo::oo::oo::rolleyes: මටනම් ශුවර් නෑ
    මොකාද පාන් එක්ක බුල්ටො කන්නෙ ?? :baffled:
     
    Snake eyes

    Member
    Nov 18, 2009
    1,932
    69
    0
    Negombo,Now in U.K
    sini bola neme dan thiyenne center shock
    kapuwahama mole awul wenawa

    තව අවුරුදු 10කින් 20කින් විතර එලකිරි එක thread එකක් යය් අපි එස්සර center shock කැව නද රුපියලකට කියල!!!!!!!!!!!!:rolleyes::rolleyes::rolleyes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තාම තියෙනවා
    ළගදි කෑවා :yes:
    පට්ටයි
    මේ පැත්තෙ තේ කඩ, සිල්ලර කඩ වල නං දැකල නෑ. Super market වල නං තියෙනව පැකට් කරල..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    sini bola neme dan thiyenne center shock
    kapuwahama mole awul wenawa

    තව අවුරුදු 10කින් 20කින් විතර එලකිරි එක thread එකක් යය් අපි එස්සර center shock කැව නද රුපියලකට කියල!!!!!!!!!!!!:rolleyes::rolleyes::rolleyes:
    ඒක රුපියලට ගන්න තියෙනවද ?