ඔව් මාත් Super market එකෙන් පැකට් එකක් අරං තමයි කෑවෙමේ පැත්තෙ තේ කඩ, සිල්ලර කඩ වල නං දැකල නෑ. Super market වල නං තියෙනව පැකට් කරල..

ඔව් මාත් Super market එකෙන් පැකට් එකක් අරං තමයි කෑවෙමේ පැත්තෙ තේ කඩ, සිල්ලර කඩ වල නං දැකල නෑ. Super market වල නං තියෙනව පැකට් කරල..

තාම තියෙනවා
ළගදි කෑවා
පට්ටයි



සිරාවට..
මතක් වෙද්දිත් සුවඳ දැනෙනවා.
බුල්ටෝ,සීනී බෝල,බොම්බයි මොටයි......
දැන් ඉතින් ටිපි ටිප් යුගයක් නෙ.


නාරං බික් කියල දෙයක් තිබුනා.මාර රසයි.සුවඳයි.
යාළුවො කාල තියෙනවද??
මතක් වෙද්දිත් සුවඳ දැනෙනවා.
බුල්ටෝ,සීනී බෝල,බොම්බයි මොටයි......
දැන් ඉතින් ටිපි ටිප් යුගයක් නෙ.

පිස්සු ට්‍රිබල්;8487556 said:අපෝ බන් ඒවා තවම තියෙනවා.. හැබැයි දැන් රහත් නැහැ...... සුවදත් නැහැ.. ඇත්තම කිව්වොත් මෙළෝ ඇටි කෙහෙලක් නැහැ![]()

උස්වත්තගෙ ටිප් ටිප් මරුtipi tiputh naraka ne![]()

නාරං බික් කියල දෙයක් තිබුනා.මාර රසයි.සුවඳයි.
යාළුවො කාල තියෙනවද??
උස්වත්තගෙ ටිප් ටිප් මරු
හැබැයි අර මිස්ටර් පොප් නම් මළ ජරාව![]()
tipi tip ආවෙත් අසූගනන් වලම තමයි...
මතක් වෙද්දිත් සුවඳ දැනෙනවා.
බුල්ටෝ,සීනී බෝල,බොම්බයි මොටයි......
දැන් ඉතින් ටිපි ටිප් යුගයක් නෙ.
පිස්සු ට්‍රිබල්;8487746 said:උස්වත්ත එකේ හදපු අර කහ පාට බෝල එක තහනම් කලා බන්.. ඒකේ පිලිකාකාරකයක් තිබ්බලු.. කාගෙ හරි ටොම්බා සයිස් පචයක්ද කොහෙද.. ඒක පට්ට රහයි බන්...![]()

yeah..shock eka maxxa![]()

uba hena poshaa ne
bulto kewama henada?

WTF ??helps the smell
ado mama malaata bulto kaala nehe ..would like to have one though![]()

seeni boola >> bulto >> center shock >> tipi tip >> ??![]()

WTF ??
when exactly were you born ??![]()
