සීනි බෝල

thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
:P:P:P
මතක් වෙද්දිත් සුවඳ දැනෙනවා.
බුල්ටෝ,සීනී බෝල,බොම්බයි මොටයි......
දැන් ඉතින් ටිපි ටිප් යුගයක් නෙ.
සිරාවට..
ටිප් ටිප් පිස්සො වෙලා අපේ මල්ලිලා එහෙමත්:nerd:
බොම්බයි මොටයි කාරයෙක් මාසෙකට සැරයක් වගේ අපේ පැත්තෙ යනවා!
අර කානිවල් වල විකුනන මුණ තරම් ලොකු මොටයි රහ නෑ පාරෙ ඇවිදන් යන එකාගෙ ඒවා තරම්..
 

EPCO

Member
Jan 13, 2010
3,056
234
0
එහෙනම්...ඇයි මතකද සීනි කූරු...සීනිබෝල එකේ ලොන්ගර් වර්ශන් එක :P

නාරං බික් කියල දෙයක් තිබුනා.මාර රසයි.සුවඳයි.
යාළුවො කාල තියෙනවද??
 
Last edited:

milindasenarath

Well-known member
  • Mar 23, 2007
    18,430
    2,233
    113
    Sri Lanka
    පිස්සු ට්‍රිබල්;8487556 said:
    අපෝ බන් ඒවා තවම තියෙනවා.. හැබැයි දැන් රහත් නැහැ...... සුවදත් නැහැ.. ඇත්තම කිව්වොත් මෙළෝ ඇටි කෙහෙලක් නැහැ:nerd:

    ati kehel nam mama kala ne:rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :P:P:P
    මතක් වෙද්දිත් සුවඳ දැනෙනවා.
    බුල්ටෝ,සීනී බෝල,බොම්බයි මොටයි......
    දැන් ඉතින් ටිපි ටිප් යුගයක් නෙ.
    tipi tip ආවෙත් අසූගනන් වලම තමයි...
    එක එක ජාති වල පැකට් තිබ්බට බෝල tipi tip පැකට් එකක් දැක්කෙ නං නෑ කාලෙකින්.
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,430
    2,233
    113
    Sri Lanka
    පිස්සු ට්‍රිබල්;8487746 said:
    උස්වත්ත එකේ හදපු අර කහ පාට බෝල එක තහනම් කලා බන්.. ඒකේ පිලිකාකාරකයක් තිබ්බලු.. කාගෙ හරි ටොම්බා සයිස් පචයක්ද කොහෙද.. ඒක පට්ට රහයි බන්... :(

    ekiyanne dan kola pata star shape eka witharada tiyenne?:oo: