සීනි සම්බල් පාන්

genius_EK

Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    හැබැයි යන වියදම් ඔක්කොම ඔයා බලාගන්න ඕනේ මම අතින් සතපහක් වියදම් කරන්නෙ නෑ ඔන්න :rolleyes::rofl:
    බුදාම්මෝ :baffled: නම්කි උයා ගෙදරම ඉන්න මම පාන් ගෙඩියක් & සීනි ටිකක් & ලුණු ටිකක් ගෙනත් දෙන්නම් :P
    ලුණු කපන්න බැරි නිසා blender කරලා ගන්න :D
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    P.gif
    P.gif
    P.gif
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,803
    113
    Home Sweet Home
    සීනි සම්බල් පාන් + උණුවෙන් තේ එකක්

    Moratu campus එක ලග පාරේ නම් තියෙනවා
    සීනි සම්බල් පාන් 40/= තේ එකක් 35/= එනවා නම් කන්න පුළුවන් :yes:
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    මම නම් නෑ ඕවට :baffled:
    ඔය පොඩි ඇම්ඩ් තමා :rofl:

    කවුද අනේ අර පොඩි එකාට ඇම්ඩ කියන්නේ...[/QUOTE]
    බුදම්මෝ මාර පොඩි එකා :baffled:
    ඇම්ඩ නෙවි ඇම්ඩගේ තාත්තා :lol: