සීනී නොකාම හිටියා කියලා අවුලක් නැද්ද

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,356
    15,621
    113
    උම්බලා පොඩි කාලෙ මොඩයො වගෙ ග්ලුකොස් (ග්ලුකොලින්) කියලා එකක් තිබ්බ කඩෙ කෑවාද?, ඔවා අරන් කනවා. පුදුම ගොන් කමක්, පැකට් එකම කනවා
    පට්ට රසයි
     
    • Like
    Reactions: kandahar

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,384
    12,660
    113
    Piliyandala
    සීනි බත් වලත් තියෙන..

    ඒක නිසා බිසක්ට් ටේබල් ශුගර් පාන්පිටි මිශ්‍ර දේවල් අඩුවෙන් ගන්න.
     
    • Like
    Reactions: kandahar

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    සීනි කන්නැත්ව ඉන්න හදන්නේ ඇයි බන් උබලා
    අපිනම් හොදට පැනිරස කනවා, blood sugar ලස්සනට insulin වලින් regulate වෙනවා

    දැනුත් චොක්ලට් එකක් කකා මේකට රිප්ලයි කරන්නේ
    skill issues 😝
     
    • Like
    Reactions: kandahar

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    කිඹුල්ලු තමා මම ආසම...... ලිපෙන් බාපු ගමන් ලාවට උණු උණුවේ soft එකට බාගෙට කටේ ඇලි ඇලි කද්දී මරු 😏
    mmmm kibul katai plain tea ugurai 😍
     
    • Like
    Reactions: kandahar

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,790
    1,306
    113
    Mars
    කන එක අඩු කරා. Table sugar ගන්නෙම නැහැ.

    අද උදේට කෑවේ මාළු පාන් දෙකක් විතරයි.

    දවල්ට බත් හැදි දෙකයි, දෙලුයි, බෝංචියි.

    තේවත් බොන්නේ නැහැ.

    අවුලක් වෙන එකක් නැහැ නෙ.

    ohoma eka paratama karana eka awl ban.
    isselama 25% wage adu karapan, eta passe tika tika adu karapan.
    wenada tea ekak gannava nam, cup eka podi ekak use karapan,

    5-5.30pm passe kanna epa, ude 9 passe poddak kanna, nath nam breakfast eka skip karanna.
    podi walk ekak danna 3-4 times per week wage.
     
    • Like
    Reactions: kandahar

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,611
    5,604
    113
    Colombo
    කන එක අඩු කරා. Table sugar ගන්නෙම නැහැ.

    අද උදේට කෑවේ මාළු පාන් දෙකක් විතරයි.

    දවල්ට බත් හැදි දෙකයි, දෙලුයි, බෝංචියි.

    තේවත් බොන්නේ නැහැ.

    අවුලක් වෙන එකක් නැහැ නෙ.
    pissuda yako...sini nawattnawa kiyanne mas jathi, elawalu, fruits kanne. piti kanne na yako. ehema baladdi umba sini nawattala nata.
     
    • Like
    Reactions: kandahar

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,384
    12,660
    113
    Piliyandala
    මේකයි සීනි පිටි නොකැවා කියලා සීනි ලෙඩ හැදෙන්නේ නැතුව ඉන්නේ නෑ.. ඔයා ගොඩක් ස්ට්‍රෙස් වෙනවානම්, කොටිසෝල් වැඩි වෙලත් ඉන්සියුලින් රෙසිස්ට් වෙන්නපුළුවන්, ඉතින් මානසික සුවයත් අතිශය වැදගත්, නැත්තෙමත් එක..