සීපා - ඉන්දියානු IT kollekuge ඇසින්

රනා

Member
Oct 12, 2013
172
20
0
pirth,AUS
බම්ප්, මෙකෙ ඉන්න යහපලන අන්ඩුවෙ වන්දිබට්ටයො ටික කියනවනෙ බයියො ලියපුව කියල, මොකා ලිවත් යතර්තය මෙක තමා.
 

KDH

Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    රනා;19651039 said:
    බම්ප්, මෙකෙ ඉන්න යහපලන අන්ඩුවෙ වන්දිබට්ටයො ටික කියනවනෙ බයියො ලියපුව කියල, මොකා ලිවත් යතර්තය මෙක තමා.



    හද පෙන්නුවම ඇගිල්ල දිහා බලන එවුන් නේ බන්......

    ඊ මේල් වලින් කෙනෙක්ගේ designation එක බලන සෙට් එකක් නේ අනික...


    මේ පොන්න පාලකයෝ සෙට් එක රටට වැඩක් තියෙන දෙයක් කරන්නෙම නෑ.....

     

    achira

    Member
    Jun 19, 2006
    13
    0
    0
    Siri Lanka
    මේක ඉන්දියන් කාරයෙක් ලියපු එකක් නෙමෙයි කියල ඕනෙම කෙනෙක්ට තේරෙනවා. උපුටාගත්ත සබැඳියට ගියහම ඒකෙ කමෙන්ට් කියවපුවහම ඒ දේ තේරෙයි.

    මේක ලංකාවේ පොන්නයෙක්ම තමයි ලියල තියෙන්නේ...:yes: :)

    ඉන්දියාවෙ කාර් බස් වල ගියාට IT සෙක්ටර් එක ගැන අබමල් රේණුවක වත් මොලයක් තියනවානම් මේවගේ කමෙන්ට් එකක් දාන්නෙ නෑ

    මේක ලිව්වෙ ටොයියෙක් වුනත් බයියෙක් වුනත් මේකෙ තියෙන්නෙ බොරුකියලා කාටවත් කියන්න පුළුවන්ද?

    මේ පෝස්ට් එක ලිව්වෙ මම. මේ පෝස්ට් එක ලියනකොට කිසිම දේශපාලන අදහසක් මට කියන්න අවශ්‍යයවුනේ නෑ. මට පෙන්නන්න ඕනෙවුනේ ඇත්ත විතරයි.

    මේක ඉන්දියන් කාරයෙක්ගෙ බ්ලොග් එකකින් කොපි කරපු එකක් නෙමෙයි. මේ මගේ හිතේ ඇදිච්ච දේ.

    අනික ඉන්දියන් කාරයෙක් මේ විදිහට තමන්ගේ රට ජාතිය පාවලදෙයි කියල හිතනව නම් ඒ ඉන්දියන් කාරයො ගැන දන්න තරම තමයි :D
     
    Last edited:

    teradil

    Junior member
  • Apr 13, 2009
    160
    8
    18
    38
    Pannipitiya
    ඉන්දියානුවන් බොහෝමයක් පවසන පරිදි ලංකාව යනු ඉන්දියාවේ තවත් ප්‍රාන්තයකි. අපේ විජය කුමාරයා ලංකාවේ ජනාවාස ඇතිකල බව අදටත් ලාංකිකයන් විස්වාස කරති. අපි අදහන්නේ නැතත් ඉන්දියාවේ නිර්මාණයක් වූ බුද්ධාගමද ඔවුන් අදහති. ඔවුන් අදටත් කරන කියනා බොහෝ දෑ එහෙට රැගෙන ගියේ ඉන්දියාවෙන් බව ඔවුන් පවසති.


    මෙහේ චිත්‍රපටි නළු නිලියෝ මෙහෙටත් වඩා ප්‍රසිද්ධ ලංකාවේය. මෙහෙ නාට්‍යයක හාල් චරිතයකටවත් ගන්නේ නැති නිළියන් ලංකාවේ බොහෝ ජනප්‍රියය. ඉන්දියාවෙන් මෙපිට සංගීත ප්‍රසංගයක ගී නොකී ගායකයෝ තමන්ගේ ඉන්ටනැෂනල් ලෙවල් එක පෙන්නන්නේ ලංකාවේය. අපි නොබලන නාට්‍යය බොහොමයක් ලංකාවේ හඩකවා පෙන්නනවා යයි මගේ මිතුරෙකු පැවසුවා මට මතකය.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    CEPA/ECTA epa kiyala hoda FB profile pic and cover ekak hadala
    hamoma eeekama damu FB wala wirudda wenna
    bayyo toyyo jeppo mun okkoma ekathu wenna oni welawa meka..