සීපා එපා - රනිල්
සීපා එපා - අගමැති කියයි
( ) 2015-09-18 15:40:29 Views - 1242
සීපා ගිවිසුම අත්සන් කිරීමට කිසිඳු උවමනාවක් නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවැත්වෙන සාකච්ඡාවක් අතරතුරදීය. මෙම අවස්ථාවට මාධ්‍ය ප්‍රධානීන්ද සහභාගීව සිටිනවා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී පැවසූවේ සීපා ගිවිසුම සම්බන්දයෙන් මෙතෙක් කිසිඳු සාකච්ඡාවක් කර නැති බවය.
- See more at: http://nethfm.com/article/82994#sthash.xguO6NiQ.dpuf