සීපා ගිවිසුම ගහන්නේ කවද්ද මචන්?

FreeZingHeart

Member
Jan 6, 2016
702
165
0
සීපා ගිවිසුම ගහන්නේ කවද්ද මචන්?

සීපා ගිවිසුම ගහන්නේ කවද්ද මචන්?
කවදාවත් නොගහන ගිවිසුමක් ද මචන්?
ඉංදියාවෙන් කට්ටිය අරන් එනවා කිව්වේ කවුද මචන්?
එහෙම එන්නේ කවද්ද?

දන්න එකෙක් අපිවත් දැනුවත් කරපල්ලා කො
 
May 30, 2014
413
110
0
mahindage boru katha ban.june wala kiyala kiwwata rathana patali ida deida owata.yoshitha athule inna lajjawa wahaganna cepa gana kiyanne.ape fonith enawane machan.ape rata kethumathiyak wei issarahata
 
Last edited:

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මේ වගේ ගිවිසුම් ගහල ඉන්දියන් කාරයෝ මෙහෙ ගෙනාවොත් අයි ටී කරන අයත් හරියට අර දවසේ කුලිය කරන මිනිස්සු වගේ වෙයිද දන්නේ නැහැ. දවසට 1000 යි 1500 යි :( :( :(
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බරියා;19643752 said:
    mahindage boru katha ban.june wala kiyala kiwwata rathana patali ida deida owata.yoshitha athule inna lajjawa wahaganna cepa gana kiyanne.ape fonith enawane machan.ape rata kethumathiyak wei issarahata

    කෝ බන් දැන් ඔය කියන රතන පාටලී ?:lol::lol:
     
    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    මේ වගේ ගිවිසුම් ගහල ඉන්දියන් කාරයෝ මෙහෙ ගෙනාවොත් අයි ටී කරන අයත් හරියට අර දවසේ කුලිය කරන මිනිස්සු වගේ වෙයිද දන්නේ නැහැ. දවසට 1000 යි 1500 යි :( :( :(
    ගෙනාවොත්
     
    Vidane.Jr

    Active member
  • May 4, 2015
    303
    78
    28
    සීපා ගිවිසුම ගහන්නේ කවද්ද මචන්?
    කවදාවත් නොගහන ගිවිසුමක් ද මචන්?
    ඉංදියාවෙන් කට්ටිය අරන් එනවා කිව්වේ කවුද මචන්?
    එහෙම එන්නේ කවද්ද?

    දන්න එකෙක් අපිවත් දැනුවත් කරපල්ලා කො
    2002 පොනිලා කොටිත් එක්ක ගිවිසුම ගැහුවේ ජනාධිපතිටත් නොකියා.උගේ වටේ හිටපු එවුන් දන්නෙත් පස්සෙ.එහෙව් වේසාවා කොයි වෙලේ ඕව ගහනවද කියල උන්ගෙ පුක ඉඹින උඹලා තමයි දැනගන්න ඕන :)
     
    • Like
    Reactions: Dilwaale

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අන්න ඊයේ මංගලයා ගිවිසුම් දෙකක් අත්සන් කරලා.රෝහලක් හදන්නයි,පාසලක් හදන්නයි.මොකාටද මුන් එන්න හදන්නේ