සීපා ගිවිසුම ගැන වෙන රටවල උන් හිතන විදිය....

Spiderman.Ayya

Well-known member
  • Mar 26, 2016
    3,335
    2,391
    113
    :P:P:Pඅගමැතිතුමා ගැනයි අපෙ රට ගැනයි මාර ආඩම්බරයක් ඇතිවෙනවා මේව කියවද්දි..:P:P
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    :P:P:Pඅගමැතිතුමා ගැනයි අපෙ රට ගැනයි මාර ආඩම්බරයක් ඇතිවෙනවා මේව කියවද්දි..:P:P

    නැතිව නැතිව....
    ඕව මේඅවට ගියාට කරන ඒව නෙවෙයි....
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    bayawenn one naa bn.champikai rathana hamuduruwoi innawane.moktad bayawenne.egollo mewa nawaththai
     
    waligamaya

    Well-known member
  • ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අත්සන් කිරීමට නියමිත “එට්කා“ ගිවිසුම සම්බන්ධයෙන් දෙරට අතර සාකච්ඡා අවසාන වටයට පැමිණ තිබෙන බව වාර්තා වේ. ගිවිසුම සම්බන්ධයෙන් ඇති අවසන් ගැටළු නිරවුල් කර ගැනීම සදහා ශ්‍රී ලංකා රජයේ සාකච්ඡා කණ්ඩායමේ ප්‍රධානී ආචාර්ය සමන් කැලේගම මහතා මෙම සති අන්තයේදී නවදිල්ලියේදී ඉන්දීය බලධාරීන් මුණගැසීමට නියමිතය.

    මේ අතර එට්කා ගිවිසුම සම්බන්ධයෙන් මෙරට තුළින් එල්ල වී තිබෙන විරෝධය වළක්වා ගැනීමේ උපක්‍රමයක් වශයෙන් ඇමරිකානු ඩොලර් කෝටි 200ක ඉන්දීය ආයෝජන මෙරටට ලබාදෙන බවට ප්‍රචාරය කර ඇත. එට්කා ගිවිසුම පිළිබඳ වැඩිදුර සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය මධ්‍යම රජයේ වාණිජ හා කර්මාන්ත ඇමති, නිර්මලා සීතාරාමන් ඇතුළු නියෝජිත පිරිසක් මෙරට සිදු කළ නිල සංචාරය අතරතුරදී මේ බව ප‍්‍රකාශ කර තිබිණි. ශ්‍රී ලංකාව වෙනුවෙන්, උපායමාර්ගික සංවර්ධන හා ජාත්‍යන්තර වෙළඳ ඇමති මලික් සමරවික‍්‍රම, ඇමති රිෂාඩ් බදුදීන්, ඇමති හර්ෂ ද සිල්වා ඇතුළු ආණ්ඩුවේ පිරිසක් සමග සාකච්ඡා පැවැත්වීය.

    ඩොලර් කෝටි 200ක ඉන්දීය ආයෝජන මෙරටට ලැබෙන බව ප‍්‍රකාශ කළද එම ආයෝජන ක්ෂේත‍්‍ර වැනි මූලික කරුණු කිසිවක් මෙතෙක් හඳුනාගෙන නොමැති බව අනාවරණය වේ. මේ අතර ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරන්නේ ලබන 2017 වසරේ මාර්තු – මැයි අතර කාලයේදී එට්කා ගිවිසුම අත්සන් තැබීමට සැලසුම් කර තිබෙන බවයි. එයට රට තුළින් එල්ල කෙරෙන විරෝධය අවම කර ගැනීම සඳහා ඩොලර් කෝටි 200ක ආයෝජන පිළිබඳ මෙම ප‍්‍රචාරය ගෙන යන අතර මීට පෙර ඉන්දීය ගිලන් රථ සේවාවක් ලබාදෙනු ලැබීය. එම ගිලන් රථ ඉතාම දුර්වල තත්වයේ පවතින හදිසියේ ධාවනය කිරීමට නොහැකි ඒවා බව මේ වන විට හෙළි වී තිබේ.

    http://www.colombotoday.com/23070-223652/
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    paYITa4.jpg
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අත්සන් කිරීමට නියමිත “එට්කා“ ගිවිසුම සම්බන්ධයෙන් දෙරට අතර සාකච්ඡා අවසාන වටයට පැමිණ තිබෙන බව වාර්තා වේ. ගිවිසුම සම්බන්ධයෙන් ඇති අවසන් ගැටළු නිරවුල් කර ගැනීම සදහා ශ්‍රී ලංකා රජයේ සාකච්ඡා කණ්ඩායමේ ප්‍රධානී ආචාර්ය සමන් කැලේගම මහතා මෙම සති අන්තයේදී නවදිල්ලියේදී ඉන්දීය බලධාරීන් මුණගැසීමට නියමිතය.

    මේ අතර එට්කා ගිවිසුම සම්බන්ධයෙන් මෙරට තුළින් එල්ල වී තිබෙන විරෝධය වළක්වා ගැනීමේ උපක්‍රමයක් වශයෙන් ඇමරිකානු ඩොලර් කෝටි 200ක ඉන්දීය ආයෝජන මෙරටට ලබාදෙන බවට ප්‍රචාරය කර ඇත. එට්කා ගිවිසුම පිළිබඳ වැඩිදුර සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය මධ්‍යම රජයේ වාණිජ හා කර්මාන්ත ඇමති, නිර්මලා සීතාරාමන් ඇතුළු නියෝජිත පිරිසක් මෙරට සිදු කළ නිල සංචාරය අතරතුරදී මේ බව ප‍්‍රකාශ කර තිබිණි. ශ්‍රී ලංකාව වෙනුවෙන්, උපායමාර්ගික සංවර්ධන හා ජාත්‍යන්තර වෙළඳ ඇමති මලික් සමරවික‍්‍රම, ඇමති රිෂාඩ් බදුදීන්, ඇමති හර්ෂ ද සිල්වා ඇතුළු ආණ්ඩුවේ පිරිසක් සමග සාකච්ඡා පැවැත්වීය.

    ඩොලර් කෝටි 200ක ඉන්දීය ආයෝජන මෙරටට ලැබෙන බව ප‍්‍රකාශ කළද එම ආයෝජන ක්ෂේත‍්‍ර වැනි මූලික කරුණු කිසිවක් මෙතෙක් හඳුනාගෙන නොමැති බව අනාවරණය වේ. මේ අතර ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරන්නේ ලබන 2017 වසරේ මාර්තු – මැයි අතර කාලයේදී එට්කා ගිවිසුම අත්සන් තැබීමට සැලසුම් කර තිබෙන බවයි. එයට රට තුළින් එල්ල කෙරෙන විරෝධය අවම කර ගැනීම සඳහා ඩොලර් කෝටි 200ක ආයෝජන පිළිබඳ මෙම ප‍්‍රචාරය ගෙන යන අතර මීට පෙර ඉන්දීය ගිලන් රථ සේවාවක් ලබාදෙනු ලැබීය. එම ගිලන් රථ ඉතාම දුර්වල තත්වයේ පවතින හදිසියේ ධාවනය කිරීමට නොහැකි ඒවා බව මේ වන විට හෙළි වී තිබේ.

    http://www.colombotoday.com/23070-223652/

    ඊයේ රනිල් මලික් ඇතුලු සෙට් එක ඉන්දියාවට ගියා නේද? අද අත්සන් කරනවද දන්නේත් නැ... හොරෙන්ම
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔන්න මේ අවුරුද්දෙනම් මේක අත්සන් කරනවාලු.........