ගොන් කතා කියන්නෙ නැතුව හිටපන් බන්.අපි ඉන්දීයන් කාරයොන්ට වඩා දුර්වලනම් උබ කියන්නෙ ගිවිසුමකින් හරි උන්ගෙ වහල්ලු වෙයල්ලා කමක් නෑ අපි දුර්වලයි අපේ රට පොඩියි.ඒක නිසා වහල්ලු උනාට කමක් නෑ කියලනේ .අනේ පල පොන්සියා .
නොදකින් උබේ මැටි මොලේ. මම කිව්වේ, ඉන්දියාව එක්ක බලද්දි අපි ගොඩක් පහතින් ඉන්නේ. ඒ නිසායි ඉන්දියාව ගොඩක් ලාභ ලබන්නේ. අපි ගොඩ යන්න නම් කරන්න තියෙන්නේ දේශීය නිශ්පාදන වැඩි කරන එක. ඒක කරන්න මැච් නැති ක්රිකට් පිට්ටනි වැඩකට නැති නෙළුම් කුළුනු හදලා වැඩක් නෑ. අපනයනය කරන්න පුලුවන් දේවල් වලට කර්මාන්ත හැදෙන්න ඕනේ. මේ රටේ මෙච්චර කල උනේ ඒක නෙවෙයි.
උබලට ඉතින් වහල් බවෙන් මිස වෙනත් ලෝකයක් ඇත්තෙම නෑ. මම නම් කැමති නෑ වෙනරටකට තියා අපේ රටේ එකෙක්ගේ වත් වහලෙක් වෙන්න.
රජෙක්ගේ වහලෙක් වෙද්දි සනීප ඇති නෙහ්








