සීපා ගිවිසුම සහ තරුණ ඔබේ හෙට දවස

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,971
    40,843
    113
    ගොන් කතා කියන්නෙ නැතුව හිටපන් බන්.අපි ඉන්දීයන් කාරයොන්ට වඩා දුර්වලනම් උබ කියන්නෙ ගිවිසුමකින් හරි උන්ගෙ වහල්ලු වෙයල්ලා කමක් නෑ අපි දුර්වලයි අපේ රට පොඩියි.ඒක නිසා වහල්ලු උනාට කමක් නෑ කියලනේ .අනේ පල පොන්සියා .

    නොදකින් උබේ මැටි මොලේ. මම කිව්වේ, ඉන්දියාව එක්ක බලද්දි අපි ගොඩක් පහතින් ඉන්නේ. ඒ නිසායි ඉන්දියාව ගොඩක් ලාභ ලබන්නේ. අපි ගොඩ යන්න නම් කරන්න තියෙන්නේ දේශීය නිශ්පාදන වැඩි කරන එක. ඒක කරන්න මැච් නැති ක්‍රිකට් පිට්ටනි වැඩකට නැති නෙළුම් කුළුනු හදලා වැඩක් නෑ. අපනයනය කරන්න පුලුවන් දේවල් වලට කර්මාන්ත හැදෙන්න ඕනේ. මේ රටේ මෙච්චර කල උනේ ඒක නෙවෙයි.

    උබලට ඉතින් වහල් බවෙන් මිස වෙනත් ලෝකයක් ඇත්තෙම නෑ. මම නම් කැමති නෑ වෙනරටකට තියා අපේ රටේ එකෙක්ගේ වත් වහලෙක් වෙන්න.

    රජෙක්ගේ වහලෙක් වෙද්දි සනීප ඇති නෙහ්
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,466
    1,422
    113
    OK. Good and all are happy. CEPA is not for us at this moment. Indians we must think twice getting closer to them. They think no end of themselves.
     
    nirmalawaththuhewa

    Well-known member
  • Jan 11, 2014
    732
    74
    48
    මාතර
    නොදකින් උබේ මැටි මොලේ. මම කිව්වේ, ඉන්දියාව එක්ක බලද්දි අපි ගොඩක් පහතින් ඉන්නේ. ඒ නිසායි ඉන්දියාව ගොඩක් ලාභ ලබන්නේ. අපි ගොඩ යන්න නම් කරන්න තියෙන්නේ දේශීය නිශ්පාදන වැඩි කරන එක. ඒක කරන්න මැච් නැති ක්‍රිකට් පිට්ටනි වැඩකට නැති නෙළුම් කුළුනු හදලා වැඩක් නෑ. අපනයනය කරන්න පුලුවන් දේවල් වලට කර්මාන්ත හැදෙන්න ඕනේ. මේ රටේ මෙච්චර කල උනේ ඒක නෙවෙයි.

    උබලට ඉතින් වහල් බවෙන් මිස වෙනත් ලෝකයක් ඇත්තෙම නෑ. මම නම් කැමති නෑ වෙනරටකට තියා අපේ රටේ එකෙක්ගේ වත් වහලෙක් වෙන්න.

    රජෙක්ගේ වහලෙක් වෙද්දි සනීප ඇති නෙහ්

    තෝ මුලින්ම දාපු කොමෙන්ට් එක බලපන්.මම කිව්වෙ ඒක ගැන.බොරුවට උඩුබුරන්නෙ නැතුව .
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,971
    40,843
    113
    තෝ මුලින්ම දාපු කොමෙන්ට් එක බලපන්.මම කිව්වෙ ඒක ගැන.බොරුවට උඩුබුරන්නෙ නැතුව .

    කියලා තියෙන දේ උබට තේරුම් ගනන් බැරි එකට මම පලිද ගොනෝ :lol::lol:
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    malik-notice1-760x1024.jpg

    අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරයේදී සීපා ගිවිසුම අත්සන් කරන බවට ප්‍රචාරයක් බලා දෙමින් කඩා වැටුණු දේශපාලන ප්‍රතිරූපය යළි පිම්බීමේ බංකොලොත් උත්සහයක දේශද්‍රෝහී කණ්ඩායම් කිහිපයක් විසින් උත්සහ කරමින් සිටින බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

    ඉන් හෙතෙම වැඩි දුරටත් පවසන්නේ ඉන්දීය සංචාරයේදී සීපා ගිවිසුම අත්සන් කිරීමක් හෝ ඒ පිළිබඳව සාකච්ඡා කිරීමක් සිදු නොවන බව අවධාරණය කරන බවයි.

    :cool::cool:
     
    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    malik-notice1-760x1024.jpg

    අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරයේදී සීපා ගිවිසුම අත්සන් කරන බවට ප්‍රචාරයක් බලා දෙමින් කඩා වැටුණු දේශපාලන ප්‍රතිරූපය යළි පිම්බීමේ බංකොලොත් උත්සහයක දේශද්‍රෝහී කණ්ඩායම් කිහිපයක් විසින් උත්සහ කරමින් සිටින බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

    ඉන් හෙතෙම වැඩි දුරටත් පවසන්නේ ඉන්දීය සංචාරයේදී සීපා ගිවිසුම අත්සන් කිරීමක් හෝ ඒ පිළිබඳව සාකච්ඡා කිරීමක් සිදු නොවන බව අවධාරණය කරන බවයි.

    අග‍්‍රාමාත්‍යවරයාගේ ඉන්දීය සංචාරයේදී දෙරට අතර මූලික එකඟතා 4 කට එළැඹීමට අපේක්ෂා කරන බව විදේශ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා නෙත් නිවුස් වෙත කියා සිටියා.

    ඒ අංග සම්පූර්ණ ගිලන්රථ සේවාව, කුඩා ව්‍යවසායකයන්ට ණය ලබා දීමේ එකඟතාව, වවුනියා රෝහලේ සේවා උපකරණ සංවර්ධන කටයුතු සහ සාක් රටවල අවශ්‍යතා සපුරා ගැනීමේ එකඟතාවයන් බවයි ඔහු පැවසුවේ.

    මේ අතර ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර යෝජිත සීපා ගිවිසුම සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර සාකච්ඡා පැවැත්වෙනු ඇතැයි අද මෙරට මාධ්‍ය වාර්තා කර තිබුණා.

    එහෙත් ඒ පිළිබඳ සෘජුවම සාකච්ඡා පැවැත්වීමේ අපේක්ෂාවක් නැති බවයි නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේ. එහෙත් සීපා සාකච්ඡා ඉදිරියට ගෙන යෑම පිළිබඳව වූ සාකච්ඡා පැවැත්වෙනු ඇති බවත් පැවසුවා.

    විදේශ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා
    link
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    malik-notice1-760x1024.jpg

    අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරයේදී සීපා ගිවිසුම අත්සන් කරන බවට ප්‍රචාරයක් බලා දෙමින් කඩා වැටුණු දේශපාලන ප්‍රතිරූපය යළි පිම්බීමේ බංකොලොත් උත්සහයක දේශද්‍රෝහී කණ්ඩායම් කිහිපයක් විසින් උත්සහ කරමින් සිටින බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

    ඉන් හෙතෙම වැඩි දුරටත් පවසන්නේ ඉන්දීය සංචාරයේදී සීපා ගිවිසුම අත්සන් කිරීමක් හෝ ඒ පිළිබඳව සාකච්ඡා කිරීමක් සිදු නොවන බව අවධාරණය කරන බවයි.

    රනිල් 2002 දී කොටි එක්ක සාම ගිවිසුම් ගැහුවේ, පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතර කැමැත්තෙන් වෙන්න ඇති... අඩුම තරමේ යුද්ධය හෝ සාමය ප්‍රකාශ කිරීමේ බලය තිබුන රටේ ජනාධිපතිනි, චන්ද්‍රිකා වත් දන්නේ නෑ ඒ ගිවිසුම අත්සන් කරන කල්...
    සම-හරක් මැරිලා ඉපදුනාට, මේ රටේ අනිත් මිනිස්සුන්ට පහුගිය අවුරැදු 15-20 හොදට මතකයි...
     
    චම්පිකයි හකිම් ගෙයි අමාත්‍යාංශ වල තියන සමානකම් නිසා ප්‍රශ්න ඇති වෙනවා නේද කියලා අහද්දි රනිල් කියපි....නැ නැ චම්පිකට භාර කොළඹ එයා ඒක චෙන්නයි වගේ දියුණු කරනවා කියලා.....

    සිරාවට බං...කොළඹ චෙන්නයි කරන්නද උඹලා රනිල් ගෙනාවේ? :D:D

    "අගමැතිතුමා සමහර පත්තරකාරයෝ කියනවා චම්පික ඇමැතිතුමයි හකීම් ඇමැතිතුමයි අතර විෂයන්වලට ප්‍රශ්න තියෙනවා කියලා.

    නෑ නෑ... චම්පික බස්‌නාහිර පළාත අර "චෙන්නායි" වගේ දියුණු කරාවි. :lol::lol::lol::lol:හකීම් අනිත් නගර ගැන බලා ගනීවි. අනිත් එක පානීය ජලය ලබාදීමත් හකීම්ට භාරයි නේ... රනිල් කීවේය."
     
    ලක්ෂ 62 ක් හරකුන්ට චෙන්නායි හොද වැඩියි...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නොදකින් උබේ මැටි මොලේ. මම කිව්වේ, ඉන්දියාව එක්ක බලද්දි අපි ගොඩක් පහතින් ඉන්නේ. ඒ නිසායි ඉන්දියාව ගොඩක් ලාභ ලබන්නේ. අපි ගොඩ යන්න නම් කරන්න තියෙන්නේ දේශීය නිශ්පාදන වැඩි කරන එක. ඒක කරන්න මැච් නැති ක්‍රිකට් පිට්ටනි වැඩකට නැති නෙළුම් කුළුනු හදලා වැඩක් නෑ. අපනයනය කරන්න පුලුවන් දේවල් වලට කර්මාන්ත හැදෙන්න ඕනේ. මේ රටේ මෙච්චර කල උනේ ඒක නෙවෙයි.

    උබලට ඉතින් වහල් බවෙන් මිස වෙනත් ලෝකයක් ඇත්තෙම නෑ. මම නම් කැමති නෑ වෙනරටකට තියා අපේ රටේ එකෙක්ගේ වත් වහලෙක් වෙන්න.

    රජෙක්ගේ වහලෙක් වෙද්දි සනීප ඇති නෙහ්

    හා එහෙනන් උඹේ ටිකිරි ‍මොලේ යොදෝලා කියපන්කෝ ලන්කාවේ හදන්න පුලුවන් අපනයනය කරලා ‍ලාබ ගන්න පුලුවන් කර්මාන්ත ටික?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අපිට වටින්නේ හොරෙක් නොවන නායකයෙක් මිසක් පට්ටපල් හොරෙක්ට රැවටිලා සේවය කරන වහලෙක් වෙන එක නෙවෙයි.

    මම උබ වගේම මහින්ද විසින් තමන්ට නැති ප්‍රතිරූපයක් ගොඩනගාගෙන ටීවී එකේ උදේ හවා කියව ගන්නකොට සතුටු උන කෙනෙක්. 2010දි සරත් ෆොන්සේකාට විරුද්ධව හදපු වැඩසටහන් වලට වහලෙක් වෙලා රැවටිලා උදේ පාන්දරින් දුවගෙන ගිහින් ඡන්දේ දාපු එකෙක්. අද තේරෙනවා කොච්චර රැවටිලා හිටියද කියලා. අපි නම් මෛත්‍රී එලියට බහිනකොටම වහල් බවෙන් නිදහස් උනා. උබලා තාමත් මහින්දගේ වහල්ලු.

    පළාත් සභා ඊලග අවුරුද්දි මාර්තුලු. ඒකටත් මොනා හරි කොරමු.

    උඹලා ඉතින් උඹලට රජ වෙලා ඉන්නවා දකින්න අකමැති එකාට හොරා කියනවා දකින්න කැමති එකාට නායකයා කියනවා. උඹලවත් දන්නෙ නෑ උඹල නායකයො කියන් ඉන්න උන්ගෙ පැටිකිරිය. :lol::lol:

    අනේ ගොන් වාහේ අපි සරත් ෆොන්සේකාට හදපු වැඩසටහන් වලට රැවටුනෙත් නෑ මහින්දට හදපු වැඩහසටහන් වලට රැවටුනෙත් නෑ. හැබැයි ඉතින් අපිට විරැද්ධ මත දරන උන්ට වහල්ලු කියන්න ගියෙත් නෑ. මොකද නිතර නිතර වහල්ලු කිය කියා කෑ ගහන එකා නියම වහලෙක් විතතිය නන් අපි දන්නවා. බොරැ නන් කණ්න‍‍ාඩියක් ඉස්සරහට ගිහින් බලපන්. :lol::lol::lol:

    පළාත් සභා වලට මොනා කොරන්න ඔය හොදට තියෙන්නෙ. පුලුවන් නන් ඒකවත් දිනාගන්න බලපල්ලා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,971
    40,843
    113
    හා එහෙනන් උඹේ ටිකිරි ‍මොලේ යොදෝලා කියපන්කෝ ලන්කාවේ හදන්න පුලුවන් අපනයනය කරලා ‍ලාබ ගන්න පුලුවන් කර්මාන්ත ටික?

    කුඩු ගෙනල්ලා ආයිත් පිටරට පටවමු. කැසිනෝ ඇති කරලා රටේ කෙල්ලොන්ව පිටරට පටවමු. අපරාදේ මහින්දය හිටියනම් මේවාත් කරනවා හිටං

    උඹලා ඉතින් උඹලට රජ වෙලා ඉන්නවා දකින්න අකමැති එකාට හොරා කියනවා දකින්න කැමති එකාට නායකයා කියනවා. උඹලවත් දන්නෙ නෑ උඹල නායකයො කියන් ඉන්න උන්ගෙ පැටිකිරිය. :lol::lol:

    අනේ ගොන් වාහේ අපි සරත් ෆොන්සේකාට හදපු වැඩසටහන් වලට රැවටුනෙත් නෑ මහින්දට හදපු වැඩහසටහන් වලට රැවටුනෙත් නෑ. හැබැයි ඉතින් අපිට විරැද්ධ මත දරන උන්ට වහල්ලු කියන්න ගියෙත් නෑ. මොකද නිතර නිතර වහල්ලු කිය කියා කෑ ගහන එකා නියම වහලෙක් විතතිය නන් අපි දන්නවා. බොරැ නන් කණ්න‍‍ාඩියක් ඉස්සරහට ගිහින් බලපන්. :lol::lol::lol:

    පළාත් සභා වලට මොනා කොරන්න ඔය හොදට තියෙන්නෙ. පුලුවන් නන් ඒකවත් දිනාගන්න බලපල්ලා.

    උබ කියන්නේ ITN පෙන්නපු සිරිසේනයාගේ පැටිකිරියනේද? සිත්‍රී දූෂනය කරපු එකද? නැත්නම් මිනී මරපු එකද? එහෙමත් නැත්නම් අර කොටු පැන්නයි කියපු එකද?

    උබලෑ වහල් කමේ තරම කියන්නේ, උබලා වහල්ලු කියලා උබලා දන්නෙත් නෑ හිතා ගන්නත් බෑ. කවුරු හරි කිව්වත් පිලිගන්නෙත් නෑ. :lol::lol:

    පළාත් සභාවට මහින්ද රැල්ල කියලා සුනාමියක් වත් ගස්සමුකෝ. උබලට දුක නැද්ද ඒ මනුස්සයා වැටිලා ඉන්න තැන දැක්කම. මහින්ද එක්ක නැගිටිමු කියලා, ජනාධිපති එද්දි පේලියට නැගිට්ටේ මහින්දයි ඌගේ වහල්ලු සැට් එකම. :(
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඇයි මේ ඉන්නේ කොන්දක් තියෙන නායකයෙක්... අත්මේස් ගලවලා අතට අත දුන්න ෆොටෝ එක , රාමු කරලම පොරට දීලා... උදේ හවස මල් තියලා වදියි දැන්... රැජිනගේ වහල්ලු.... තුහ්..

    pa1000.jpg

    වසර හැට තුනක්‌ හෙවත් මහා බ්‍රිතාන්‍ය ඉතිහාසයේ දීර්ඝතම කාලයක්‌ කිරුල දැරූ දෙවන එලිසෙබත් රැජනගේ ඔටුනු පැළැඳවීමේ සංවත්සර සමරුවක්‌ පසුගිය බ්‍රහස්‌පතින්දා සන්ධ්‍යාවේ දී ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ කාර්යාලයේදී පැවැත්විණ. එහි ප්‍රධාන ආරාධිතයා වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ ඡේම්ස්‌ ඩෝරිස්‌ මහතා විසින් සමරු පලකයක්‌ පිරිනැමීය. ජනාධිපතිවරයාගේ බ්‍රිතාන්‍ය සංචාරයේදී එලිසෙබත් රැජන සමග අතට අත දෙන දර්ශනය ඇතුළත් ඡායාරුපය එම සමරුව තුළ අන්තර්ගත විය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද මෙම අවස්‌ථාවට සහභාගි විය.

    පණ නැති පෙන්දෝ කවුද, නායකයෝ කවුද කියල මතක් වෙන්න.....

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කුඩු ගෙනල්ලා ආයිත් පිටරට පටවමු. කැසිනෝ ඇති කරලා රටේ කෙල්ලොන්ව පිටරට පටවමු. අපරාදේ මහින්දය හිටියනම් මේවාත් කරනවා හිටං

    ඈ බොල මහින්ද එන්න කලින් රටේ කුඩු තිබ්බෙ නැද්ද? බඩු හිටියේ නැද්ද? දැන් මහින්ද ගියාම රටේ කුඩුයි බඩුයි ඔක්කොම නැති වෙලාද? :lol::lol::lol: උඹ නන් නියමෙට ඇන්දිලා ඉන්නෙ....

    උබ කියන්නේ ITN පෙන්නපු සිරිසේනයාගේ පැටිකිරියනේද? සිත්‍රී දූෂනය කරපු එකද? නැත්නම් මිනී මරපු එකද? එහෙමත් නැත්නම් අර කොටු පැන්නයි කියපු එකද?

    උබලෑ වහල් කමේ තරම කියන්නේ, උබලා වහල්ලු කියලා උබලා දන්නෙත් නෑ හිතා ගන්නත් බෑ. කවුරු හරි කිව්වත් පිලිගන්නෙත් නෑ. :lol::lol:

    පළාත් සභාවට මහින්ද රැල්ල කියලා සුනාමියක් වත් ගස්සමුකෝ. උබලට දුක නැද්ද ඒ මනුස්සයා වැටිලා ඉන්න තැන දැක්කම. මහින්ද එක්ක නැගිටිමු කියලා, ජනාධිපති එද්දි පේලියට නැගිට්ටේ මහින්දයි ඌගේ වහල්ලු සැට් එකම. :(

    සිරිසේනයා මොනාහරි කලා කියලා මම කිව්වද? ඇයි මේ වල්ග පාගන් දගලන්නෙ.... :lol::lol:

    සැබෑ වහලා කවුද කියල පේනවා බන් බොරැවට බෙරිහන් දෙන්න ඕනි නෑ... :lol::lol::lol:

    මහින්ද රැල්ල කියලා අමුතුවෙන් තියන්න දෙයක් නෑ. කො‍හොමත් ඒ රැල්ල තියෙනවා. අනික ගියා පාර චන්දෙන් ගොඩ ගියා වගේ මේ පාර මහින්ද සිරා කියන විදියට නටන්නෙ නෑ. සිරාට ඕනි විදියට නටන්න දීලා බලන් ඉන්නවා. එතකොට බලපන් කාගාවද රැල්ල තියෙන්නෙ කියලා.... හරිනේ...
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ලන්කාවෙ පාරිබොජන අවශ්යතාවලට විතරක් අයොජකයො ඇවිත් කර්මාන්ත පටන් ගන්නෙ නැහැ.
    අයොජකයො එන්නෙ අපනයන කරන්න ලොකු රටවල් එක්ක ගිවිසුම් ගහන්නෙ අපනයන බාධාවකින් තොරව යවන්න.
    ඉන්දියාවත් එක්ක අන්තිමට වෙලද ගිවිසුමක් අත්සන් කරේ 98 ඒකෙන් ලන්කාවෙ අපනයන වලට බලපැමක් උනේ නැත්තෙ ඒක හරියට ක්‍රියාත්මක වෙන්නෙ නැති නිසා.
    රජයේ උත්සහය දැනට අත්සන් කරපු ගිවිසුම් අපනයන බාධාවකින් තොරව යවන්න හැකි විදිහට ඉන්දියාව ලවා ක්‍රියාත්මක කරන එක.ඉන්දියාව ලොකෙ අනිත් රටවල් එක්කත් වෙලද ගිවිසුම් තියෙනව.
    බාබර්ල පොල්කඩන එවුන් ඇවිත් මෙහෙ රස්සා කරයි වගේ ගොන් කතා කියන්න එපා.ලොකේ කොහේවත් එහෙම දෙයක් වෙන්නෙ නැහැ.
    ලන්කාව යම්කිසි රටක් එක්ක වෙලද ගිවිසුමක් අත්සන් කරනවන්ම් කරන්නෙ අපනයන බාධාවකින් තොරව ඒ රටවල් වල වෙලද පොලට යවන්න.
    දැනටත් ඉන්දියාවෙ නිශ්පාදිත ලන්කාවට ගේන කොට ඩියුටි ෆ්‍රී ගෙන්න ගන්න පුලුවන්.නමුත් අපේ අපනයන යවන කොට මුලු ඉන්දියාවෙම සප්ත පිලිබද දැනීමක් නැහැ.මේ පාර ඒක හදාගන්නව.​
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    රනිල් ඔක අත්සන් කරනවා
    :oo:

    මට මතක විදියට අවුරැදු ගාණක් තිස්සෙ ඔය ගිවිසුම ගහන්න ඔට්ටු වෙනව ඉන්දියාව.
    90 දශකයෙදිත් ඔය වගේ ගිවිසුමක් අත්සන් කළා.
    ඒ්කෙන් අපේ රටේ සමහර නිෂ්පාදන නැත්තටම නැතිවුණා.
    ගිවිසුම් නැතත් මේ වනවිටත් ඉන්දියානු ශ්‍රමිකයො අපේ රටේ අඩු පඩියට වැඩ කරනව.

    ඔව්.. ඒ ගොඩක්ම හොරෙන්... ඒත් මේ ගිවිසුමෙන් ඒක නීත්‍යානුකූල කරනවා....

    :yes::yes::yes::yes::sorry:

    ජනාධිපතිවරණෙ කප්පම් ගෙවන්නත් එපෑ.....
    :yes::yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,971
    40,843
    113
    ඈ බොල මහින්ද එන්න කලින් රටේ කුඩු තිබ්බෙ නැද්ද? බඩු හිටියේ නැද්ද? දැන් මහින්ද ගියාම රටේ කුඩුයි බඩුයි ඔක්කොම නැති වෙලාද? :lol::lol::lol: උඹ නන් නියමෙට ඇන්දිලා ඉන්නෙ....

    සිරිසේනයා මොනාහරි කලා කියලා මම කිව්වද? ඇයි මේ වල්ග පාගන් දගලන්නෙ.... :lol::lol:

    සැබෑ වහලා කවුද කියල පේනවා බන් බොරැවට බෙරිහන් දෙන්න ඕනි නෑ... :lol::lol::lol:

    මහින්ද රැල්ල කියලා අමුතුවෙන් තියන්න දෙයක් නෑ. කො‍හොමත් ඒ රැල්ල තියෙනවා. අනික ගියා පාර චන්දෙන් ගොඩ ගියා වගේ මේ පාර මහින්ද සිරා කියන විදියට නටන්නෙ නෑ. සිරාට ඕනි විදියට නටන්න දීලා බලන් ඉන්නවා. එතකොට බලපන් කාගාවද රැල්ල තියෙන්නෙ කියලා.... හරිනේ...

    කුඩුත් තිබ්බා බඩුත් හිටියා මහින්ද එව්වා දියුණු කරලා ගත්තා නෑ කියන්න බෑ. ආසියාවේ කුඩු කේන්ද්‍රය. ඔන්න සංවර්ධනය.

    සිරිසේනයගේ පැටිකිරිය පොඩ්ඩක් කියහන්කෝ බලන්න. අපි නම් දන්නේ ITN කියපු පැටිකිරිය විතරයි.

    ඈ ගොනෝ මහින්ද රැල්ලක් තියෙනවා නම් යහපාලනය යට කර ගෙන යන්න බැරි උනෙ RAW හින්ද්ද CIA හින්ද්ද?
     
    Last edited: