සීපා ගිවිසුම සහ තරුණ ඔබේ හෙට දවස

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ලන්කාවෙ පාරිබොජන අවශ්යතාවලට විතරක් අයොජකයො ඇවිත් කර්මාන්ත පටන් ගන්නෙ නැහැ.
    අයොජකයො එන්නෙ අපනයන කරන්න ලොකු රටවල් එක්ක ගිවිසුම් ගහන්නෙ අපනයන බාධාවකින් තොරව යවන්න.
    ඉන්දියාවත් එක්ක අන්තිමට වෙලද ගිවිසුමක් අත්සන් කරේ 98 ඒකෙන් ලන්කාවෙ අපනයන වලට බලපැමක් උනේ නැත්තෙ ඒක හරියට ක්‍රියාත්මක වෙන්නෙ නැති නිසා.
    රජයේ උත්සහය දැනට අත්සන් කරපු ගිවිසුම් අපනයන බාධාවකින් තොරව යවන්න හැකි විදිහට ඉන්දියාව ලවා ක්‍රියාත්මක කරන එක.ඉන්දියාව ලොකෙ අනිත් රටවල් එක්කත් වෙලද ගිවිසුම් තියෙනව.
    බාබර්ල පොල්කඩන එවුන් ඇවිත් මෙහෙ රස්සා කරයි වගේ ගොන් කතා කියන්න එපා.ලොකේ කොහේවත් එහෙම දෙයක් වෙන්නෙ නැහැ.
    ලන්කාව යම්කිසි රටක් එක්ක වෙලද ගිවිසුමක් අත්සන් කරනවන්ම් කරන්නෙ අපනයන බාධාවකින් තොරව ඒ රටවල් වල වෙලද පොලට යවන්න.
    දැනටත් ඉන්දියාවෙ නිශ්පාදිත ලන්කාවට ගේන කොට ඩියුටි ෆ්‍රී ගෙන්න ගන්න පුලුවන්.නමුත් අපේ අපනයන යවන කොට මුලු ඉන්දියාවෙම සප්ත පිලිබද දැනීමක් නැහැ.මේ පාර ඒක හදාගන්නව.​

    දන්නේ නැති දෙයක් ගැන කතා කරන්නේ නැතුව ඉන්න එක හොදයි නේද? දන්නේ නැති නම් අඩුම තරමේ මේ thread එකේ පලවෙනි පිටුව හරි බලලා හිටියොත් ඔච්චර චාටර් වෙන්නේ නෑ..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කුඩුත් තිබ්බා බඩුත් හිටියා මහින්ද එව්වා දියුණු කරලා ගත්තා නෑ කියන්න බෑ. ආසියාවේ කුඩු කේන්ද්‍රය. ඔන්න සංවර්ධනය.

    සිරිසේනයගේ පැටිකිරිය පොඩ්ඩක් කියහන්කෝ බලන්න. අපි නම් දන්නේ කියපු පැටිකිරිය විතරයි.

    ඈ ගොනෝ මහින්ද රැල්ලක් තියෙනවා නම් යහපාලනය යට කර ගෙන යන්න බැරි උනෙ RAW හින්ද්ද CIA හින්ද්ද?

    කොහේද දියුණු කරලා ගත්තෙ? මහින්දගෙ කාලේ ලන්කාවේ හිටපු ‍කුඩ්ඩෙක්ව අැල්ලුවාම ඒ කුඩ්ඩා මහින්දගෙ කාලේ විතරක් හිටපු එකෙක් වෙනවද? මාර තර්ක නේ උඹ ගාව තියෙන්නෙ? :lol::lol::lol::lol:

    සිරිසේනගේ පැටිකිරිය මන් දන්නෑ බන් දන්න කෙනෙක්ගෙන් අහගනින්.... :lol::lol::lol:

    මහින්ද රැල්ල නිසානේ බොල චන්ද ලක්ස 47 ගත්තෙ....

    ඊලග පාර සිරාට පුලුවන් නන් ඒ ටිකවත් අරන් පෙන්නන්න කියපන්කෝ.....
    :lol::lol:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    දන්නේ නැති දෙයක් ගැන කතා කරන්නේ නැතුව ඉන්න එක හොදයි නේද? දන්නේ නැති නම් අඩුම තරමේ මේ thread එකේ පලවෙනි පිටුව හරි බලලා හිටියොත් ඔච්චර චාටර් වෙන්නේ නෑ..

    01) ඉන්දියාවත් එක්ක කිසිම වෙලඳ ගිවිසුමකට උඹ විරුද්ධද ?

    02) අත්සන් කරනවා කියන සීපා ගිවිසුම දැක තිබේද ?

    03) කලින් ඩ්‍රාෆ්ට් කල ගිවිසුමම නැවත අත්සන් කරන බවට තහවුරු කරගත් මුලාශ්‍රයක් තිබේද ?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    01) ඉන්දියාවත් එක්ක කිසිම වෙලඳ ගිවිසුමකට උඹ විරුද්ධද ?

    02) අත්සන් කරනවා කියන සීපා ගිවිසුම දැක තිබේද ?

    03) කලින් ඩ්‍රාෆ්ට් කල ගිවිසුමම නැවත අත්සන් කරන බවට තහවුරු කරගත් මුලාශ්‍රයක් තිබේද ?

    මේකට මගේ උත්තරේ වෙන්නෙ.... (අදාල නැති උනත් කමක් PMUB තරහ නැති බව සිතමි)

    1) ඔවු. සම්පූර්ණයෙන් විරැද්ධයි.

    2) නැත.

    3) නැහැ. ඒත් ඒ කලින් කල ගිවිසුමම නැවත අත්සන් නොකර සිටීවි කියන්නත් විශේශ හේතුවක් නැත.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මේකට මගේ උත්තරේ වෙන්නෙ.... (අදාල නැති උනත් කමක් PMUB තරහ නැති බව සිතමි)

    1) ඔවු. සම්පූර්ණයෙන් විරැද්ධයි.

    2) නැත.

    3) නැහැ. ඒත් ඒ කලින් කල ගිවිසුමම නැවත අත්සන් නොකර සිටීවි කියන්නත් විශේශ හේතුවක් නැත.

    thanx machan,
    1.විරැද්ධයි kiyanne me thread eke ubath ekka waada karala therumak naha.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,972
    40,847
    113
    කොහේද දියුණු කරලා ගත්තෙ? මහින්දගෙ කාලේ ලන්කාවේ හිටපු ‍කුඩ්ඩෙක්ව අැල්ලුවාම ඒ කුඩ්ඩා මහින්දගෙ කාලේ විතරක් හිටපු එකෙක් වෙනවද? මාර තර්ක නේ උඹ ගාව තියෙන්නෙ? :lol::lol::lol::lol:

    සිරිසේනගේ පැටිකිරිය මන් දන්නෑ බන් දන්න කෙනෙක්ගෙන් අහගනින්.... :lol::lol::lol:

    මහින්ද රැල්ල නිසානේ බොල චන්ද ලක්ස 47 ගත්තෙ....

    ඊලග පාර සිරාට පුලුවන් නන් ඒ ටිකවත් අරන් පෙන්නන්න කියපන්කෝ.....
    :lol::lol:

    උඹලවත් දන්නෙ නෑ උඹල නායකයො කියන් ඉන්න උන්ගෙ පැටිකිරිය. :lol::lol:

    මම හිතුවා මම දන්නේ නැති උනාට උබ දන්නවා ඇති කියලා බලන් ගියාම උබ දන්නෙත් නෑ නේ:oo:

    මත් ද්‍රව්‍ය නාශක කාර්යංශය නිකුත් කරන වාර්ථා පොඩ්ඩක් හොයාලා බලපන්. මේ දවස් වල පැකට් එකක් හොයා ගන්න අමාරුයිලු. ගානත් ඩබල් වෙලාලු. හැම වෙලේම තපුල්ල තපුල්ල ඉන්නේ නැතුව වෑර්ලස් එකකින් වත් රටේ තොටේ විස්තර හොයලා බලලා කතා කරපන් :lol::lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සිඞහළු,රනිල් මහත්තයා ඉන්දියාවෙදී වෙළඳ ගිවිසුම් කිහිපයක් අත්සන් කලා කියලා නිවුස් වලට කිව්වා.මූ සීපා ගිවිසුමවත් ගහලද දන්නෙ නෑ.එහෙම වුනොත් ඉඳලා වැඩක් නෑ.
     
    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    සිඞහළු,රනිල් මහත්තයා ඉන්දියාවෙදී වෙළඳ ගිවිසුම් කිහිපයක් අත්සන් කලා කියලා නිවුස් වලට කිව්වා.මූ සීපා ගිවිසුමවත් ගහලද දන්නෙ නෑ.එහෙම වුනොත් ඉඳලා වැඩක් නෑ.

    :shocked::shocked:
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    සිඞහළු,රනිල් මහත්තයා ඉන්දියාවෙදී වෙළඳ ගිවිසුම් කිහිපයක් අත්සන් කලා කියලා නිවුස් වලට කිව්වා.මූ සීපා ගිවිසුමවත් ගහලද දන්නෙ නෑ.එහෙම වුනොත් ඉඳලා වැඩක් නෑ.

    රනිල් - මෝදි සාකච්ඡා කළේ මොනවාද? සීපා නෑ, ඒ වෙනුවට අලුත් ගිවිසුමක් ලබන වසරේ: කලාපීය චන්ද්‍රිකාවක්, හදිසි ඇම්බියුලන්ස් සේවයක් ඇතුලු ගිවිසුම් රැසක් අත්සන් කරයි

    රනිල් මෝදි සාකච්ඡා වලදී ඉන්දු ලංකා නව ගිවිසුම් රැසක් අත්සන් තබන ලද අතර සාර්ක් කලාපීය චන්ද්‍රිකාවකටද, හදිසි ගිලන් රථ සේවයකටද, අත්නස් තැබූ අතර සීපා වෙනුවට වෙළඳ, ආර්ථික, ආයෝජන හා තාක්‍ෂණ ක්ෂේත්‍ර පදනම් කර ගනිමින් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර නව ගිවිසුමක් අත්සන් කිරීමට ද තීරණය කළහ. මෙම නව ගිවිසුමෙහි මූලික කෙටුම් පත ලබන දෙසැම්බර් වෙද්දී අවසන් කොට එය පදනම් කරගෙන සිදු කෙරෙන සාකච්ඡා මාලාවකින් අනතුරුව 2016 වසරේ මැද භාගයේදී එය අත්සන් කිරීමට ද කාල පරාසද නියම කර ගන්නා ලදී.

    ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර වෙළඳ හා ආර්ථික සබඳතා වසර 2500 කටත් එහා යුගයකට දිව යන බවත්, තපස්සු භල්ලූක වෙළඳුන් පිළිබඳ පුරාවෘත්තය ඊට සාධක සපයන බවත් පෙන්වා දුන් ඉන්දීය හා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරු, ඒ ඓතිහාසික ආර්ථික, සමාජයීය, සංස්කෘතික සහ ආගමික සම්බන්ධතාවන් පදනම් කරගනිමින්, කලාපයේ සාමය සහ සංහිදියාව තහවුරු කිරීමත්, වේගවත් ආර්ථික සංවර්ධනයක් උදාකරලීමටත් ඇප කැප වී කටයුතු කළ යුතු බව අවධාරණය කළහ.

    අද (15 වන දා) පෙරවරුවේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර ඉහළ පෙළේ සාකච්ඡා වාරය නවදිල්ලි නුවර හයිද්‍රබාද් මන්දිරයේදී පැවැත්විණි.

    වෙළඳ, ආර්ථික, ආයෝජන හා තාක්‍ෂණ ක්ෂේත්‍ර පදනම් කර ගනිමින් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර නව ගිවිසුමක් සකස් කිරීමට ද අග්‍රාමාත්‍යවරු එකඟත්වය පළ කළහ. මෙම ගිවිසුමෙහි මූලික කෙටුම් පත ලබන දෙසැම්බර් වෙද්දී සකස් කෙරෙන අතර, එය පදනම් කරගෙන සිදු කෙරෙන සාකච්ඡා මාලාවකින් අනතුරුව 2016 වසරේ මැද භාගයේදී එය අත්සන් කිරීමට ද කාල පරාස නියම කර ගන්නා ලදී.

    1956 වසරේ සිට ම බලය ලබා ගැනීම සඳහා තරඟ වැදුණු පක්‍ෂ දෙකක් එකට එක් කොට ජාතික ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට හැකිවීම විශේෂත්වයක් බවද, ඒ ආණ්ඩුව වසර දෙකක කාලයක් තිස්සේ පවත්වාගෙන යාමට එකඟත්වයකට එළැඹ ඇති බවද වික්‍රමසිංහ මහතා මෙහිදී පෙන්වා දෙන ලදී.

    පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධූරය දෙමළ ජාතික සංධානයට ද, විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය ජනතා විමුක්ති පෙරමුණට ද හිමිවීම සහ, මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩු පාලනය සඳහා එක්කර ගැනීම සම්බන්ධයෙන් ද වික්‍රමසිංහ මහතා කරුණු පැහැදිලි කළේය.

    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පැවසූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳව ඉන්දීය ජනතාව සහ රජය පූර්ණ විශ්වාසය තබා ඇති බව ය. ශ්‍රී ලංකාවේ අනාගත දියුණුව වෙනුවෙන් ඉන්දියාව පූර්ණ සහය ලබා දෙන බවද මෝදි මහතා පැවසීය.

    නව රජය යටතේ ජිනීවා මානව හිමිකම් සමුළුවේ දී ශ්‍රී ලංකාව ලබා ගත් ජයග්‍රහණය පිළිබඳව සුභ පැතූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා, ජාත්‍යන්තර තලයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පූර්ණ සහය ලබා දීමට ඉන්දියාව සූදානම් බවද අවධාරණය කළේ ය.

    යටිතල පහසුකම්, බලශක්ති, සංචාරක, අධ්‍යාපන, සංස්කෘතික, ආගමික, ගුවන් සේවා, ප්‍රවාහන ආදී ක්ෂේත්‍රයන්හි ප්‍රගමනය සඳහා ඉන්දියාවේ සහය ලබා දීම සම්බන්ධයෙන් ද, මෙහිදී අවධානය යොමු කෙරිණි.

    ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් ඉන්දීය රජය දක්වන සහය වෙනුවෙන් සිරිසේන ජනාධිපතිතුමාගේ සහ තමන්ගේ කෘතඥතාවය පළ කළ වික්‍රමසිංහ මහතා රැකියා දස ලක්‍ෂයේ වැඩ සටහන සඳහා ඉන්දියාව ලබා දීමට බලාපොරොත්තුවන සහයෝගය පිළිබඳවද අගය කළේය.

    ද්විපාර්ශ්වික සාකච්ඡා වලින් පසුව සාර්ක් කලාපීය චන්ද්‍රිකාව සඳහා වූ අවබෝධාත්මක ගිවිසුමට අත්සන් තැබිණි. විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සහ ඉන්දීය අභ්‍යවකාශ කොමිසමේ මහකොමසාරිස්වරයා ඊට අත්සන් තැබූහ.

    ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සම්බන්ධතා තව තවත් වැඩි දියුණු කරමින් කුඩා සංවර්ධන ව්‍යාපෘති, වෛද්‍ය උපකරණ හා ගිලන් රථ සේවාවන් ලබා දීම සම්බන්ධ ගිවිසුම් තුනකට ද මෙහිදී අත්සන් තැබිණි.

    පළාත් පාලන ආයතන, රාජ්‍ය නොවන සංවිධාන, අධ්‍යාපන හා වෘත්තීය පුහුණු ආයතන හරහා කුඩා පරිමාණයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා සහය සහ ආධාර සැපයීමට එක් ගිවිසුමක් මගින් ඉන්දියාව කටයුතු කරනු ඇත.

    අනෙක් ගිවිසුම මගින් වවුනියාව දිස්ත්‍රික් රෝහලේ ඇඳන් 200 කින් සමන්විත වාට්ටුව සඳහා සියළුම වෛද්‍ය උපකරණ සැපයීමට ඉන්දියාව ක්‍රියා කරනු ඇත.

    ශ්‍රී ලංකාව තුළ හදිසි ගිලන් රථ සේවාවක් ස්ථාපිත කිරීම සඳහා ඉන්දීය ආධාර සැපයීමේ ගිවිසුම අද අත්සන් තැබුණු තෙවැන්නයි.

    මේ ගිවිසුම් සඳහා ඉන්දියාව වෙනුවෙන් විදේශ ලේකම් ආචාර්ය එස්. ජයශන්කර් මහතා ද, ශ්‍රී ලංකාව වෙනුවෙන් අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා ද අත්සන් තැබූහ.

    නවදිල්ලි නුවරට පැමිණ සිටින ශ්‍රී ලංකා නියෝජිත පිරිස වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් දිවා භෝජන සංග්‍රහයක් ද පිරිනැමිණි.

    විදේශ අමාත්‍ය මංගල සමරවීර, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, ඉන්දීය නව ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙස පත් කිරීමට නියමිත ඇසළ වීරකෝන්, වැඩ බලන මහකොමසාරිස් එම්. ආර්. කේ. ලෙනගල, විදේශ අමාත්‍යංශ මාධ්‍ය ලේකම් ඩැනියෙල් අල්ෆොන්සස් යන මහත්වරු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ද, ඉන්දීය විදේශ ඇමතිනී සුස්මා ස්වරාජ්, ජාතික ආරක්‍ෂක උපදේශක අජිත් දොවාල්, ඉන්දීය විදේශ ලේකම් ආචාර්ය එස් ජයශන්කර්, බලශක්ති අමාත්‍යංශ ලේකම් පී. කේ. පූජාරි, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් යසවර්ධන සිං, ශ්‍රී ලංකා - මාලදිවයින් සහ ඉන්දීය සාගර කලාප සම ලේකම් සුචිත්‍රා දුරායි, ප්‍රචාරක සම ලේකම් වයිකාස් ස්වරූප් යන මහත්ම මහත්මීන් ඉන්දියාව නියෝජනය කරමින් ද මේ සාකච්ඡාවට සහභාගි වූහ

    LEN
     
    රනිල් - මෝදි සාකච්ඡා කළේ මොනවාද? සීපා නෑ, ඒ වෙනුවට අලුත් ගිවිසුමක් ලබන වසරේ: කලාපීය චන්ද්‍රිකාවක්, හදිසි ඇම්බියුලන්ස් සේවයක් ඇතුලු ගිවිසුම් රැසක් අත්සන් කරයි
    [/SIZE]

    LEN

    kawada rawattanna hadanne
     
    thilinasb

    Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    මෛත්‍රීයි ජනාධිපති. රනිල් අගමැති උනත් එකයි නැතත් එකයි. වෙන එකෙක් පත් උනත් එකයි. මහින්ද පාර්ලිමේන්තු මන්ත්‍රීනේ. එයාව එතනට වට්ටපු එක ගැන සතුටුයි. :P

    දෙරට අතර පුද්ගලයින්ගේ නිදහස් සංක‍්‍රමණ වලට නම් මම විරුද්ධයි. ඒත් අනිත් තුන නම් වරදක් නෑ. දක්ෂයා වැඩි ලාභ ලබාවි. දුබලයා අඩු ලාභ ලබාවි.

    අපේ රට දුබලයා නිසා මේකට විරුද්ධ වෙනව නම් ඒක සාධාරන නෑ. දුබලයා කොතැනත් පරදිනවා.
    දුබලයා අපි නම් කවුද වැරදි? රට කරපු සියලුම ආණ්ඩු වග කියන්න ඕනේ.

    හරි හමන් කර්මාන්ත හදන්නේ නැතුව ක්‍රිකට් පිට්ටනි, ප්ලේන් නැති එයාර් පෝට්, නෙළුම් කුළුනුයි කරපු හැමදේකින්ම කොමිස් ගහලා රට කාලකන්නි කරේ මහින්දයි.

    හැම වෙලේම උබ කියන එක හරි නැ කියන එකත් මතක තියාගනින්,. ලංකාව පොඩි රටක් ඉන්දියාවේ උන් මෙහෙ ඇවිත් අඩු පඩියට වැඩකරම ජනජීවිතය කියල එකක් තියනවා දන්නවද දන්න්නෙන උඹ ලංකාවේ උන්ගේ රැකියාවල සුරක්ෂිත තාව නැති වෙනවා විශේෂ යෙන් පුද්ගලික අංශය, එතකොටනම් ගොඩක් අයට සතුටු හිතේයි
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    කොහොමත් වැඩි කල් යන්න කලින් අපිට කෙලම තමා . ඉන්දියාවේ එවුන් මෙහෙ ඇවිල්ල අපි උන්ගේ යටත් වෙන්න වැඩි කාලයක් යන එකක් නැ:no:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,972
    40,847
    113
    හැම වෙලේම උබ කියන එක හරි නැ කියන එකත් මතක තියාගනින්,. ලංකාව පොඩි රටක් ඉන්දියාවේ උන් මෙහෙ ඇවිත් අඩු පඩියට වැඩකරම ජනජීවිතය කියල එකක් තියනවා දන්නවද දන්න්නෙන උඹ ලංකාවේ උන්ගේ රැකියාවල සුරක්ෂිත තාව නැති වෙනවා විශේෂ යෙන් පුද්ගලික අංශය, එතකොටනම් ගොඩක් අයට සතුටු හිතේයි

    මම කිව්වේ නෑ නේ මචන් මම කියන හැම එකක්ම හරියි කියලා. මම කියන හැමදේම වැරදි වෙන්නත් පුළුවන්. ඒත් උබ මෙතන මතු කරන්නේ "දෙරට අතර පුද්ගලයින්ගේ නිදහස් සංක‍්‍රමණ" වලින් අපේ රටට වෙන අනතුර නේද? උබත් විරුද්ධ දෙරට අතර පුද්ගලයින්ගේ නිදහස් සංක‍්‍රමණ වලටද?
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කතා එපා
    සීපා එපා
    පාරේ රෙන උන්..
    මෙහෙට එපා...
     
    Pradeep27

    Active member
  • Oct 14, 2010
    395
    71
    28
    Colombo Dockyard Delivers The Largest Passenger Ship – MV Lagoons
    MV LAGOONS the 2nd 400 Passenger cum 250 Ton Cargo Vessel was ceremonially handed over by Colombo Dockyard PLC to Union Territories of Lakshadweep Administration on 26th February 2015 at the Shipyard premises with the gracious participation of the President Maithripala Sirisena.

    http://www.cdl.lk/latest/colombo-dockyard-delivers-the-largest-passenger-ship-mv-lagoons/

    මේක ලංකාand boru kiyanna epa ban.engineerla okkma lanakawe eth technology Ekat mehe habai වේ ඇතුලේengine, othrer parts හැimport Kara
    දුවට ඉංජිනේරුවො තාක්ෂනය සැපයීම ඔක්කෝම පිටරටවල් වලින්. මේවා කරාට ලංකාවට ලොකු ලාභයක් නෑ. ඔක්කෝම කම්පනි අයිති කාරයෝ අතට.

    හාල් ඇටෙත් පිට රටින් ගෙන්වන අපිට මොන දියුණුවක් ද බන්
     
    තුහ්....:frown::frown:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    01) ඉන්දියාවත් එක්ක කිසිම වෙලඳ ගිවිසුමකට උඹ විරුද්ධද ?

    02) අත්සන් කරනවා කියන සීපා ගිවිසුම දැක තිබේද ?

    03) කලින් ඩ්‍රාෆ්ට් කල ගිවිසුමම නැවත අත්සන් කරන බවට තහවුරු කරගත් මුලාශ්‍රයක් තිබේද ?

    මේ වගේ අයනේ වෙනසකට චන්දෙ දුන්නේ...:baffled::baffled:
    ඉන්දියාව එක්ක කිසිම වෙළද ගිවිසුමකට විරුද්ධද කියල අහනවා.... ඔයාට මං මොකක්ද දැන් කියන්න ඕනේ? පහුගිය අවුරුදු 10 ක කාලේ මහින්දත් වෙළද ගිවිසුම් ගැහුවා ඉන්දියාව එක්ක... සීපා ගිවිසුමත් අත්සන් කරන්න උන් කොලේ වහලා දෙද්දී, කොන්ද කෙලින් තියාගෙන ඒකට මහින්ද අත්සන් කලේ නා...
    තව සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය නැවැත්තුවා...
    නිකන් මෝඩ කතා කියලා තමන්ගේ පාණ්ඩිත්වය පෙන්නන්න ගිහින් වෙන්නේ තමන් චාටර් වෙන එක...:sorry:

    සීපා ගිවිසුම දැකල තියෙනවද වගේ ප්‍රශ්න අහලා මෝඩ චූන් ගන්න අයට ඔයාට ආතල් එකක් දෙන්න පුළුවන්...
    තුන්වෙනි ප්‍රශ්නේ දැක්කම මට හිතුනා, ඔයා තමයි සීපා ගිවිසුමේ මුල් පිටපත draft කලේ කියලා... මොකද රනිල්, කොටි එක්ක අස්සන් කරපු සාම ගිවිසුමත් අස්සන් කරන්න කලින් මුළු රටේම මිනිස්සු කියවල බලලා අනුමැතිය දුන්න නිසා...
    2010 න පස්සේ ඉපදුන අයත් මේකේ ඉන්නවා කියල මට දැන් තේරුනේ...:(
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මම හිතුවා මම දන්නේ නැති උනාට උබ දන්නවා ඇති කියලා බලන් ගියාම උබ දන්නෙත් නෑ නේ:oo:

    මත් ද්‍රව්‍ය නාශක කාර්යංශය නිකුත් කරන වාර්ථා පොඩ්ඩක් හොයාලා බලපන්. මේ දවස් වල පැකට් එකක් හොයා ගන්න අමාරුයිලු. ගානත් ඩබල් වෙලාලු. හැම වෙලේම තපුල්ල තපුල්ල ඉන්නේ නැතුව වෑර්ලස් එකකින් වත් රටේ තොටේ විස්තර හොයලා බලලා කතා කරපන් :lol::lol:

    එදා කුඩු පැකට් එක 1600 යි... දැන් 600 යි.... ඔයා ඕක ගැන වෙන්න ඇති කියන්නේ....
    ඔයිට වඩා හොදයි අර පරණ රෙකෝඩ් එකම දැම්මා නම්... "හොරා හොරා ", "රත්තරන් අස්පයා- ලම්බෝගිනි"................