ලන්කාවෙ පාරිබොජන අවශ්යතාවලට විතරක් අයොජකයො ඇවිත් කර්මාන්ත පටන් ගන්නෙ නැහැ.
අයොජකයො එන්නෙ අපනයන කරන්න ලොකු රටවල් එක්ක ගිවිසුම් ගහන්නෙ අපනයන බාධාවකින් තොරව යවන්න.
ඉන්දියාවත් එක්ක අන්තිමට වෙලද ගිවිසුමක් අත්සන් කරේ 98 ඒකෙන් ලන්කාවෙ අපනයන වලට බලපැමක් උනේ නැත්තෙ ඒක හරියට ක්‍රියාත්මක වෙන්නෙ නැති නිසා.
රජයේ උත්සහය දැනට අත්සන් කරපු ගිවිසුම් අපනයන බාධාවකින් තොරව යවන්න හැකි විදිහට ඉන්දියාව ලවා ක්‍රියාත්මක කරන එක.ඉන්දියාව ලොකෙ අනිත් රටවල් එක්කත් වෙලද ගිවිසුම් තියෙනව.
බාබර්ල පොල්කඩන එවුන් ඇවිත් මෙහෙ රස්සා කරයි වගේ ගොන් කතා කියන්න එපා.ලොකේ කොහේවත් එහෙම දෙයක් වෙන්නෙ නැහැ.
ලන්කාව යම්කිසි රටක් එක්ක වෙලද ගිවිසුමක් අත්සන් කරනවන්ම් කරන්නෙ අපනයන බාධාවකින් තොරව ඒ රටවල් වල වෙලද පොලට යවන්න.
දැනටත් ඉන්දියාවෙ නිශ්පාදිත ලන්කාවට ගේන කොට ඩියුටි ෆ්‍රී ගෙන්න ගන්න පුලුවන්.නමුත් අපේ අපනයන යවන කොට මුලු ඉන්දියාවෙම සප්ත පිලිබද දැනීමක් නැහැ.මේ පාර ඒක හදාගන්නව.
දන්නේ නැති දෙයක් ගැන කතා කරන්නේ නැතුව ඉන්න එක හොදයි නේද? දන්නේ නැති නම් අඩුම තරමේ මේ thread එකේ පලවෙනි පිටුව හරි බලලා හිටියොත් ඔච්චර චාටර් වෙන්නේ නෑ..








