සීමිත අවස්ථාවක්....Hurryup!!!

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
මොකක්ද බන් උඹලා කියන්නේ... මේ මගේ සයිට් එකක් නොවෙ යි.
මටත් ඕක සජියා Fb එකෙන් එවපු ලින්ක් එකක්.. මාත් ඒ message එකම COPY කරල එලකිරි එකේ දැම්මා දැන් ඒකත් වැරදිද???

මම මගේ Video දැම්මා තමා...එ්වා නිකන් gossip අනම් මනං නෙවෙයි. සමහර ඒවා මගෙම වීඩියෝ ...

අනික උඹට ඕනි නම් ලින්ක් එවන්නම් ගිහින් බලපන් ඒවාට 1k පැනලා විව්ස් එනවා දවසින් දෙකෙන්...

මම අර LOL_SEEN එකාට කුහකයා කිව්වේ ඌ මට දවසක් "උඹට Youtube Adsense කරන්න බැහැ.." කියලා මගේ රෙප් කපපු සීන් එකකට....
මම උඹට මීට කලිනුත් කියල ඇති මම -රෙප් ලේසියකට දෙන්නේ නෑ. අනික උඹට මම රෙප් දීලත් නෑ මීට කලින්. උඹට මගේ නම දාලා රෙප් එකක් කවුහරි මීට කලින් දීලා තියනවා නම් ඇඩ්මින්ට රිපෝඩ් කරපන් කියලත් කිව්වා අඩන්නේ නැතුව. දැන් නම් උඹට මම -රෙප් දුන්නා තෝ බොරු දාන හින්දා

i just gave you a -rep because you are lying. i already told you i never gave you a rep before.

ෆේක් වලින් ඇවිත් මාට්ටු වෙලා බොරු ටෝක් දෙන්න එපා.
 
Last edited:

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Machan meka fake newei mama thama sajith489

    Ubalata sehenna adsense gena kiyala dunna mama mekedi.eth mama masayak me peththe awe neththe ei kiyala ubala kauruth hewwada ? Nene?

    Mata log wenna behe mahe account ekata.eka block wela. Man EK athherala hitiye. Meke ekama ekek thama mawa hoyagena fb eken chat kale. Passe mata hithuna kohewath forum wala post danawata wada me wedetama forum ekak heduwanam iwarai neda kiyala. Hemotama lesiyi neda kiyala.

    Mage post mage misak EK eke deyak newei. Ekai ewa demme. Anika mata ubalage salli oni ne. Salli balagena kiyala dunna nam ubalata kisi deyak kiyala denne ne. Mata thaniyama kala purudu ne.beda hadagena thamai issara indanma kewe machan.

    Free membership denne tika dawasai kiyanne. Issarahata register wenna puluwan member invitation ekakin witharak wena nisa. Ethakota member kenek weradi kaloth eyata invitation deepu member responsible wenna oni. Ethakota fake enne ne.

    Awulak ne me link eka meke demme EK godak un Youtube Adsense walata set wechcha hinda..Ubala kemeththak karapan

    උබ සජිත් කියන කෙනා නෙමෙයි කියන එක හොදටම පැහැදිලි බන්...

    ඌ නම් ඔහොම කරයි කියල හිතන්න අමාරුයි..කරත් මේ වගේ මෙහෙම පොස්ට් දාගෙන කරයි කියල හිතෙන්නේ නැහැ..උඹ උගේ නම විකුණලා, උගේ පොස්ට් උස්සල ගොඩ යන්න හදන එකෙක්...

    උබ සජිත් නම්, අකව්න්ට් එකට ලොග් වෙන්න බැරි නම් ඇඩ්මින් ට PM එකක් දාපන්...පොර හදල දෙයි මොකද සජිත් කියන කෙනා එලකිරියට යම්කිසි දෙයක් කියල දීපු නිසා...:yes::yes:
     
    amilapunk

    Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    වෙලාව පාන්දර 1.40
    23/12/2016 දින

    http://www.elakiri.com/forum/showpost.php?p=21053439&postcount=722

    වෙලාව උදෑසන 9.06ට
    23/12/2016 දින

    http://www.elakiri.com/forum/showpost.php?p=21053807&postcount=1

    ෆේක් නාගයා දුටුවේද:yes:

    අනේ උබේ මොලේ තරම තමයි ඉතින් ඔය ලංකාවෙ වෙලාවෙන් උඹලට පාන්දර උනාට මට එහෙම නැහැ..
    මං මගෙ නමින් post දාන්නෙත් නැහැ. Fake එන්න ඕනි නම්. මම මේකට අද ඊයෙ ආපු Member කෙනෙකුත් නෙවෙයි.
     
    SLYouTubers

    Member
    Dec 23, 2016
    8
    3
    0
    උබ සජිත් කියන කෙනා නෙමෙයි කියන එක හොදටම පැහැදිලි බන්...

    ඌ නම් ඔහොම කරයි කියල හිතන්න අමාරුයි..කරත් මේ වගේ මෙහෙම පොස්ට් දාගෙන කරයි කියල හිතෙන්නේ නැහැ..උඹ උගේ නම විකුණලා, උගේ පොස්ට් උස්සල ගොඩ යන්න හදන එකෙක්...

    උබ සජිත් නම්, අකව්න්ට් එකට ලොග් වෙන්න බැරි නම් ඇඩ්මින් ට PM එකක් දාපන්...පොර හදල දෙයි මොකද සජිත් කියන කෙනා එලකිරියට යම්කිසි දෙයක් කියල දීපු නිසා...:yes::yes:

    Mata ayeth meke karanna deyak nehe. Mechchara dewal kiyala deepu matath mehema nam meka wedak ne..
    Man meke post karanna newei hitiye..aluthen godak un mage post balala youtube adsense karanna gaththa. Anna unwa anatha karanna beri nisa man meke post ekak demme...

    Mama sajith489 newei kiyala hithanawanam balan inna sajith489 ewith adsense kiyala dei kiyala..goodluck...

    Meka bump karanna epa.plz
     
    මම බැරැක් ඔබාමා. මගේ පරණ අයිඩී එක බ්ලොක් වෙලා . ඇමරිකාවේ 44 වෙනි ජනාධිපති තමයි මං. මේ දෙසැම්බර් වෙනකම් විතරයි ජනාධිපති

    මම ඇමරිකාවේ ජනාධිපති නෙමෙයි කියල හිතෙනවා නම්, බලා ඉන්න ඇමරිකාවේ ජනාධිපති ඇවිත් රටේ ප්‍රශ්න විසදන කම්. ඒක හින්දා මාව ඇමරිකාවේ ජනාධිපති කියල පිළි ගනින් ඈ:eek:
    :eek::eek:

    එපාද// ෆේක් මාට්ටුනේ
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    Mage newei ban :shocked:

    YouTube මගින් මුදල් උපයන ආකාරය ඉගෙනගන්න කැමතිද? මාසිකව YouTube මගින් අමතර ආදායමක් උපයන්න කැමතිද ?
    සියල්ල මුලසිට සරලව නොමිලේම දැනගන්න අදම අපේ අඩවියේ සාමාජිකයෙක් වෙන්න.
    අලුත් අයට මුල සිට සරලව වගේම දැනට YouTube Emoney කරන අයට
    - ලංකාවේ අනිත් YouTubers ලා අඳුරගන්න
    - එයාලගෙන් දැනුම ගන්න
    - ඔයාලගේ දැනුම අනිත් අයට බෙදල දෙන්න
    - අලුත් YouTube Tips, Tricks දැන ගන්න
    - අලුත්ම YouTube Scripts, Bots ගැන දැනගන්න.
    - වීඩියෝ Production කරන හැටි
    - වීඩියෝ Edit කරන හැටි
    - Subscribers ලා වැඩිකරගන්න හැටි
    - Views වැඩි කරගන්න හැටි

    වගේ ගොඩක් දේවල් ඉගෙනගන්න පුලුවන් ලංකාවේ සුපිරිම සහ අලුත්ම වෙබ් ෆෝරම් එකට සෙට් වෙන්න..

    :::::::නොමිලේ සාමාජිකත්වය ලබා දෙන්නේ සීමිත දින ගණනක් පමණී::::::::

    http://slyoutubers.freeforums.net
     
    Aedes aegypti

    Banned
    Dec 18, 2016
    149
    9
    0
    Mata ayeth meke karanna deyak nehe. Mechchara dewal kiyala deepu matath mehema nam meka wedak ne..
    Man meke post karanna newei hitiye..aluthen godak un mage post balala youtube adsense karanna gaththa. Anna unwa anatha karanna beri nisa man meke post ekak demme...

    Mama sajith489 newei kiyala hithanawanam balan inna sajith489 ewith adsense kiyala dei kiyala..goodluck...

    Meka bump karanna epa.plz
    ponnaya elakiriye traffic ganna form haduwa enna epaa tho aaye me ek ta:rofl:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    අනේ උබේ මොලේ තරම තමයි ඉතින් ඔය ලංකාවෙ වෙලාවෙන් උඹලට පාන්දර උනාට මට එහෙම නැහැ..
    මං මගෙ නමින් post දාන්නෙත් නැහැ. Fake එන්න ඕනි නම්. මම මේකට අද ඊයෙ ආපු Member කෙනෙකුත් නෙවෙයි.
    location doesn't matter.
    This is what happen when you go far & far away from common sense. dude looks like now you fucked up. Next time be careful when you got friendly warning from someone. i gave you some advice & you blind eye on those. Don't do cheap things to promote something. You may not be the Fake ID. But look around he use you for his own benefit & now you are the one who is getting blamed.

    Remember this, when someone warn you about something, don't blind eye on them. take their advice & learn from them. otherwise you will fuck up very badly

    Good Luck. I'm Done :)
     
    Last edited: