රනිල් ශ්රී ලංකාව දකුණු ආසියාවේ හොඳම රට බවට පත් කරන විට ලෝක බලවතුන් කැමති නෑ - වජිර
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මේ රට භාරගෙන ශ්රී ලංකාව දකුණු ආසියාවේ හොඳම රට බවට පත් කරන විට ලෝක බලවතුන් ඊට කැමැත්තක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්රී වජිර අබේවර්ධන පවසනවා.
රට වැටුණු අවස්ථාවේදී නායකයින් රට දමා පළා ගිය නමුත් පොහොට්ටුවේ බහුතර කණ්ඩායම් ජනාධිපතිවරයා සමඟ රට ගොඩ නැඟීමට කටයුතු කළ බවයි ගාල්ල ප්රදේශයේ අද (18) පැවති ජන රැළියක් අමතමින් මන්ත්රීවරයා සඳහන් කළේ.
ජනාධිපති රනිල් වික්රමසිංහ රට භාරගෙන අද වන විට ස්ථාවත්වයකට පත් කර තිබෙන බව ඔහු වැඩිදුරටත් ප්රකාශ කළා.

Last edited: