සීයගෙ ජ්‍යාත්‍යන්තර සබඳතා නැති වෙලා 😯😥

haunte

Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    රනිල් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ හොඳම රට බවට පත් කරන විට ලෝක බලවතුන් කැමති නෑ - වජිර

    waj.jpg

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ රට භාරගෙන ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ හොඳම රට බවට පත් කරන විට ලෝක බලවතුන් ඊට කැමැත්තක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.

    රට වැටුණු අවස්ථාවේදී නායකයින් රට දමා පළා ගිය නමුත් පොහොට්ටුවේ බහුතර කණ්ඩායම් ජනාධිපතිවරයා සමඟ රට ගොඩ නැඟීමට කටයුතු කළ බවයි ගාල්ල ප්‍රදේශයේ අද (18) පැවති ජන රැළියක් අමතමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ රට භාරගෙන අද වන විට ස්ථාවත්වයකට පත් කර තිබෙන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.
     
    Last edited:

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    සදා ලෝක කුජීත නූගත් මෝඩ මූසල උස සිකුරුටි මිටි කම්කරු අලන්තර කයිය ෆාර රබ් පුක බිහ සහ මිල්ෆි ශ්‍රී පුඛ නෝ කැපෑසිටි රදා පෑඩ් සජිත් ලැවරියාදාස නූගත් වාචාල කොටළුවා වල් බූරු පුතානෝ... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:



















     
    • Like
    Reactions: Kumbhakarna22

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,663
    13,406
    113
    හරි අනුරලට එහෙම නෙමයි ලෝකේ ඕනෙම රටකට ගිහින් එහෙ වැඩ කරන ලංකාවේ සෙට් එකට සිංහලෙන් කතාවක් කරලා එන්න පුළුවන්.

    අන්න ජාත්‍යන්තර සබදතා