සීයගෙ ජොලිය ලෙෆ්ට්....

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,843
    31,055
    113
    තාම මේ ගොබ්බ මියුසිකල් ශෝ වලට යන උන් ඉන්නවද බං වියලි කලාපෙ ගංකබරයො ඇරෙන්න? අනික මොන පොන්න පෙකෙක්ද බං මේ ජොලි සීයා කියන්නෙහ් 🤣 බොරුවට රැවුලක් කොන්ඩයක් දාගෙන ජෝගි නටන සිංදුවක්වත් හරියට කියාගන්න බැරි උකන්නෙක් 🤣 උන්ව සල්ලි දීලා ශෝ වලට ගෙන්නන උන්ට ගහන්න ඕන ලැට් බාල්දියෙන්
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    තාම මේ ගොබ්බ මියුසිකල් ශෝ වලට යන උන් ඉන්නවද බං වියලි කලාපෙ ගංකබරයො ඇරෙන්න? අනික මොන පොන්න පෙකෙක්ද බං මේ ජොලි සීයා කියන්නෙහ් 🤣 බොරුවට රැවුලක් කොන්ඩයක් දාගෙන ජෝගි නටන සිංදුවක්වත් හරියට කියාගන්න බැරි උකන්නෙක් 🤣 උන්ව සල්ලි දීලා ශෝ වලට ගෙන්නන උන්ට ගහන්න ඕන ලැට් බාල්දියෙන්
    සහනාධාර පොහොර ටික දුන්නම කතිරෙ ගහන උන්
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඔතන නිවේදකය සින්දු කියන්න එන උන් ගානක් මීට මෙලෙව්වම පෝලිමේ ඉස්සරහට දානවලු. ඉස්සර ම tv එකට ආපු එකෙක් කිව්වෙ.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    ඔය සිද්ධිය වෙලා කාලයක් වෙනව. මට මතකයි මූ ලඟකදි කිව්ව ඌට ශෝ නෑ කියල. හොඳවැඩේ ජොලි සීයට.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,605
    21,139
    113
    දෙන්නවම අගය කරනවා ඒ නිසා මොනවත් නොකියමි
     
    • Like
    Reactions: lilman

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    101,000
    113
    34
    Kalutara
    ඔතන නිවේදකය සින්දු කියන්න එන උන් ගානක් මීට මෙලෙව්වම පෝලිමේ ඉස්සරහට දානවලු. ඉස්සර ම tv එකට ආපු එකෙක් කිව්වෙ.
    ඓස්සරහට දාගන්නෙ ඇයි?
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඓස්සරහට දාගන්නෙ ඇයි?
    නැත්නම් ඔක්කොම සින්දු කියනකන් බලන් ඉන්න වෙනවනෙ. සාමාන්යෙන් පහුවෙලා සින්දු කියද්දී සෙනගත් අඩුයි නෙ. ඒකයි.
     
    • Wow
    Reactions: Heshan Daminda

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    නැත්නම් ඔක්කොම සින්දු කියනකන් බලන් ඉන්න වෙනවනෙ. සාමාන්යෙන් පහුවෙලා සින්දු කියද්දී සෙනගත් අඩුයි නෙ. ඒකයි.
    anika eka dawasa deka thuna show dagannawa okun ithin hadissiya
     
    • Like
    Reactions: waca and gamerlk

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    anika eka dawasa deka thuna show dagannawa okun ithin hadissiya
    ආහ් ඔව් ඕක තමා ඇත්තම හේතුව වෙන්න ඕනෙ. මන් අහල තිබ්බෙ නිවේදකයට සල්ලි දීල ඉස්සරහට යනව කියල විතරයි
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,731
    113
    ආශ්චර්යමත් රටක
    ඔතන නිවේදකය සින්දු කියන්න එන උන් ගානක් මීට මෙලෙව්වම පෝලිමේ ඉස්සරහට දානවලු. ඉස්සර ම tv එකට ආපු එකෙක් කිව්වෙ.

    ගේමක් ගහල ගොඩ යන මිනිස්සුන්ට කැත කතා කියනව මූ 🫢
     
    • Haha
    Reactions: Max_r and gamerlk

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,055
    113
    නැත්නම් ඔක්කොම සින්දු කියනකන් බලන් ඉන්න වෙනවනෙ. සාමාන්යෙන් පහුවෙලා සින්දු කියද්දී සෙනගත් අඩුයි නෙ. ඒකයි.
    නෑ බං ඔය අඩුකුලේ පක්කු එක දවසෙ ශෝ දෙකතුනක් භාරගෙන ඉන්නෙ. ඉතිං ගානට ටයිමිං තියාගෙන ඉන්නෙ ඉක්මනට මේකෙ කියලා අනිකට යන්න. ඉතිං ටයිමිං අවුල් වේගන එනකොට ට්‍රැක පනිනවා 🤣
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    නෑ බං ඔය අඩුකුලේ පක්කු එක දවසෙ ශෝ දෙකතුනක් භාරගෙන ඉන්නෙ. ඉතිං ගානට ටයිමිං තියාගෙන ඉන්නෙ ඉක්මනට මේකෙ කියලා අනිකට යන්න. ඉතිං ටයිමිං අවුල් වේගන එනකොට ට්‍රැක පනිනවා 🤣
    ඔව් නෙහ් ඒක තමා සීන් එක. මටත් @SDCR කිව්වම තමා ඒක මීටර් උනේ :)