සීයට තිහ ගන්න ඕනී.... උදව් කරන්න සින්හලු....
කොහොමද ගන්නේ පෝම් ටික පුරවල තියෙන්නේ, ලෝන් එකක් පියවන්න කියලා ඩොකියුමන්ට් හදවල ගත්තොත් මාටු වෙයිද ලෝන් ඩොකියුමන්ට් බොරු කියලා....
ඉඩමක් ගන්නවා කියලා ගන්න පුලුවන්.
මුලින්ම මේ සයිට් එකට ගිහිං Forms and instructions for Employees' Provident Fund (EPF) 30% withdrawals යටතේ තියෙන ඇප්ලිකේෂන් ටික බාගන්න.
https://labourdept.gov.lk/index.php?option=com_content&view=article&id=67&Itemid=61&lang=en
ඒකෙ උපදෙස් පත්‍රිකාවේ තියෙනවා නිවාස දේපලක් මිලදීගැනීම කියලා.
ඒ යටතේ තියෙන documents ටික හදාගන්න lawyer කෙනෙක් හමුවෙලා.
ඔතනදි කරන්නේ ඉඩමක් ගන්නවා කියලා 30% ගන්න එක. ඇත්තටම ඉඩමක් ගන්න අවශ්‍ය නෑ. ඉඩම උඹට විකුණනවා කියලා ඉඩමේ අයිතිකාරයා කැමැත්ත දුන්නා නම් ඇති. ඒක කියන්නේ උඩ 05 යටතේ තියෙන document එකෙන්.
එහෙම කරලා ණය ගනිං. කිසිම අවුලක් වෙන්නේ නෑ. පස්සේ ඉඩම ගත්තත් එකයි නොගත්තත් එකයි. ඒක අවුලක් නෑ.