සීයට තුනේ උන්

Chuti_Mahaththaya

Well-known member
  • May 15, 2016
    1,627
    1,128
    113
    හැමතැනම
    ගොං බයියො නොවී දැන්වත් ජේ.වී.පී වුනනං මේ කිසි කරදරයක් නෑ.

    දැන් බලන්න අපි, හාල් නැති වුනාම ගමේ කුඹුරු තියෙන සහෝදරයාගෙ ගේ ඉස්සරහට ගිහිල්ල " සහෝ, හාල් හාල් හාල්" කිව්වම නොමිලේ හාල් කිලෝ පහක් දෙනව.
    ඇඳුම් ඕන වෙලාවට හංදියෙ ශොප් එකේ සහෝ ලගට ගිහිල්ල "සහෝ, රෙදි රෙදි රෙදි" කිව්වම නොමිලේ ඔක්කොම ඇදුම් ටික දෙනව.
    බිත්තර ඕන වෙලාවට කිකිළි ලඟට ගිහිල්ල "කිකිළි, බිජු බිජු බිජු" කිව්වම සුදු බිත්තර පහකුයි රතු බිත්තරේකුත් උණු උණුවෙන් දාල දෙනව.

    පොඩ්ඩක් කල්පනා කරල බලන්න තවදුරටත් පොහොට්ටුව බදාගෙන විදෝනවද, නැත්නම් මාලිමාව වැලඳගෙන සත පහක් වියදම් නොකර බඩ පිරෙන්න කාල බීල ඇදල සැපෙන් ඉන්නවද, නැද්ද හා?
    No offense but this one is funy :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: dhanuka kumara

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    අත හෝදලා කන්න කියපුවාම කොරපොතු පිටින් අමු මාළු කන තොයියන්ගේ අධෝනව🤩🤩🤩🤮
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අත හෝදලා කන්න කියපුවාම කොරපොතු පිටින් අමු මාළු කන තොයියන්ගේ අධෝනව🤩🤩🤩🤮

    පෑඩ් බයියා . රෙදි ඉල්ලෙ . ගල්කිස්සෙන් වැලි දාල වැල්ලවත්තෙන් එනකන් බලා ඉන්න ගොන්නු

    1605071867477.jpeg
     

    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    වහල්ලු කියන්නේ උබ වගේ එවුන්ට Poster හදා ගෙන මේකේ අලවන තරමට ම පේනවා කොහොම වහලෙක් ද කියලා. රටම කාපු 3% උබල වගේ මෝඩයන්ට හම්බයෝ බෝම්බ ගහන එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ 🤣
    බෝම්බ කාලත් සදාකාලික වහල්ලු 🤩🤩

    JVP වහල්ලු ඉන්නෙ 3% හැබැයි පොහොට්ටු වහල්ලු 69 ලක්ශයක් ඉන්නවා. හිතන්න යමක්
     
    • Haha
    Reactions: skymicro

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    උබල ට පැඩ් වලින් තොර ලෝකයක් නැහැ. පැඩ් ගණන් වැඩි කරපුවහම හිත රිදුන පැඩ් තොයියෙක්🤣 ඡන්දෙ දෙන්නෙත් පෑඩ් නිකන් දෙනවා කිව්වහම 🤩🤩🤣🤣
    :P