අපක්ශපාති රෙද්ද පල්ලේ බේරෙනවා"කයිය සහ කෙඳිරිය" මේ සතියෙ එපිසෝඩ් එක අපිට දාන්න වෙයි වගේ![]()

ඇඳුමකට ඔච්චර අවුල් යන්නෙ ඇයි?අපිට නම් පරල වෙන්න දෙයක් නෑ.... අරු පිස්සෙක් වගේ ඇඳගෙන ගිය එක නොදැක්ක උන් චූන් වෙලා

ඔය තියෙනවා කියන බටලන්ද කොමිෂන් වාර්තා ඇයි ක්රියාත්මක කරන්නේ නැත්තේ.
මැයි නවය දේපල හානි වලට වන්දි ලබා දෙන්න දාපු කොමිසම...ලන්කාවෙ කොමිසන් වාර් තා වලින් ක්රියාත්මක උනේ එකයි ඉතිහාසෙටම
ආහ් එහෙමද... එතකොට ලප කොටා රනිල්ගේ කලිසමයි මහින්දගේ සාටකෙයි සජිත්ගේ ටී සර්ට් එකයි ගැන කලබල වුනේ.අපක්ශපාති රෙද්ද පල්ලේ බේරෙනවා
ඇඳුමකට ඔච්චර අවුල් යන්නෙ ඇයි?
හම්මට කොටා පණපිටින්Siyage puka paluwa sudda.anna mehum daala hospital eke.

රටක ආර්තික ප්රතිපත්තියක්ට වඩා ඇඳුමක් අල්ලගෙන වාද කරන එකෙන්ම උඹලා කොච්චර බන්කොලොත් වෙලාද කියල පේනවා.ආහ් එහෙමද... එතකොට ලප කොටා රනිල්ගේ කලිසමයි මහින්දගේ සාටකෙයි සජිත්ගේ ටී සර්ට් එකයි ගැන කලබල වුනේ.