සීයට මොකද උනේ ?

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    "කයිය සහ කෙඳිරිය" මේ සතියෙ එපිසෝඩ් එක අපිට දාන්න වෙයි වගේ :lol:
    අපක්ශපාති රෙද්ද පල්ලේ බේරෙනවා :rofl:

    අපිට නම් පරල වෙන්න දෙයක් නෑ.... අරු පිස්සෙක් වගේ ඇඳගෙන ගිය එක නොදැක්ක උන් චූන් වෙලා
    ඇඳුමකට ඔච්චර අවුල් යන්නෙ ඇයි?
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113
    ඔය තියෙනවා කියන බටලන්ද කොමිෂන් වාර්තා ඇයි ක්‍රියාත්මක කරන්නේ නැත්තේ.

    ලන්කාවෙ කොමිසන් වාර් තා වලින් ක්‍රියාත්මක උනේ එකයි ඉතිහාසෙටම
     
    • Like
    Reactions: ttj

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,973
    1
    15,758
    113
    482202216_10162253961756327_7538441624561947324_n.jpg
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    අපක්ශපාති රෙද්ද පල්ලේ බේරෙනවා :rofl:


    ඇඳුමකට ඔච්චර අවුල් යන්නෙ ඇයි?
    ආහ් එහෙමද... එතකොට ලප කොටා රනිල්ගේ කලිසමයි මහින්දගේ සාටකෙයි සජිත්ගේ ටී සර්ට් එකයි ගැන කලබල වුනේ.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    ඉල්ලං ඉන්ටව් ඉල්ලං රෙවිලා අනිත් උන්ට බැනලා හිතහදාගන්නවා. බැරිවැඩ නොකරන් අබරෝ 😄
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,139
    1
    100,888
    113
    34
    Kalutara
    ගෝටාභය රටෙන් පැනලා යනකන් අල්ලාගත්තේ නැත්තේ ඇයි, ආයේ ලංකාවට ආවමත් අල්ලලා හිරේ දැම්මේ නැත්තේ ඇයි කියල අහනවනේ? එතකොට සීයට කියන්න තිබ්බේ "මට දැන් තියෙන චෝදනා එක්ක අනුර කුමාරගේ ආණ්ඩුව මාව හිරේ දාන්නේ නැතුව ඉන්න හේතුවම තමා මමත් ගෝටාභයව හිරේ දාන්නේ නැතුව හිටියේ, අපි ඔක්කොම යාළුවො මල්ලි..." කියල
     
    • Like
    Reactions: ttj

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ආහ් එහෙමද... එතකොට ලප කොටා රනිල්ගේ කලිසමයි මහින්දගේ සාටකෙයි සජිත්ගේ ටී සර්ට් එකයි ගැන කලබල වුනේ.
    රටක ආර්තික ප්‍රතිපත්තියක්ට වඩා ඇඳුමක් අල්ලගෙන වාද කරන එකෙන්ම උඹලා කොච්චර බන්කොලොත් වෙලාද කියල පේනවා.